ලංකාවේ ඉදිරියට එන නීති.

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ලංකාවේ ඉදිරියට එන නීති.

වාහන වල සීට් බෙල්ට් අනිවාර්ය කරයි
ඉංග්‍රීසි අකුරු අංක තහඩු සහිත වාහන වල ගමන් කරන්නන්ට ආසන ආරක්ෂක පටි (Seat Belts) පැලඳීම අනිවාර්ය කර ඇත.

වාහන වේගසිමා නැවත ක්‍රියාත්මක කිරීම
අධිකරණයේ විභාගය වන නඩුවක් හේතුවෙන් මෙතෙක් කල් වාහන වේගසිමා නිතිය ක්‍රියාත්මක නොවුනත් අපරික්ෂාකරිව රිය පැදවීම යටතේ වේග සිමා නිතිය ක්‍රියාත්මක කිරීම

ප්‍රසිද්ධ ස්ථාන වල මුත්‍රා කිරීම තහනම්
ප්‍රසිද්ධ නගර වල නගරය දුෂණය වන ආකාරයෙන් මුත්‍රා කිරීම තහනම් කොට ඇත.

සුරතල් සතුන් ලියාපදිංචිය අනිවාර්යයි
නිවසේ ඇතිකරන සුරතල් සතුන් ලියාපදිංචි කිරිඉමට තීරණය කර ඇත. මේ සබරගමුව පළාත තුල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතයි

බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම තහනම්
බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මදින්නන් අල්ලා නඩු පවරා රු. 5000ක අවම දඩයක් නියම කිරීම

ක්‍රියාත්මක වීමට නියමිත නීති

දෘශ්‍ය දූෂණයට නීති

කඳු මුදුන්වල සන්නිවේදන කුළුණු සැකසීම, ප‍්‍රසිද්ධ ස්ථානයන්හි දැන්වීම් පුවරු ඇති කිරීම වැනි කටයුතු රාශියකට විරුද්ධව නව රෙගුලාසි පැනවෙනු ඇත

කාන්තාවන්ට කොට ඇදුම් තහනම්
කාන්තාව දණහිසෙන් ඉහල ප්‍රදේශය නිරාවරණය වන සේ ඇදුම් ඇදීම හා ලිංගික හැගීම් උද්දීපනය වන ආකාරයෙන් විලාසිත කිරීම සිමා කිරීම පිළිබද සොයා බැලීමට කමිටුවක් පත්කොට ඇත

නගරයට පැමිණෙන විට අනිවාර්යයෙන් පාවහන් පැලදීම

නගරයේ බුලත් කෙල ගසා අපවිත්‍ර කිරීම තහනම් කිරීම

repost නම් sorry..
 
  • Like
Reactions: tda2000

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    වාහන වේගසිමා නැවත ක්‍රියාත්මක කිරීම
    අධිකරණයේ විභාගය වන නඩුවක් හේතුවෙන් මෙතෙක් කල් වාහන වේගසිමා නිතිය ක්‍රියාත්මක නොවුනත් අපරික්ෂාකරිව රිය පැදවීම යටතේ වේග සිමා නිතිය ක්‍රියාත්මක කිරීම

    කාන්තාවන්ට කොට ඇදුම් තහනම්
    කාන්තාව දණහිසෙන් ඉහල ප්‍රදේශය නිරාවරණය වන සේ ඇදුම් ඇදීම හා ලිංගික හැගීම් උද්දීපනය වන ආකාරයෙන් විලාසිත කිරීම සිමා කිරීම පිළිබද සොයා බැලීමට කමිටුවක් පත්කොට ඇත

    මේ දෙක නම් හරියන්නෙ නෑ. ගොන් වැඩ :angry::angry::angry:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    yako den sandals dagena town ekata yanna berida ... yakge keliyak ne bun meka .. pawahan kiyanne ithin sapathune :S
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හොද වගෙම ප්‍රායොගික නොවන නීතිත් මෙතෙන තියනව
    පාවහන් නොපෑලද නගරයට යෑම තහනම් කිරිම නම් කරන්න අමාරුඅවෙයි...
    ගමෙ ගොවියා නිරුවත් දෙපයින තමා බොහොවිට අවිදින්නෙ..

