ලංකාවේ උන් විකුණන Adobe creative cloud accounts මාසෙට 2500-3500 අතර
FB ads දැක්ක , එක ad එකක නම් K -12 කතාවක් තිබ්බ දැක්ක
ඒ කියන්නේ ඒ ad එකේ උන් school accounts වල license විකුනන්නේ .
K-12 කතාව නැති උන් මොනවද විකුනන්නේ .
adobe.com එකේ chat එකෙන් talk කරොත් ගන්න පුළුවන් PS+LR 14.99 වලට (20GB version )