ලංකාවේ ඊලග ජනාධිපති කවුරු වෙයිද ?

ලංකාවේ ඊලග ජනාධිපති කවුරු වෙයිද ?

  • අනුර

    Votes: 55 42.0%
  • සජිත්

    Votes: 21 16.0%
  • නාමල්

    Votes: 31 23.7%
  • පාටලී

    Votes: 24 18.3%

  • Total voters
    131

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    4% ගෑස් සිලින්ඩර් පොනිලගෙ, ගොබ්බ සජියගෙ මොලේ තියෙන්නෙ කොහේද බන්? :poop::poop: උබල වගේ ලෝ අයි කිව් පොන්නයින්ටනම් උන්ව හෙන පොරවල් වගේ පේනව ඇති ලොල් :poop::poop: අපිටනම් ඔය කොයි පොන්නයත් එකයි
    හරි බං එල :lol: :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ප්‍රාදේශීය සභා චන්ද ප්‍රතිපලය
    43.0% :lol:
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    Namal Or Sajith - ⚠️ Don't underestimate the power of stupid baiyas in large groups.

    ඕකුන් ආපහු හැරෙන්න මහා දෙයක් ඕනේ නෑ.. තවමත් ලංකාවේ වැඩිම ඡන්ද power එක තියෙන්නේ බයියෝ ටිකට.. ඊළඟට කාව කරේ තියන් දුවයිද කියල දෙයියෝ තමයි දන්නේ.. එක දෙයක් sure එකටම දන්නවා.. ආයෙත් මේ වගේම ගොබ්බයෙක් උස්සන් එන එක නම් sure..
    ado dawase kathawa mekanm ha haaaaa
     
    • Haha
    Reactions: supun_sg

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    4ක් වත් තෝරන්න දෙන්න ඕනේ කියලා හිතුන නිසාද පාටලීව දැම්මේ .
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    අනුර නම් ආයේ ජනාධිපති වෙන්නේ නෑ. අව්රුදු 5 වත් ඉන්න පුලුවන් උනොත් ලොකු දෙයක්
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    ගේවිදු කුමාරතුංග වෙනඩ ඕනෑ . එච්චරම නැති උනත් ගොම්මන්පිලත් හොදයි :-D
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඇත්තම සීන් එක

    ජෙප්පො 3%
    බයියො 20%
    ටොයියො 20%
    වෙනත් 7%

    ඉතුරු එවුන් මේ රටට හොදක් වෙනව දකින්න කැමති, වහල්ලු නොවන 50%

    ඒ ඉතිරි පාවෙන ජන්ද රවට්ටන්න දක්ෂ හෝ උන් හේත්තු වෙන පක්ෂෙ තමයි දිනන්නෙ.