ලංකාවේ ඔළුවෙන් ඉන්න Celebrityස්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    දිනිති වල්ගමගේ
    ජැක්සන් ඇන්තනී
    රූකාන්ත ගුණතිලක
    රහල් අල්විස්
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඔය හතරදෙනා ඔලුවෙන්ද ඉන්නෙ. අනිත් උන් ටික නං කකුල් දෙකෙන් නේද ඉන්නෙ.
    images


    ලංකාවේ කොහෙද බන් celebrities ...
    eka hari
    ------ Post added on Nov 13, 2022 at 8:41 AM
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    rahal alwis මගෙ මිත්‍රයෙක් ඌ මොන සෙලිබ්‍රිටිද බං පිස්සු උට්ටෙක් :D උගෙ කිසි ලොකුකමක් නෑ එල කොල්ලෙක් .ඌ කතා කරන විදියට හිතෙන්නෙ එහෙම තමා කැමරා ඉස්සරහ නම්:yes:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    ජැක්සන් ඇන්තනී
    රූකාන්ත ගුණතිලක

    pata horu danaek.....ekak lanawe ina ba kiyala horata panapu ekak...ubala visa apply karana bari oya wage un nesa
    ඉතින් යකෝ බැද්දගාන සංජීවගේ උන් ඒ මිනිහගෙ ගෙට පැනලා අතපය බැඳලා කොණ්ඩෙ කපලා මරන්නම ගියාට පස්සෙ දේශපාලන රැකවරණ පතාගෙන රට ගියේ. යූඇන්පී ස්ටේජ් වලට නැග්ගා කියල එහෙම කලේ.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    sirawatma uu nm hena kapatiyek wage
    ubalata owa therena na ba...Anusha damayathi mama dakala thiyanawa Rohitha abeguwadra gadara inawa..mee lagadi marry kara neda, pw....owa vvip badu horu....apeta kamak na un horu unata...ubala mage salli ekai
    ඉතින් යකෝ බැද්දගාන සංජීවගේ උන් ඒ මිනිහගෙ ගෙට පැනලා අතපය බැඳලා කොණ්ඩෙ කපලා මරන්නම ගියාට පස්සෙ දේශපාලන රැකවරණ පතාගෙන රට ගියේ. යූඇන්පී ස්ටේජ් වලට නැග්ගා කියල එහෙම කලේ.


    owa story ban, ubalata ratakata yana ba oya yakku horan gehen panahama...
     
    • Like
    Reactions: Micheal Corleon