ලංකාවේ එකම සක්කිලි ගම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    අඩෝ උඹල අහල තියනවද ඉන්දියාවේ වගේ ලංකාවෙත් මේ වගේ ගම තියනවා කියල. අපේ සිංහල මිනිස්සු ඉන්න පැති නම් මේ වගේ දේවල් අහන්නත් නෑ බන්,
    බලපන් ත්‍රිකුණාමලයේ දෙමල අයගේ කුල බේද ඉතා දරුණුවට තවම තියනවා. සක්කිලි කියන මිනිස්සු වෙන් කරල වෙනම ගමක් තියනවා කියල මම ඇහුවෙත් අදමයි. උන් ඉන්දියාවේ වගේ කුල අනුව මිනිස්සු වෙන් කරන ඉන්නේ.පවු බන්,
    පට්ටම දුක් සින් එකක්. මේවා නවත්තන්න ඕන දේවල් ඉතා ඉක්මනට. රජයේ පොන්නයෝ මොනවද කරන්නේ බන්.

    community cleaning project ekak hadanna bari ai mehema than walata? minissun ekathuwela thamange watapitawa sathiyakata saraya hor masekata sarayak clean karagannawa...
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Thread එක නිසා දැනගත්තේ 🥺, දැන් මේ google දෙයියන්ගෙන් අහලා තව දුරට හොයන්න ඕනි කියල බලන ගමන් ඉන්නේ 👍
     
    • Sad
    Reactions: Kalegana

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ආර් ප්‍රේමදාස මහතා උදාගම් ව්‍යාපාරය ආරම්භ කලෙත් මේ වගේ අඩු කුලේ දුප්පත් මිනිස්සු ඉන්න බඩල්ගම මුල් කරගෙනයි.
     
    • Wow
    Reactions: Kalegana

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    යාපනේ තියනවා නේ ඕක දරුනුවටම. අපි ගියා ගමකට ගමට යන පාර පටන් ගද්දිම තඩි තොරණක් ගහල තියෙ. වැන් එකේ පොර නං කිවේ ඒ ගම ltte එකටත් සපෝට් කරේ නෑලු අඩු කුලේ හින්ද ප්‍රබා. ලිදකින් වතුරවත් දෙන්නේ නෑ කියල කිවා. ලොකු කෝවිලක් ගහනව ඔක්කොම donation වලින්ලු රට ඉන්න ගමේ dial වලින්. සිංහලුන්ට නං කිසි අවුලක් නෑ හැබැයි ඔය සෙට් එකෙන් අපි ගිහින් ගෙවල් වලත් ඉදල තියේ යාපනේ
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඇයි යකෝ උඹළගේ ගෙවල්පැත්තේ සපුමල් පෙදෙස කියල පැත්තක් තියෙනව නේද අඩුකුළේ එවුන් ඉන්න🤣🤣
    අඩෝ අඩෝ උමත් දන්නවද ඒ පැත්ත. ඒ සයිඩ් එකට කියන්නේ ඕලිගොඩ කියල. උන් නම් මේ මිනිස්සු වගේ අසරණ නැ. ඒ පැත්තේ ඉන්න උන්ගෙන් නම් පට්ට කරදර මිනිස්සුන්ට, හොරු, මිනීමරුවෝ, කුඩ්ඩො වැඩි හරියක් ඉන්නේ ඒ පැත්තේ. පට්ට චාටර් ඉස්සර නම්. දැන් නම් කොහොමද දන්නේ නෑ.
    මිට්ටා වැඩියෙන් ගසලා බෙරේ බැඳන් ගඟේ පැන්නද මන්දා🤔
    ඔව් ඔයි බඩු වැඩිවෙලා නින්ද ගිය..
    මන් ගිය මාසෙ කඩුවෙල ගියා. මට බස් ස්ටැන්ඩ් එකට ගියාම හෙන බොකක් සෙට් වුනා මන් කොයිවෙලෙත් බැග් එකෙ ටිශු පේපර් තියන් ඉන්නෙ බොකක් සෙට් උනොත් එහෙම .

    මන් ඉතින් ගිය උඩ තට්ටුවෙ වොශ් රුම් එකට.මම ඇතුලට යන්න හදනකොටම දමිල ඇන්ටි කෙනෙක් ආව ක්ලීන් කරන්න. පොඩ්ඩක් ඉන්න මහත්තය සුද්ද කරල දෙන්නම් කියල කොමඩ් එක ක්ලීන් කරා.

    කොහොමහරි කොමඩ් එක ඇතුලෙ ගූ මාක්ස් යන්නෙ නැ සුද්ද කරාට, මේ ගැනු කෙනා අත දාල අතින් සුද්ද කරා බන්.

