ලංකාවේ උපරිම ආර්ථික ආයු අපේක්ශාව

ශ්‍රී ලංකා ආර්ථිකය බිද වැටීමට ගතවන කාලය


  • Total voters
    133

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    උබලට හිතෙන විදියට තියන විදේශ අරමුදල් හිගය , ණය ආපසු ගෙවන දර්ශක වල CCC වීම, අස්ථාවාදී ලොන්ත ආන්ඩු නිසා ලංකාව තව දුරටත් ආර්ථිකමය ලෙස බංකොලොත් වීමට ගතවන කාලය
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,004
    153,045
    113
    tenor.gif
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මට තියන ප්‍රශ්නේ අදටත් බංකොලොත් නොවී තිබීම
    Black money

    ubala gewal pathe inawada eka parata salli apu bullet...mukuth nokara prado , BMW thiyana...ona nam podi kadayak kara aya...ape passport eka cha wela thiyana hora wada karala
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    බංකොලොත් වෙන්නෙ නැහැ මචන්.
    මචන් සැටැටිස්ටික් බොරු කියන් නෑ. අනිවාර්යයෙන් උග්‍ර ආර්ථික අවපාතයකට යනවා.
    ලංකාවේ දියුණු උන දේවල් නෑ ඔක්කම වලපල්ලටම යන්නේ.
     
    • Like
    Reactions: Dr Sue

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් සැටැටිස්ටික් බොරු කියන් නෑ. අනිවාර්යයෙන් උග්‍ර ආර්ථික අවපාතයකට යනවා.
    ලංකාවේ දියුණු උන දේවල් නෑ ඔක්කම වලපල්ලටම යන්නේ.



    දැනටමත් ඉන්නෙ ආර්ථික අවපාතයක තමයි බන්. බංකලොත් (Bankrupt ) වෙන්නෙ නම් නැහැ.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    monwda bn hora wada
    smuggles ...ape pathe dial ekak inawa Singapore wala credit card hora kan kara.....kohoma hari matu wela passport eka iwarai...habai miniha wada kiyana lokuma salli karayao. lama niwasayakuth karanawa.....thama ra business indala drug wena kan karanawa....drugs penna na......thawa buru gasawanawa..


    politics black money eyalage nada set eka run wenawa.(example ona nam kiyapan)...thawa pansal walath thiyanawa....

    drugs exchange
    thawa podi podi ewa thiyanawa...ewa thana ba business idea wena nesa....
     
    • Like
    Reactions: Master malli

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,652
    10,231
    113
    ලංකාව කියන පරිදි සිම්බාබ්වේ,ආර්ජෙන්ටිනාව වගේ වෙන්නෙ නෑ ! අපිට ඕනෙ තරම් මාකට් කරන්න දේවල් තියෙනවා කොලිටි ශ්‍රම බලකායක් තියෙනවා ! මොනව නැත්තත් අපිට සංචාරක කර්මාන්තයක් තියෙනවා (තව අවුරුදු 2කින් 100% ක් යතා තත්වෙට එනව) ! අනිවාරෙන්ම අමාරු කාලයක් එයි , ඒත් හයිටි වගේ වෙයි කියල හිතනවනම් ඒක වැරදියි !