ලංකාවේ ඔළුවෙන් ඉන්න Celebrityස්

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,886
    3,388
    113
    ඉතින් යකෝ බැද්දගාන සංජීවගේ උන් ඒ මිනිහගෙ ගෙට පැනලා අතපය බැඳලා කොණ්ඩෙ කපලා මරන්නම ගියාට පස්සෙ දේශපාලන රැකවරණ පතාගෙන රට ගියේ. යූඇන්පී ස්ටේජ් වලට නැග්ගා කියල එහෙම කලේ.
    Jackaa mahindayata kadea giya wagea tamai okat e kaale ranilata kadea giyea. antimata rata penalaa hena kalayak ehe indala hamotama scene eka amataka unata passe lankawata awit poos petiya wage innawa. e dawas wala okata karapu wadeta chandrikata qwe "age waiyraya" kiyala
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රහල් අල්විස්
    @rahal jayasekara
    ජැක්සන් ඇන්තනී
    රූකාන්ත ගුණතිලක

    pata horu danaek.....ekak lanawe ina ba kiyala horata panapu ekak...ubala visa apply karana bari oya wage un nesa
    නාමල් උඩුගමයත් කැරිම හොරෙක්.. අක්මාවේ case එකක් ඇවිත් මැරෙන්න වැටිලා ඉද්දී ඈත ගමක මිනිහගේ රසිකයෙක් ට සල්ලි දෙන පොරොන්දුව පිට උගෙන් අක්මාවේ කෑල්ලක් අරන් පස්සෙ සල්ලි දෙන එක මග ඇරියා
     
    • Like
    Reactions: Micheal Corleon

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,886
    3,388
    113
    owa story ban, ubalata ratakata yana ba oya yakku horan gehen panahama...
    meka nam storyak neweyi godak minissu kiyana widiyata. UNP underworld eka iwara una kaale chandrikala underworld un ona taram langa tiyan hitiya. number 1 wage hitiye sanjeewa kiyana ekaa. oya wage game ona taram dunna. genu kama issarahata dagena democratic kiyala boruwata pennan karapu kisima magulak naa.

    Hebeyi, umba kiyanawa wage refugee gahaganna stories hadana un innawa. godak un karana ekak tamai media ID ekak hadagena mokek hari ematiyekta mada tikak gahala passe mokekgen hari call ekak gennagena marana tharjna tiyenawa kiyana eka.
     
    • Like
    Reactions: Micheal Corleon

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ලංකාවෙ සෙලිබ්‍රිටීස් ල නෑ කියන්නෙ මොන පදනමින්ද...අතිශය ජනප්‍රසාදයට පත් වෙලා නම් වින්දන ක්ෂේත්‍රයෙ ඉන්නව නම් එයා සෙලිබ්‍රිටි කෙනෙක්. අපිට පීචං කියල හිතුනට වැඩක් නෑ.

    ඔතනින් දිනිති වල්ගම, රහල් අල්විස් ගොඩක් මිනිස්සු නමින් දන්නෙත් නැතුව ඇති.
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    @rahal jayasekara

    නාමල් උඩුගමයත් කැරිම හොරෙක්.. අක්මාවේ case එකක් ඇවිත් මැරෙන්න වැටිලා ඉද්දී ඈත ගමක මිනිහගේ රසිකයෙක් ට සල්ලි දෙන පොරොන්දුව පිට උගෙන් අක්මාවේ කෑල්ලක් අරන් පස්සෙ සල්ලි දෙන එක මග ඇරියා
    siramai kariya beela beela nasthi krn kidney ekakata keliya
     
    • Like
    Reactions: siri_ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    oya godak yakku story mawala thama game gahala thiyana...ubala paw
    El

    Jackaa mahindayata kadea giya wagea tamai okat e kaale ranilata kadea giyea. antimata rata penalaa hena kalayak ehe indala hamotama scene eka amataka unata passe lankawata awit poos petiya wage innawa. e dawas wala okata karapu wadeta chandrikata qwe "age waiyraya" kiyala
    ඔව්. කඩේ යාම වෙනම දෙයක්. පාතාලයො දම්මලා මරන්නගිය එක වෙනම දෙයක්. අන්තිමට දඹදෙණිය ආසනෙන් යූඇන්පී එකෙන් චන්දෙ ඉල්ලලා ගූ ගියා. එනිවේ කලාකාරයෙක් විදියට මම සෑහෙන ආස පොරක් රූකාන්ත.
    ------ Post added on Nov 13, 2022 at 1:18 PM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,769
    113
    අම්බකිස්ස
    ඒකනම් දන්නෙ නෑ.

    හැබැයි එහෙම සීන් එකක් උනා කියල දන්නවා. 2000-2001 වගේ වුනේ මං හිතන්නෙ.
    මවපු කතා නන් දන්නේ නෑ.ඕකේ නඩු තීන්දුවෙදි පොලීසියේ සෙට් එකක් වැරදිකාරයෝ වුනා..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    FB_IMG_1526475070990.jpg
     
    • Like
    Reactions: Micheal Corleon