    අනික කාන්තා ඈදුම් ප්‍රශ්නය... එක මානව හිමිකමක් නුමුත් යම් සන්වර බාවයක් පවත්වාගන්න උත්සහ දරනවනම් වටිනව මොකද සමහර කෙල්ලො අදුම් අදින්නෙ අගෙන් 4/3 පෙන්න.. පස්සෙ අහින්සක කොල්ලන්ට බනිනව
    ජෑක් ගහුව අහෙන් මෙහෙන් අල්ලුව කියල...
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    " කාන්තාවන්ට කොට ඇදුම් තහනම්
    කාන්තාව දණහිසෙන් ඉහල ප්‍රදේශය නිරාවරණය වන සේ ඇදුම් ඇදීම හා ලිංගික හැගීම් උද්දීපනය වන ආකාරයෙන් විලාසිත කිරීම සිමා කිරීම පිළිබද සොයා බැලීමට කමිටුවක් පත්කොට ඇත "

    මෙකනම් අප්සට් ..........! :lol::lol::lol::lol::lol::lol:

    අනිත් එව නම් ok
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඕවගෙන් පුකක් තමයි ඉස්සරහට යන්නේ.
    මේ නීති ගෙනෙන්
    1.ඒකාධිපති ව්‍යවස්තාව අහෝසි කරපිය
    2.පාලකයෝ ජරාව කන එක නවත්වන්න නීති ගෙනපිය
    3.සාධාරන මැතිවරන තියන්න නීති ගෙනපිය
    4.මාධ්‍යවේදීන් ආරක්ෂා කරන්න නීති ගෙනපිය
    5. ප්‍රඩෝ පර්මිට් දෙන එක වලක්වන්න නීති ගෙනපිය
    6.මේ රටේ සල්ලි බොරුවට කාබාසිනියා කරන එක වලක්වන්න නීති ගෙනපිය
    7.දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න නීති ගෙනපිය
    8.මැරකම් කරන ඇමතිවරු අත් අඩංගුවට ගන්න නීති ගෙනපිය
    9.ජනතාවගේ නිදහස ඇති කරන්න නීති ගෙනපිය
    10.ස්වාධීන මැතිවරන කොමිසම්, ස්වාධීන පොලිස් කොමිසම්, ස්වාධීන අල්ලස් කොමිසම්, ස්වාධීන අධිකරන කොමිසම්, ස්වාධීන ජනමාධ්‍ය කොමිසම් ඇති කරන්න බලාත්මක කරන්න නීති ගෙනපිය
    මේවා තමයි රට ඉදිරියට ගෙන යන නීතී.
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕවගෙන් පුකක් තමයි ඉස්සරහට යන්නේ.
    මේ නීති ගෙනෙන්
    1.ඒකාධිපති ව්‍යවස්තාව අහෝසි කරපිය
    2.පාලකයෝ ජරාව කන එක නවත්වන්න නීති ගෙනපිය
    3.සාධාරන මැතිවරන තියන්න නීති ගෙනපිය
    4.මාධ්‍යවේදීන් ආරක්ෂා කරන්න නීති ගෙනපිය
    5. ප්‍රඩෝ පර්මිට් දෙන එක වලක්වන්න නීති ගෙනපිය
    6.මේ රටේ සල්ලි බොරුවට කාබාසිනියා කරන එක වලක්වන්න නීති ගෙනපිය
    7.දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න නීති ගෙනපිය
    8.මැරකම් කරන ඇමතිවරු අත් අඩංගුවට ගන්න නීති ගෙනපිය
    9.ජනතාවගේ නිදහස ඇති කරන්න නීති ගෙනපිය
    10.ස්වාධීන මැතිවරන කොමිසම්, ස්වාධීන පොලිස් කොමිසම්, ස්වාධීන අල්ලස් කොමිසම්, ස්වාධීන අධිකරන කොමිසම්, ස්වාධීන ජනමාධ්‍ය කොමිසම් ඇති කරන්න බලාත්මක කරන්න නීති ගෙනපිය
    මේවා තමයි රට ඉදිරියට ගෙන යන නීතී.

    :yes: :yes:
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69

    defa
    methana tiyena ekakvath kara kiyala rata hadenne na bn, mahindayage thavath ponsi vedak
     
