හොද වගෙම ප්රායොගික නොවන නීතිත් මෙතෙන තියනව
පාවහන් නොපෑලද නගරයට යෑම තහනම් කිරිම නම් කරන්න අමාරුඅවෙයි...
ගමෙ ගොවියා නිරුවත් දෙපයින තමා බොහොවිට අවිදින්නෙ..
අනික කාන්තා ඈදුම් ප්රශ්නය... එක මානව හිමිකමක් නුමුත් යම් සන්වර බාවයක් පවත්වාගන්න උත්සහ දරනවනම් වටිනව මොකද සමහර කෙල්ලො අදුම් අදින්නෙ අගෙන් 4/3 පෙන්න.. පස්සෙ අහින්සක කොල්ලන්ට බනිනව
ජෑක් ගහුව අහෙන් මෙහෙන් අල්ලුව කියල...
sira kathawa machan..









