ලංකාවේ උපරිම ආර්ථික ආයු අපේක්ශාව

ශ්‍රී ලංකා ආර්ථිකය බිද වැටීමට ගතවන කාලය

  • Total voters
    133

Gavesha108

Well-known member
  • May 4, 2020
    279
    281
    63
    අපිට සාපේක්ෂව රට බංකොලොත් වගේ පෙනුනට රටට සාපේක්ෂව එහෙම නෑ බන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,907
    113
    සේදවත්ත
    ලංකාව කියන පරිදි සිම්බාබ්වේ,ආර්ජෙන්ටිනාව වගේ වෙන්නෙ නෑ ! අපිට ඕනෙ තරම් මාකට් කරන්න දේවල් තියෙනවා කොලිටි ශ්‍රම බලකායක් තියෙනවා ! මොනව නැත්තත් අපිට සංචාරක කර්මාන්තයක් තියෙනවා (තව අවුරුදු 2කින් 100% ක් යතා තත්වෙට එනව) ! අනිවාරෙන්ම අමාරු කාලයක් එයි , ඒත් හයිටි වගේ වෙයි කියල හිතනවනම් ඒක වැරදියි !
    ඕකත් කියනව විතර නිසා අනිවාර්යයෙන් බංකොලොත් තමා

    අපිට සාපේක්ෂව රට බංකොලොත් වගේ පෙනුනට රටට සාපේක්ෂව එහෙම නෑ බන්
    තව මාස 3-4 බලන්න අයියලා කියන කතා එතකොට තේරෙයි
    ------ Post added on Jul 12, 2021 at 1:53 AM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එහෙම දෙයක් වෙන්නෙ නෑ අනවශ්‍ය කලබලකිරීම් ඇතිකරන්නෙ නැතුව රට වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියේ නම් කරන්න.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මන් හිතන්නෙ, වෙනත් ආයතනයට වඩා, ආන්ඩුවකට , ඇදගෙන යන්න ක්‍රම දෙකක් තියෙනවා.

    සල්ලි අච්චු ගැසීම මගින් සහ
    බදු වැඩි කිරීම මගින්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    Vietnam exchange rate change since 1980s. Basically toilet paper now

    1626049115531.png

    වෙනිසියුලාව වගේ සිම්බබ්වෙ වගේ නම් වෙන්න තියන අවස්ථාව ඉතාමත් අඩුයි. නමුත් පවුල් පාලනේ දිගටම ගියොත් නම් වෙන්න පුලුවන්.

    නමුත් රුපියලේ අගය දිගටම අව ප්‍රමාණය වෙලා ඉන්දුනීසියාව, වියට්නාමෙ වගේ නම් වෙන්න ගොඩක් දුරට ඉඩ තියනව. මුදලේ අගය සෑහෙන්න බැහල රටේ සාමාන්‍ය මධ්‍යම පන්තියෙ එවුන්ට යන එනමන් නැතිව යන්න වෙන. කොච්චර හම්බු කරත් වැඩක් නෑ ඊට වඩා වේගයෙන් මුදල් අවප්‍රමාණය උනොත්
     
    • Like
    Reactions: sakuntha1996

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,907
    113
    සේදවත්ත
    එහෙම දෙයක් වෙන්නෙ නෑ අනවශ්‍ය කලබලකිරීම් ඇතිකරන්නෙ නැතුව රට වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියේ නම් කරන්න.
    ලෙබනීස් බලන්න , සංක්‍යාලේකන අරන් බලන්න සමානකම් පෙනෙයි
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලෙබනීස් බලන්න , සංක්‍යාලේකන අරන් බලන්න සමානකම් පෙනෙයි
    ඔයා බංකොලොත් වෙනව කියල අදහස් කරේ මොන ලෙවල් එකෙන්ද?

    රටේ මිනිස්සු පාරෙ හිඟාකාල කන්නෙ නැතුව මැරෙන ලෙවල් එකට වැටෙයි කියලද?
    නැත්නම් ණය ගෙවාගන්න බැරුව රට වෙන කොහෙන්හරි අල්ලගනියි කියලද?
    මොනවගේ දෙයක්ද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බන්කොලොත් වෙන්නේ නෑ
    බංකොලොත් වෙන්නෙ නැහැ මචන්.

    බන්කොලොත් වෙන්නේ නෑ

    එහෙම දෙයක් වෙන්නෙ නෑ අනවශ්‍ය කලබලකිරීම් ඇතිකරන්නෙ නැතුව රට වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියේ නම් කරන්න.
    Ai me DARA BAIYOO hamotama eka samana adahas tiyenne ? 🤔Mun okkoma katawela uttara denawa wage 😂😂😂😂
     
    • Dislike
    Reactions: sk_ralahami

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ai me DARA BAIYOO hamotama eka samana adahas tiyenne ? 🤔Mun okkoma katawela uttara denawa wage 😂😂😂😂
    ඔයාට පොලිටිකිස් කතා කරන්න ඕන නම් ස්වාධීන ටොයියො අලුතෙන් ත්‍රෙඩ් එකක් ඇරගෙන එන්න අපි ඕන තරම් ඒව කතා කරමු. හැබැයි මේවයි දේශපාලනයයි පටලවගන්න එපා. මොකද මේ වගේ අමුසක්කිලි රැලක් මේ කාලෙ ලොකු ට්‍රයි එකක් දෙනව රට බංකොලොත් වෙලා බැංකු වල තියෙන සල්ලි අදින්න කියල. ඒ කැම්පේන් මෙහෙයවන්නෙ කවුද කියල ඉතිං කියන්න ඕන නෑ නේ. මම ඒව දැක්ක දැක්ක තැන නෑ කියල කියනව එච්චරයි. මේ වගේ කාරණා වලට මට පොලිටික්ස් අදාළම නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,907
    113
    සේදවත්ත
    ඔයා බංකොලොත් වෙනව කියල අදහස් කරේ මොන ලෙවල් එකෙන්ද?