    tda2000

    Well-known member
  • Nov 18, 2006
    1,514
    98
    63
    37
    Abu Dhabi, UAE
    ඕවගෙන් පුකක් තමයි ඉස්සරහට යන්නේ.
    මේ නීති ගෙනෙන්
    1.ඒකාධිපති ව්‍යවස්තාව අහෝසි කරපිය
    2.පාලකයෝ ජරාව කන එක නවත්වන්න නීති ගෙනපිය
    3.සාධාරන මැතිවරන තියන්න නීති ගෙනපිය
    4.මාධ්‍යවේදීන් ආරක්ෂා කරන්න නීති ගෙනපිය
    5. ප්‍රඩෝ පර්මිට් දෙන එක වලක්වන්න නීති ගෙනපිය
    6.මේ රටේ සල්ලි බොරුවට කාබාසිනියා කරන එක වලක්වන්න නීති ගෙනපිය
    7.දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න නීති ගෙනපිය
    8.මැරකම් කරන ඇමතිවරු අත් අඩංගුවට ගන්න නීති ගෙනපිය
    9.ජනතාවගේ නිදහස ඇති කරන්න නීති ගෙනපිය
    10.ස්වාධීන මැතිවරන කොමිසම්, ස්වාධීන පොලිස් කොමිසම්, ස්වාධීන අල්ලස් කොමිසම්, ස්වාධීන අධිකරන කොමිසම්, ස්වාධීන ජනමාධ්‍ය කොමිසම් ඇති කරන්න බලාත්මක කරන්න නීති ගෙනපිය
    මේවා තමයි රට ඉදිරියට ගෙන යන නීතී.

    kathawanam aththa thama
     
    • Like
    Reactions: sanzilla jackcat

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හොද වගෙම ප්‍රායොගික නොවන නීතිත් මෙතෙන තියනව
    පාවහන් නොපෑලද නගරයට යෑම තහනම් කිරිම නම් කරන්න අමාරුඅවෙයි...
    ගමෙ ගොවියා නිරුවත් දෙපයින තමා බොහොවිට අවිදින්නෙ..

    අනික කාන්තා ඈදුම් ප්‍රශ්නය... එක මානව හිමිකමක් නුමුත් යම් සන්වර බාවයක් පවත්වාගන්න උත්සහ දරනවනම් වටිනව මොකද සමහර කෙල්ලො අදුම් අදින්නෙ අගෙන් 4/3 පෙන්න.. පස්සෙ අහින්සක කොල්ලන්ට බනිනව
    ජෑක් ගහුව අහෙන් මෙහෙන් අල්ලුව කියල...

    මමත් ඕකට එකඟයි
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ඕවගෙන් පුකක් තමයි ඉස්සරහට යන්නේ.
    මේ නීති ගෙනෙන්
    1.ඒකාධිපති ව්‍යවස්තාව අහෝසි කරපිය
    2.පාලකයෝ ජරාව කන එක නවත්වන්න නීති ගෙනපිය
    3.සාධාරන මැතිවරන තියන්න නීති ගෙනපිය
    4.මාධ්‍යවේදීන් ආරක්ෂා කරන්න නීති ගෙනපිය
    5. ප්‍රඩෝ පර්මිට් දෙන එක වලක්වන්න නීති ගෙනපිය
    6.මේ රටේ සල්ලි බොරුවට කාබාසිනියා කරන එක වලක්වන්න නීති ගෙනපිය
    7.දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න නීති ගෙනපිය
    8.මැරකම් කරන ඇමතිවරු අත් අඩංගුවට ගන්න නීති ගෙනපිය
    9.ජනතාවගේ නිදහස ඇති කරන්න නීති ගෙනපිය
    10.ස්වාධීන මැතිවරන කොමිසම්, ස්වාධීන පොලිස් කොමිසම්, ස්වාධීන අල්ලස් කොමිසම්, ස්වාධීන අධිකරන කොමිසම්, ස්වාධීන ජනමාධ්‍ය කොමිසම් ඇති කරන්න බලාත්මක කරන්න නීති ගෙනපිය
    මේවා තමයි රට ඉදිරියට ගෙන යන නීතී.

    මෙක මහ හු__තෙ රටක්.....මට නං මෙ රට තිත්ත වෙලා...හැම හු__තම ලොකු ප_ය ලාට විතරයි...මම ලංකාව ට ආදරෙයි...මෙක පාලනය කරන එවුන් ට කියන්ඬ කුනුහරප නෑ...:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::frown::frown::frown::frown::frown::frown::frown::oo::oo::oo::oo::oo::oo::oo::no::no::no::no::no:
     
    • Like
    Reactions: humanoid

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >> 2.පාලකයෝ ජරාව කන එක නවත්වන්න නීති ගෙනපිය

    ya I agree with you. Like the Gina madem arrested this should also be done.More ppl
    will be with mahinda if he can do this.

    Mahinda is a one person , the things that he take is small and acceptable up to a some
    extent. But ppl won't accept his family/friends and other company of brothers are
    stealing the ppl's money.

    The time is critical to the ppl like us , he should stop that.He have taken much money
    I don't say it's wrong or right but now this is the time to work for the ppl.To make their
    standard.
     
    100% agry with u machan..