ඕකත් කියනව විතර නිසා අනිවාර්යයෙන් බංකොලොත් තමාලංකාව කියන පරිදි සිම්බාබ්වේ,ආර්ජෙන්ටිනාව වගේ වෙන්නෙ නෑ ! අපිට ඕනෙ තරම් මාකට් කරන්න දේවල් තියෙනවා කොලිටි ශ්‍රම බලකායක් තියෙනවා ! මොනව නැත්තත් අපිට සංචාරක කර්මාන්තයක් තියෙනවා (තව අවුරුදු 2කින් 100% ක් යතා තත්වෙට එනව) ! අනිවාරෙන්ම අමාරු කාලයක් එයි , ඒත් හයිටි වගේ වෙයි කියල හිතනවනම් ඒක වැරදියි !
තව මාස 3-4 බලන්න අයියලා කියන කතා එතකොට තේරෙයිඅපිට සාපේක්ෂව රට බංකොලොත් වගේ පෙනුනට රටට සාපේක්ෂව එහෙම නෑ බන්
ලෙබනීස් බලන්න , සංක්‍යාලේකන අරන් බලන්න සමානකම් පෙනෙයිඑහෙම දෙයක් වෙන්නෙ නෑ අනවශ්‍ය කලබලකිරීම් ඇතිකරන්නෙ නැතුව රට වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියේ නම් කරන්න.
ඔයා බංකොලොත් වෙනව කියල අදහස් කරේ මොන ලෙවල් එකෙන්ද?ලෙබනීස් බලන්න , සංක්‍යාලේකන අරන් බලන්න සමානකම් පෙනෙයි
බන්කොලොත් වෙන්නේ නෑ
බංකොලොත් වෙන්නෙ නැහැ මචන්.
බන්කොලොත් වෙන්නේ නෑ
Ai me DARA BAIYOO hamotama eka samana adahas tiyenne ?එහෙම දෙයක් වෙන්නෙ නෑ අනවශ්‍ය කලබලකිරීම් ඇතිකරන්නෙ නැතුව රට වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියේ නම් කරන්න.
උඹ කොහොමද අපි බයියෝ කියලා තීරනය කලේ... එරොසන් නම් කියන්නේ අපි ගු ඈන් පී ගොන් බඩු කියලාAi me DARA BAIYOO hamotama eka samana adahas tiyenne ?Mun okkoma katawela uttara denawa wage
![]()
ඔයාට පොලිටිකිස් කතා කරන්න ඕන නම් ස්වාධීන ටොයියො අලුතෙන් ත්‍රෙඩ් එකක් ඇරගෙන එන්න අපි ඕන තරම් ඒව කතා කරමු. හැබැයි මේවයි දේශපාලනයයි පටලවගන්න එපා. මොකද මේ වගේ අමුසක්කිලි රැලක් මේ කාලෙ ලොකු ට්‍රයි එකක් දෙනව රට බංකොලොත් වෙලා බැංකු වල තියෙන සල්ලි අදින්න කියල. ඒ කැම්පේන් මෙහෙයවන්නෙ කවුද කියල ඉතිං කියන්න ඕන නෑ නේ. මම ඒව දැක්ක දැක්ක තැන නෑ කියල කියනව එච්චරයි. මේ වගේ කාරණා වලට මට පොලිටික්ස් අදාළම නෑ.Ai me DARA BAIYOO hamotama eka samana adahas tiyenne ?Mun okkoma katawela uttara denawa wage
![]()
අදායමට වඩා වැඩි වියදම මුදලේ ක්‍රය ශක්තිය පහල යාම.ඔයා බංකොලොත් වෙනව කියල අදහස් කරේ මොන ලෙවල් එකෙන්ද?
රටේ මිනිස්සු පාරෙ හිඟාකාල කන්නෙ නැතුව මැරෙන ලෙවල් එකට වැටෙයි කියලද?
නැත්නම් ණය ගෙවාගන්න බැරුව රට වෙන කොහෙන්හරි අල්ලගනියි කියලද?
මොනවගේ දෙයක්ද?
අපි බලමුකො.අදායමට වඩා වැඩි වියදම මුදලේ ක්‍රය ශක්තිය පහල යාම.
නිතියෙ අධිපත්‍ය බිදවැටීම සහ සිවිල් කෝලහාල
නය ගෙවීමට නොහැකි රටක් ලෙස අසාධු වීම ගෙවුම් ශේශය තුලණය කර ගැනීමට අපොහොසත්වීම මත අත්‍යාවශ්‍ය ආනයන සීම නිසා ජන ජිවිතය කඩා වැඩීම
නය ගෙවීමට අපොහොසත් වීම මත රාජ්‍ය වත්කම් කුනුකොල්ලෙට විකිනීම හෝ බදු දීම
. ඇන්ගෝලා, සිම්බාබ්වේ , සියෙරා, ලෙබනාන් මේ හැම රටක්ම ඒම වෙන්න කලින් අපේ වගේ ගමනක් ගිය රටවල්
uba itng oluwen hitan kuwath wedak ne me raja paula awith karana vinasen arathikaya neme ratama vinasa wenawa kiyala, Arathikaya vitarak berila tiyenne kohamda bannnnnnnn ?ඔයාට පොලිටිකිස් කතා කරන්න ඕන නම් ස්වාධීන ටොයියො අලුතෙන් ත්‍රෙඩ් එකක් ඇරගෙන එන්න අපි ඕන තරම් ඒව කතා කරමු. හැබැයි මේවයි දේශපාලනයයි පටලවගන්න එපා. මොකද මේ වගේ අමුසක්කිලි රැලක් මේ කාලෙ ලොකු ට්‍රයි එකක් දෙනව රට බංකොලොත් වෙලා බැංකු වල තියෙන සල්ලි අදින්න කියල. ඒ කැම්පේන් මෙහෙයවන්නෙ කවුද කියල ඉතිං කියන්න ඕන නෑ නේ. මම ඒව දැක්ක දැක්ක තැන නෑ කියල කියනව එච්චරයි. මේ වගේ කාරණා වලට මට පොලිටික්ස් අදාළම නෑ.
Erozan kiyanne baiyyek neme u hybrid ekek. uge recommendation wedak ne. uba try karanwa baiyek novi inna but wedak tama madi....උඹ කොහොමද අපි බයියෝ කියලා තීරනය කලේ... එරොසන් නම් කියන්නේ අපි ගු ඈන් පී ගොන් බඩු කියලා
රජ පවුල අවුරුදු 10කට එහා පැත්තෙ රට කරා නේ ඉස්සර. එහෙම වුණේ නෑ නේහ්? ඇයි මේ එකපාර කලබලයක්?uba itng oluwen hitan kuwath wedak ne me raja paula awith karana vinasen arathikaya neme ratama vinasa wenawa kiyala, Arathikaya vitarak berila tiyenne kohamda bannnnnnnn ?![]()
10ta iseela unta kanna dewal tibba dan kanna dewal madi corona awa nisa. dan un rata kanwa.rate sampath vikunan kanwa. karania puluwan hama jara wedakma karanwa. . ubata oka terenie nerda?රජ පවුල අවුරුදු 10කට එහා පැත්තෙ රට කරා නේ ඉස්සර. එහෙම වුණේ නෑ නේහ්? ඇයි මේ එකපාර කලබලයක්?
බලන්න දෙයක් නෑ බන්. වෙනස්කම් ඔයාට එලියට ගියාම පේනවනේ . ඕම තමා පටන් ගන්නේ . ගැලරි කතා වගේ නෙමෙයි කරනකොටඅපි බලමුකො.