ලංකාවේ ඉන්න ටිකක් හරි හොඳ දේශපාලනඥයෝ කවුද?

දැනට ඉන්න ලංකාවේ ඉන්න ටිකක් හරි හොඳ දේශපාලනඥයෝ කවුද?

  • විදුර වික්‍රමනායක

    Votes: 47 27.8%
  • ලාල් කාන්ත

    Votes: 45 26.6%
  • මහින්ද යාපා

    Votes: 6 3.6%
  • ඉමිතියාස් බාකිර් මාකර්

    Votes: 60 35.5%
  • මහින්ද අමරවීර

    Votes: 9 5.3%
  • හර්ෂ ද සිල්වා

    Votes: 84 49.7%
  • රමේෂ් පතිරණ

    Votes: 34 20.1%
  • නිමල් සිරිපාල

    Votes: 5 3.0%
  • ජී. එල්. පීරිස්

    Votes: 22 13.0%
  • ඉරාන් වික්‍රමරත්න

    Votes: 28 16.6%

  • Total voters
    169

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මෙහෙමයි හැම එකාටම ඔය කොච්චර කිව්වත් මධ්‍යස්තව තීරණයක් ගන්න බෑ, උන් හැමෝම පාට කන්නාඩියකින් තමයි බලන්නේ. මගේ පෞද්ගලික අදහස,

    චන්න ජයසුමන - ෂුවර් එකටම සල්ලි හොරකම් කරන්නේ නෑ, හොඳ බුද්ධිමතෙක්,ගෝලයොන්ට කියලා සතපහක දේශපාලන වාසියක් දෙන්නේ නෑ.
    උදය ගම්මන්පිල - කට හැකර නිසා මෝඩයෙක් වගේ පෙනුනට මිනිහා සෑහෙන මොළයක් තියෙන එකෙක්. කරුමෙට ඉතින් මිනිහා වලියට විතරයි.
    පාටලී චම්පික - මොළයක් තියෙන එකෙක්, හැබැයි පට්ට අවස්තාවාදියෙක්. හොඳ අදහස් තියෙනවා හැබැයි ජනාධිපති උණ හින්දා මිනිහට කෙලවෙනවා හැමතැනින්ම.
    රන්ජන් රාමනායක - අමු මෝඩයෙක්, විහින් කරදරේ වැටෙන එකෙක්. පාර්ලිමෙන්තුවට සුදුසු නැතත් සාමාන්‍ය මිනිස්සුන්ට හිත හොඳ එකෙක්.
    සුනිල් හඳුන්නෙත්ති - දන්න තරමින් අවංකයි, හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.
    පාලිත තෙවරප්පෙරුම - කරදරෙකදී ඉන්න මිනිහෙක්, ලකුණු දාගන්නත් ඒක පාවිච්චි කරනවා. හැබයි හැම එකාම ඒක කරන නිසා ඒකෙ ප්‍රශ්නයක් නෑ.

    ඔන්න ඔක්කොම බැලන්ස් වෙන්න කිව්වා. ඔච්චර තමා ඉතින් තව සරත් වීරසේකර හොඳ ඇති කියලා හිතනවා. ඒත් තවම හොඳයි කියන්න තරම් වැඩක් පෙන්නුවේ නෑ.
    දැට් මායි බෝයි!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    tika kalayak giya neda therum ganna....?
    ඔවු බන් අවුරුදු 30ක් විතර ගියා . සිරිමාවෝ ,JR ට ,‍ප්‍රේමදාසට මිනී කඳු ගොඩ ගහලා ඉවර කරගන්න බැරි වෙච්ච JVP ය අනුර කුමාරයා අවුරුදු 6 ට 3% ට බැස්සුවා . 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔවු බන් අවුරුදු 30ක් විතර ගියා . සිරිමාවෝ ,JR ට ,‍ප්‍රේමදාසට මිනී කඳු ගොඩ ගහලා ඉවර කරගන්න බැරි වෙච්ච JVP ය අනුර කුමාරයා අවුරුදු 6 ට 3% ට බැස්සුවා . 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    e kale kelaniyen nai mathu une nane ban....
     
