Just came to Post this..ලංකාවේ කොහෙද බන් celebrities ...

ඒකනම් දන්නෙ නෑ.owa story ban, ubalata ratakata yana ba oya yakku horan gehen panahama
oya godak yakku story mawala thama game gahala thiyana...ubala pawඒකනම් දන්නෙ නෑ.
හැබැයි එහෙම සීන් එකක් උනා කියල දන්නවා. 2000-2001 වගේ වුනේ මං හිතන්නෙ.
Jackaa mahindayata kadea giya wagea tamai okat e kaale ranilata kadea giyea. antimata rata penalaa hena kalayak ehe indala hamotama scene eka amataka unata passe lankawata awit poos petiya wage innawa. e dawas wala okata karapu wadeta chandrikata qwe "age waiyraya" kiyalaඉතින් යකෝ බැද්දගාන සංජීවගේ උන් ඒ මිනිහගෙ ගෙට පැනලා අතපය බැඳලා කොණ්ඩෙ කපලා මරන්නම ගියාට පස්සෙ දේශපාලන රැකවරණ පතාගෙන රට ගියේ. යූඇන්පී ස්ටේජ් වලට නැග්ගා කියල එහෙම කලේ.
@rahal jayasekaraරහල් අල්විස්
නාමල් උඩුගමයත් කැරිම හොරෙක්.. අක්මාවේ case එකක් ඇවිත් මැරෙන්න වැටිලා ඉද්දී ඈත ගමක මිනිහගේ රසිකයෙක් ට සල්ලි දෙන පොරොන්දුව පිට උගෙන් අක්මාවේ කෑල්ලක් අරන් පස්සෙ සල්ලි දෙන එක මග ඇරියාජැක්සන් ඇන්තනී
රූකාන්ත ගුණතිලක
pata horu danaek.....ekak lanawe ina ba kiyala horata panapu ekak...ubala visa apply karana bari oya wage un nesa
meka nam storyak neweyi godak minissu kiyana widiyata. UNP underworld eka iwara una kaale chandrikala underworld un ona taram langa tiyan hitiya. number 1 wage hitiye sanjeewa kiyana ekaa. oya wage game ona taram dunna. genu kama issarahata dagena democratic kiyala boruwata pennan karapu kisima magulak naa.owa story ban, ubalata ratakata yana ba oya yakku horan gehen panahama...
siramai kariya beela beela nasthi krn kidney ekakata keliya@rahal jayasekara
නාමල් උඩුගමයත් කැරිම හොරෙක්.. අක්මාවේ case එකක් ඇවිත් මැරෙන්න වැටිලා ඉද්දී ඈත ගමක මිනිහගේ රසිකයෙක් ට සල්ලි දෙන පොරොන්දුව පිට උගෙන් අක්මාවේ කෑල්ලක් අරන් පස්සෙ සල්ලි දෙන එක මග ඇරියා
Eloya godak yakku story mawala thama game gahala thiyana...ubala paw
ඔව්. කඩේ යාම වෙනම දෙයක්. පාතාලයො දම්මලා මරන්නගිය එක වෙනම දෙයක්. අන්තිමට දඹදෙණිය ආසනෙන් යූඇන්පී එකෙන් චන්දෙ ඉල්ලලා ගූ ගියා. එනිවේ කලාකාරයෙක් විදියට මම සෑහෙන ආස පොරක් රූකාන්ත.Jackaa mahindayata kadea giya wagea tamai okat e kaale ranilata kadea giyea. antimata rata penalaa hena kalayak ehe indala hamotama scene eka amataka unata passe lankawata awit poos petiya wage innawa. e dawas wala okata karapu wadeta chandrikata qwe "age waiyraya" kiyala
මවපු කතා නන් දන්නේ නෑ.ඕකේ නඩු තීන්දුවෙදි පොලීසියේ සෙට් එකක් වැරදිකාරයෝ වුනා..ඒකනම් දන්නෙ නෑ.
හැබැයි එහෙම සීන් එකක් උනා කියල දන්නවා. 2000-2001 වගේ වුනේ මං හිතන්නෙ.