    මට පට්ට පව් කියල හිතුනා.
    අපෝ බන් පවු. මම නම් දැකල නෑ ඇස දෙකට ඒ වගේ සින් නම්. උඹ කියක් වත් දුන්නේ නැද්ද ?
    community cleaning project ekak hadanna bari ai mehema than walata? minissun ekathuwela thamange watapitawa sathiyakata saraya hor masekata sarayak clean karagannawa...
    ඒ පාර බන් හැමදාම ඒ මිනිස්සුන්ට සුද්ද කරන්න වෙනවා නේ ඕක.
    යාපනේ තියනවා නේ ඕක දරුනුවටම. අපි ගියා ගමකට ගමට යන පාර පටන් ගද්දිම තඩි තොරණක් ගහල තියෙ. වැන් එකේ පොර නං කිවේ ඒ ගම ltte එකටත් සපෝට් කරේ නෑලු අඩු කුලේ හින්ද ප්‍රබා. ලිදකින් වතුරවත් දෙන්නේ නෑ කියල කිවා. ලොකු කෝවිලක් ගහනව ඔක්කොම donation වලින්ලු රට ඉන්න ගමේ dial වලින්. සිංහලුන්ට නං කිසි අවුලක් නෑ හැබැයි ඔය සෙට් එකෙන් අපි ගිහින් ගෙවල් වලත් ඉදල තියේ යාපනේ
    හප්පට යකෝ. පාටම කුල සින් නේ තියෙන්නේ.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ අඩෝ උමත් දන්නවද ඒ පැත්ත. ඒ සයිඩ් එකට කියන්නේ ඕලිගොඩ කියල. උන් නම් මේ මිනිස්සු වගේ අසරණ නැ. ඒ පැත්තේ ඉන්න උන්ගෙන් නම් පට්ට කරදර මිනිස්සුන්ට, හොරු, මිනීමරුවෝ, කුඩ්ඩො වැඩි හරියක් ඉන්නේ ඒ පැත්තේ. පට්ට චාටර් ඉස්සර නම්. දැන් නම් කොහොමද දන්නේ නෑ.

    ඔව් ඔයි බඩු වැඩිවෙලා නින්ද ගිය..

    අපෝ බන් පවු. මම නම් දැකල නෑ ඇස දෙකට ඒ වගේ සින් නම්. උඹ කියක් වත් දුන්නේ නැද්ද ?

    ඒ පාර බන් හැමදාම ඒ මිනිස්සුන්ට සුද්ද කරන්න වෙනවා නේ ඕක.

    හප්පට යකෝ. පාටම කුල සින් නේ තියෙන්නේ.
    හරිටය කිව්වනේ🤣
     
    • Haha
    Reactions: Kalegana

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    කුලබෙදය ලංකාවෙ දරුනුවටම තියෙන්නෙ උතුරෙ ඊට පස්සෙ නුවර මන් හිතන්නෙ. ප්‍රභායි කරුණයි කැඩුන එකටත් කුල කේස් එකක් තිබුනලුනෙ. කොලබ ඉන්න සමහර ටැමිල් උන් ලගත් පට්ට කුල කේස් තියෙනවා :yes: :yes: :yes:
    වැල්ලවත්තේ දෙමළ කඩේකින් කද්දි මේක හොදටබලා ගන්න පුලුවන්. වතු දෙමළ කෙනෙක් ආවොත් කෑම එක ළගට ගෙනත් දෙනවා. වතුර එක ළගට ගෙනත් දෙන්නෙ නෑ. සිංහල, මුස්ලිම් ඕනි එකෙක්ටවතුර එක දුන්නත් වතු දෙමළ කෙනාට වතුර එක දෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: pathaleiretta

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    වැල්ලවත්තේ දෙමළ කඩේකින් කද්දි මේක හොදටබලා ගන්න පුලුවන්. වතු දෙමළ කෙනෙක් ආවොත් කෑම එක ළගට ගෙනත් දෙනවා. වතුර එක ළගට ගෙනත් දෙන්නෙ නෑ. සිංහල, මුස්ලිම් ඕනි එකෙක්ටවතුර එක දුන්නත් වතු දෙමළ කෙනාට වතුර එක දෙන්නෙ නෑ.

    Un kohomada wathu demala kiyala andura ganne? Kadekata kanna apu gaman nama gama ahanne naha ne.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    Un kohomada wathu demala kiyala andura ganne? Kadekata kanna apu gaman nama gama ahanne naha ne.
    කතා කරන විදියෙන්. අදින විදියෙන්. නළලේ ගාණ එක අනුවත් හොයාගන්නපුලුවන් කියලා දෙමළෙක්ම කිව්වා.
     
    • Wow
    Reactions: dfgrendezvous

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවේ කොහේ බෝඩ් එකක් ගැහුවත් සිංහල එකේ මුලින්ම ලියවෙන්න ඕනේ දෙකට දෙමළ තුනට ඉංග්‍රිසි
    මුන් මුලට දෙමළ දාගෙන ඉන්නවා ගොඩක් බෝඩ් වල බං
    koheda ehema neethiyak thiyenne?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    උසස් කුලේ යැයි සැලකෙන්නේ වෙල්ලාල කුලේ එවුන් ලු

    වැල්ලවත්ත පැත්තේ බෝඩිං එකක් වත් දෙන්නේ නෑ බං අඩු කුලේ නම්