    • Haha
    Reactions: Smartm

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    දේශපාලනයේ, මං දැනුවත්ව, කාලයත් එක්කම politically matured උන එකක් විදියට දැක්කේ ෆොන්සේකා විතරයි. ඉස්සර වගේ නෙමෙයි ඩෑල් එක දැන්, කියන්න ඕන දේ කියනවා, point එකට උත්තරේ දෙනවා, වාඩිවෙනවා.
     
    • Like
    Reactions: benjaminnn

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    කෝ බූරූ පුතා නාමල්? 2025 අගමැති විමල්.. දෙන්නම උගත්තුනේ

    මගේ campaign එක ඇති සාර්ථක අයුරින් වැඩ කරනවා වගේ නේද ? ;-)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙහෙමයි හැම එකාටම ඔය කොච්චර කිව්වත් මධ්‍යස්තව තීරණයක් ගන්න බෑ, උන් හැමෝම පාට කන්නාඩියකින් තමයි බලන්නේ. මගේ පෞද්ගලික අදහස,

    චන්න ජයසුමන - ෂුවර් එකටම සල්ලි හොරකම් කරන්නේ නෑ, හොඳ බුද්ධිමතෙක්,ගෝලයොන්ට කියලා සතපහක දේශපාලන වාසියක් දෙන්නේ නෑ.
    උදය ගම්මන්පිල - කට හැකර නිසා මෝඩයෙක් වගේ පෙනුනට මිනිහා සෑහෙන මොළයක් තියෙන එකෙක්. කරුමෙට ඉතින් මිනිහා වලියට විතරයි.
    පාටලී චම්පික - මොළයක් තියෙන එකෙක්, හැබැයි පට්ට අවස්තාවාදියෙක්. හොඳ අදහස් තියෙනවා හැබැයි ජනාධිපති උණ හින්දා මිනිහට කෙලවෙනවා හැමතැනින්ම.
    රන්ජන් රාමනායක - අමු මෝඩයෙක්, විහින් කරදරේ වැටෙන එකෙක්. පාර්ලිමෙන්තුවට සුදුසු නැතත් සාමාන්‍ය මිනිස්සුන්ට හිත හොඳ එකෙක්.
    සුනිල් හඳුන්නෙත්ති - දන්න තරමින් අවංකයි, හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.
    පාලිත තෙවරප්පෙරුම - කරදරෙකදී ඉන්න මිනිහෙක්, ලකුණු දාගන්නත් ඒක පාවිච්චි කරනවා. හැබයි හැම එකාම ඒක කරන නිසා ඒකෙ ප්‍රශ්නයක් නෑ.

    ඔන්න ඔක්කොම බැලන්ස් වෙන්න කිව්වා. ඔච්චර තමා ඉතින් තව සරත් වීරසේකර හොඳ ඇති කියලා හිතනවා. ඒත් තවම හොඳයි කියන්න තරම් වැඩක් පෙන්නුවේ නෑ.

    me comment eken mama therum gaththa dewal:

    deweni inima iwara wenne nah,

    sir marenakan janadipathi,

    lankawe janagahanaya adu wenawa,

    eelanga civil yudde langa langama enawa.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,016
    113
    වදුරව
    හර්ශ ද සිල්වාට රනිල් වැඩක් කරන්න අවස්තාවක් දුන්නෙ නෑ. කැපල තිබ්බෙ. අනික ඉමිතියස් බකිර් මාකර් මිනිහ වත් කපල දාල තිබුනෙ රනිල්.
    ඉමිතියස් බකිර් මාකර් ඉස්ලාමීය අන්තවාදියෙක් කියන එක සම්පූර්ණයෙන් වැරදී. එ මනුස්සය සාම්ප්‍රදායික ලාන්කීය මුස්ලිම් මනුස්සයෙක්. ඉස්කොලෙ ගියෙ
    කොළබ ආනන්දෙට (*බය්යන් logic අනුව එකට යන අය මාර දේශප්‍රාමීනෙ එකයි මෙන්ශන් කරේ )
     
    • Dislike
    Reactions: jcj