    රටේ මිනිස්සු පාරෙ හිඟාකාල කන්නෙ නැතුව මැරෙන ලෙවල් එකට වැටෙයි කියලද?
    නැත්නම් ණය ගෙවාගන්න බැරුව රට වෙන කොහෙන්හරි අල්ලගනියි කියලද?
    මොනවගේ දෙයක්ද?
    අදායමට වඩා වැඩි වියදම මුදලේ ක්‍රය ශක්තිය පහල යාම.
    නිතියෙ අධිපත්‍ය බිදවැටීම සහ සිවිල් කෝලහාල
    නය ගෙවීමට නොහැකි රටක් ලෙස අසාධු වීම ගෙවුම් ශේශය තුලණය කර ගැනීමට අපොහොසත්වීම මත අත්‍යාවශ්‍ය ආනයන සීම නිසා ජන ජිවිතය කඩා වැඩීම
    නය ගෙවීමට අපොහොසත් වීම මත රාජ්‍ය වත්කම් කුනුකොල්ලෙට විකිනීම හෝ බදු දීම

    . ඇන්ගෝලා, සිම්බාබ්වේ , සියෙරා, ලෙබනාන් මේ හැම රටක්ම ඒම වෙන්න කලින් අපේ වගේ ගමනක් ගිය රටවල්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අදායමට වඩා වැඩි වියදම මුදලේ ක්‍රය ශක්තිය පහල යාම.
    නිතියෙ අධිපත්‍ය බිදවැටීම සහ සිවිල් කෝලහාල
    නය ගෙවීමට නොහැකි රටක් ලෙස අසාධු වීම ගෙවුම් ශේශය තුලණය කර ගැනීමට අපොහොසත්වීම මත අත්‍යාවශ්‍ය ආනයන සීම නිසා ජන ජිවිතය කඩා වැඩීම
    නය ගෙවීමට අපොහොසත් වීම මත රාජ්‍ය වත්කම් කුනුකොල්ලෙට විකිනීම හෝ බදු දීම

    . ඇන්ගෝලා, සිම්බාබ්වේ , සියෙරා, ලෙබනාන් මේ හැම රටක්ම ඒම වෙන්න කලින් අපේ වගේ ගමනක් ගිය රටවල්
    අපි බලමුකො.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔයාට පොලිටිකිස් කතා කරන්න ඕන නම් ස්වාධීන ටොයියො අලුතෙන් ත්‍රෙඩ් එකක් ඇරගෙන එන්න අපි ඕන තරම් ඒව කතා කරමු. හැබැයි මේවයි දේශපාලනයයි පටලවගන්න එපා. මොකද මේ වගේ අමුසක්කිලි රැලක් මේ කාලෙ ලොකු ට්‍රයි එකක් දෙනව රට බංකොලොත් වෙලා බැංකු වල තියෙන සල්ලි අදින්න කියල. ඒ කැම්පේන් මෙහෙයවන්නෙ කවුද කියල ඉතිං කියන්න ඕන නෑ නේ. මම ඒව දැක්ක දැක්ක තැන නෑ කියල කියනව එච්චරයි. මේ වගේ කාරණා වලට මට පොලිටික්ස් අදාළම නෑ.
    uba itng oluwen hitan kuwath wedak ne me raja paula awith karana vinasen arathikaya neme ratama vinasa wenawa kiyala, Arathikaya vitarak berila tiyenne kohamda bannnnnnnn ? 😂😂😂😂

    උඹ කොහොමද අපි බයියෝ කියලා තීරනය කලේ... එරොසන් නම් කියන්නේ අපි ගු ඈන් පී ගොන් බඩු කියලා
    Erozan kiyanne baiyyek neme u hybrid ekek. uge recommendation wedak ne. uba try karanwa baiyek novi inna but wedak tama madi....
    ------ Post added on Jul 12, 2021 at 11:50 AM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    uba itng oluwen hitan kuwath wedak ne me raja paula awith karana vinasen arathikaya neme ratama vinasa wenawa kiyala, Arathikaya vitarak berila tiyenne kohamda bannnnnnnn ? 😂😂😂😂
    රජ පවුල අවුරුදු 10කට එහා පැත්තෙ රට කරා නේ ඉස්සර. එහෙම වුණේ නෑ නේහ්? ඇයි මේ එකපාර කලබලයක්?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රජ පවුල අවුරුදු 10කට එහා පැත්තෙ රට කරා නේ ඉස්සර. එහෙම වුණේ නෑ නේහ්? ඇයි මේ එකපාර කලබලයක්?
    10ta iseela unta kanna dewal tibba dan kanna dewal madi corona awa nisa. dan un rata kanwa.rate sampath vikunan kanwa. karania puluwan hama jara wedakma karanwa. . ubata oka terenie nerda?