මේක අවුරදු 500 විතර පරණයි
රූ රැ සේ අදිනාලෙසේ අත් ලෙළ දදී විදුලිය පබා
රන්රසේ එක් වන ලෙසේ වෙණ නාදනූ පා තබ - තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා
මම්කෙසේ පවසම්එසේ වර සුර ලඳුන්දුන් රඟ සුබා
පුන්මදා රා මල් දමින් දිගු සුනිල් වරලස ගොතා
මන්මදා කිතු ලිය ලෙසින් උර සරා දිලි මුතු ලතා
මන්මදා වන මිණි මෙවුන් නද වෙණ නදින් එක් කොට ඉතා
උන්එදා දුන් රඟ දුටොන් තව සක් සැපත් කවරෙක් පතා
පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මන් මෙන් බැඳේ
ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් තඳේ
මඳ පවන් වැදලෙල පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ
දිලි ඔවුන් රූ සිරි නුවන් වන් බඹ වුවත් දැහැනින් මිදේ
සීගිරියේ චිත්ර තීන පැත්තේම බදාම ගැලවිලා ගීපු සලකුණු තීනව() . ලෝකේ තිබ්බ ලොකුම චිත්ර සෙට් එක වෙන්නේ සිගිරිය එහෙම බැලුවම . මේ තින්නේ topless නෙමේ විනිවිද පේන bras දැන් paint fade වෙලා topless වගේ පේන්නේ
ලංකාවේ හරක් අවරුදු 100 කට විතර කලින් victorian ගොන් part ලංකවේ සංස්කෘතිය කියල හිතන්න කලින් ලංකාව progressive ගොඩක් .
මඩුවන්වෙල වගේ මානසික ලෙඩ්ඩු , උගේ වත්තට වැඩට එන ගෑනුන්ට උඩට අඳින්න තහනම් කරා වගේ ගොන් පාර්ට් ගැන නෙමේ කිව්වේ