ලංකාවේ උපාධි කඩ සහ UGC හිල

StupidMoron

Member
May 2, 2017
1
0
0
වර්ල්ඩ් රෑන්ක් වලින් බලන්න බැ බන් හොද නරක ලංකාවේ සමහර යුනිවර්සිටි තියෙනවා හොන්ඩා බයික් එන්ජිම දාලා ෆෝමියුලා කාර් නව නිපැයුම් විදිහට හදපු :yes:

සමහර formula one ටීම් ඉන්නව අනුන්ගෙ එන්ජිම් සල්ලි වලට අරන් රේස් යන. දන්නෙ නෑත්තම් කියවන්න එපා. Elon musk ගෙ වීඩියෝ එකක් තියනව formula student event එක award කොච්චර වටිනවද කියලා. අපේ උන් Musk ට වඩා දන්නවනෙ.

කියවලා බලපන් නිකන් ඉන්න වෙලාවට.

How to get in to a formula one team- https://www.quora.com/How-do-I-get-an-internship-at-a-Formula-1-Team

This exactly why sri lankans loose the brains. Appreciate the effort. They did what you couldn't even dream of. They won 3 awards with a honda bike engine. Just think what they will do if they had a 4 cylinder.

මෙ Singapore වාගෙ නොදියුනු රටක 8 වසර පොඩි ලමයි (National University of Singapore, world ranking 5 in engineering ,source-https://www.topuniversities.com/universities/national-university-singapore-nus) ටිකක් හදපු සෙල්ලම් කාර් එකක්. උනුත් පවිචි කරල තියෙන්නෙ බයික් එන්ජිමක් නේ. ( Aprilia V2 from a SXV 550, source you can see it in the video)
link -https://www.youtube.com/watch?v=dt3_bgeqK8k

This is one of Musk's tweet https://twitter.com/elonmusk/status/555804403504918528?lang=en

why formula student is important
http://jalopnik.com/increase-your-odds-of-working-for-spacex-by-building-ra-1569237913


I only join the this forum to reply to this moron with a 10 min email. So don't bother replying to this.
 
Last edited:

ABOLISH SAITM

Member
Jan 17, 2017
35
8
0
SLMC/GMOA එකට ඔයාල කොච්චර බැන්නත් එයාල ඕවට වැට බැඳල තියෙන්නෙ.. UGC approved පළියට ඔය 18,000 වන විශ්ව විද්‍යාල අතුරින් ඕන එකකට ගිහින් MBBS/MD දාල එන්න බෑ පශ්චාත් උපාධි ගන්නත් බෑ... UGC මෙතඩ් එක ඔච්චර ෂුවර් නම් වෛද්‍ය සභාවෙ අයට තමන් පිළිගන්න ලිස්ටි එකක් වෙනම හදාගන්න ඕන නෑනෙ?
 
Apr 26, 2017
871
103
0
Earth
SLMC/GMOA එකට ඔයාල කොච්චර බැන්නත් එයාල ඕවට වැට බැඳල තියෙන්නෙ.. UGC approved පළියට ඔය 18,000 වන විශ්ව විද්‍යාල අතුරින් ඕන එකකට ගිහින් MBBS/MD දාල එන්න බෑ පශ්චාත් උපාධි ගන්නත් බෑ... UGC මෙතඩ් එක ඔච්චර ෂුවර් නම් වෛද්‍ය සභාවෙ අයට තමන් පිළිගන්න ලිස්ටි එකක් වෙනම හදාගන්න ඕන නෑනෙ?

:rofl::rofl::rofl: Ah malli!
 

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mata nam hithenne GMOA eka university list ekak hadan inne unta kuttiyak ena place walin :) nathuwa okun ratata adareta wadak karai kiyalamai baya :P