ලංකාවේ ඉන්න බෑ...අපි රට යමු...

Jan 29, 2010
33
6
0
ලංකාවේ ඉන්න බෑ...අපි රට යමු...

මැතිවරණ පරාජයත් සමග තවදුරටත් ලංකාවේ සිටීමට නොහැකි බවත් එම නිසා දිවයිනෙන් පිටත්ව යා යුතු බවත් අනෝමා ෆොන්සේකා මහත්මිය ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. මැතිවරණය පරාජය වීමත් සමගම තම ස්වාමියාටත් තමාටත් රටේ තිබූ පිළිගැනීම ගෞරවය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ඇය ෆොන්සේකා මහතාට පෙන්වා දී තිබේ. ඊයේ (27) සිනමන් ලේක් සයිඞ් හෝටලයේ සිටියදී ඇය මේ බව ජෙනරාල්වරයාට ප‍්‍රකාශ කරමින් හඩා වැටී ඇති අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන ලෙස තමා කොතරම් කීවද එය ගණනකට නොගැනීම පිළිබඳ අනෝමා ෆොන්සේකා මහත්මිය සිය සැමියාට දෝෂාරෝපණය කර ඇති බව හෝටලයේ සිටි සේවකයන් මාර්ගයෙන් දැනගන්නට ලැබී ඇත. මේ අතර සරත් ෆොන්සේකා මහතා ද මේ අවස්ථාවේ දැඩි ලෙස කෝපයට පත්ව අනෝමා ෆොන්සේකා මහත්මියට බැණ වැදී ඇති බව ද වාර්තා වෙයි.
 

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඉඳ... ඉඳ එකම කඳවුර - විඳ විඳ සියලු ගරුසර - සිඳ බිඳ කරපු මෙහෙවර - අහෝ! ජෙනරල් නොදිටි මොක්පුර! :lol:
     
    ඉඳ... ඉඳ එකම කඳවුර - විඳ විඳ සියලු ගරුසර - සිඳ බිඳ කරපු මෙහෙවර - අහෝ! ජෙනරල් නොදිටි මොක්පුර! :lol:
    thelaa rox

    ඉඳ... ඉඳ Elakiriye - විඳ විඳ සියලු thread - සිඳ බිඳ EK RULS AND CONDITIONS - අහෝ! AtulaSiriwardane නොදිටි මොක්පුර!
    hehehe join with http://lovemegirl.blogspot.com
    :rofl::P
     
    Jan 29, 2010
    33
    6
    0
    :D


    මේ මම නෙමෙයි, හොඳේ.

    Check Spelling
    :yes:


    මේ උබේ හදවත කියන දේ. ඒත් මෙහෙම දේවල් දැම්මම උබට NGO වලින් සල්ලි ලැබෙන්නේ නැහැ කියල උබේ හිත දන්නවා.............
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    machan dan general gena katha karanda epa ban,miniha lankawata wedak karapu kenek.man mahindata support karapu kollek but tawa duratath appi genaralta bannoth uda balagena appitama kela gahanawa wenawa,dan anduwata genaral loku issue ekak newe,let him do what ever he wants to do.appi dan rata hadamu :D:D:D:D:D