ලංකාව යන්නෙත් මේ පාරේම නේද? මාර සමානකමක්
විනාඩි 10යි
බලපල්ලා. ලංකාවේ ඉස්සරහට වෙන්නෙත් මේකම තමයි කියල මට නම් හිතෙන්නේ
විනාඩි 10යි
බලපල්ලා. ලංකාවේ ඉස්සරහට වෙන්නෙත් මේකම තමයි කියල මට නම් හිතෙන්නේ
මුන් හොරාට හොරාට ඩොලර්ස් ප්‍රින්ට් කරනවද මංදාdanna ekek kiyapan ko ai me exchane rate eka straight line ekaka yanne kiyala
![]()
dollor swap ganna nisa ne. මට තේරෙන විදියට මුන් dollor loan ගන්නවා ලංකාව ඇතුලේ dollor සංචිත හදන්න එතකොට rate එක stable වෙනවා'. ඕව ගෙවන්න ගියාම තම ෆුක දෙන්න වෙන්නේdanna ekek kiyapan ko ai me exchane rate eka straight line ekaka yanne kiyala
![]()
danna ekek kiyapan ko ai me exchane rate eka straight line ekaka yanne kiyala
![]()
see what they say about SRI LANKA![]()

View attachment 133635
පොලිය වැඩිනම් අපෙන්ම ණය ඉල්ලන්නේ ඇයි?-චීන තානාපති විමසයි..
♦November 2, 2016 11:11 am
චීනයේ ණය පිරිවැය වැඩිනම් තව දුරටත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ මන්දැයි චීන තානාපති යි ෂියැංලියන්ග් විමසයි.
චීනයේ ණය පිරිවැය ඉහළ බවට මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක්කරමින් චීන තානාපතිවරයා ඊයේ දිනයේ(01)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
EXIM Bank වෙතින් ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇත්තේ 2%ක පොලී අනුපාතයකට බවත්, සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ඒ අකාරයෙන් සහනදායි ලෙස සලකන බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ ආකාරයෙන් සුළු පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් පවා ප්‍රශ්න කරන බවත්,තම රටේ ආයෝජකයින්ට පවා ණය ලබාදීම සිදුකරන්නේ 5%ක පොලී අනුපාතයක් යටතේවීම ඊට හේතුව බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ චීනය හා ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවත්නා බව පෙන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවට හානිදායක කිසිවක් සිදුකිරීමට චීනය විසින් ක්‍රියා නොකරන බව සඳහන් කළේය.
එසේ වුවද ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය සාධාරණ හේතුවක් නොමැතිව චීනය විවේචනය කරන බවත්,සාධාරණ හේතු ඇත්නම් ඒ සම්බන්ධයෙන් විවේචනය කිරීම සාධනීයව බාර ගැනීමට තමන් සූදානම් බවත් චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
eth ekama gana yanne? sathayak wath wenas nowee?Mm gov eken $ Eka Allan inne.. pa karanne na.. 2014 ta kalin wage... Import adu karanawa... Ethakota eliyata yana $ gana adui.. paduwa gov eken widinawa.. export , rata salli ewana eke laabayath rajaya gannawa
s wenawa athi ban. namuth chart eke chuti dips & peaks pennanna tharam data resolution ekak nathuwa athi.eth ekama gana yanne? sathayak wath wenas nowee?![]()
Central bank eken rs 200 ta aduwen LC settle karanna epa kiyala. Umba LC ekak open karala shipment ekak gennuwa kiyamu ko. Lankaawe port ekata aawahama dollar Eka rs 200 wedinam bank eken LC settle karanne nehe. 200 wenakan maasayak Hari shipment Eka port eke hold Karan inna one. Demurrage gewa gewa.danna ekek kiyapan ko ai me exchane rate eka straight line ekaka yanne kiyala
![]()
අැත්ත දකිනකොට ඉන්න බෑ නේද බිල්ලො මවන ජහපාලන පොන්ස්?why the fuck am I seeing this fuckers comment? didn't I put this shit hole to ignore list?

.
ලංකාව යන්නෙත් මේ පාරේම නේද? මාර සමානකමක්
විනාඩි 10යි
බලපල්ලා. ලංකාවේ ඉස්සරහට වෙන්නෙත් මේකම තමයි කියල මට නම් හිතෙන්නේ
see what they say about SRI LANKA![]()
