ලංකාවේ කතාව වගේමයි නේ බං

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ලංකාව යන්නෙත් මේ පාරේම නේද? මාර සමානකමක්
    විනාඩි 10යි
    බලපල්ලා. ලංකාවේ ඉස්සරහට වෙන්නෙත් මේකම තමයි කියල මට නම් හිතෙන්නේ

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    danna ekek kiyapan ko ai me exchane rate eka straight line ekaka yanne kiyala :rolleyes2:

    image.png
     
    • Wow
    Reactions: Rated_R

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    danna ekek kiyapan ko ai me exchane rate eka straight line ekaka yanne kiyala :rolleyes2:

    image.png
    dollor swap ganna nisa ne. මට තේරෙන විදියට මුන් dollor loan ගන්නවා ලංකාව ඇතුලේ dollor සංචිත හදන්න එතකොට rate එක stable වෙනවා'. ඕව ගෙවන්න ගියාම තම ෆුක දෙන්න වෙන්නේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    see what they say about SRI LANKA:angry::angry:

    :lol:

    Polish_20210703_082739173.jpg

    පොලිය වැඩිනම් අපෙන්ම ණය ඉල්ලන්නේ ඇයි?-චීන තානාපති විමසයි..​

    ♦November 2, 2016 11:11 am

    චීනයේ ණය පිරිවැය වැඩිනම් තව දුරටත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ මන්දැයි චීන තානාපති යි ෂියැංලියන්ග් විමසයි.

    චීනයේ ණය පිරිවැය ඉහළ බවට මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක්කරමින් චීන තානාපතිවරයා ඊයේ දිනයේ(01)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

    EXIM Bank වෙතින් ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇත්තේ 2%ක පොලී අනුපාතයකට බවත්, සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ඒ අකාරයෙන් සහනදායි ලෙස සලකන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මේ ආකාරයෙන් සුළු පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් පවා ප්‍රශ්න කරන බවත්,තම රටේ ආයෝජකයින්ට පවා ණය ලබාදීම සිදුකරන්නේ 5%ක පොලී අනුපාතයක් යටතේවීම ඊට හේතුව බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය.

    දීර්ඝ කාලයක් තිස්සේ චීනය හා ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවත්නා බව පෙන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවට හානිදායක කිසිවක් සිදුකිරීමට චීනය විසින් ක්‍රියා නොකරන බව සඳහන් කළේය.

    එසේ වුවද ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය සාධාරණ හේතුවක් නොමැතිව චීනය විවේචනය කරන බවත්,සාධාරණ හේතු ඇත්නම් ඒ සම්බන්ධයෙන් විවේචනය කිරීම සාධනීයව බාර ගැනීමට තමන් සූදානම් බවත් චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    :lol:

    View attachment 133635

    why the fuck am I seeing this fuckers comment? didn't I put this shit hole to ignore list?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    wena
    eth ekama gana yanne? sathayak wath wenas nowee? :oops:
    s wenawa athi ban. namuth chart eke chuti dips & peaks pennanna tharam data resolution ekak nathuwa athi.
    anika oka moving average karalada danne na andala thiyenne. ehema unoth podi podi changes flat wenawa
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    danna ekek kiyapan ko ai me exchane rate eka straight line ekaka yanne kiyala :rolleyes2:

    image.png
    Central bank eken rs 200 ta aduwen LC settle karanna epa kiyala. Umba LC ekak open karala shipment ekak gennuwa kiyamu ko. Lankaawe port ekata aawahama dollar Eka rs 200 wedinam bank eken LC settle karanne nehe. 200 wenakan maasayak Hari shipment Eka port eke hold Karan inna one. Demurrage gewa gewa.
    ethakota dollar Eka 199 - 203 athare settle wenawa. Import karana ewunta puken yanna wenawa
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    why the fuck am I seeing this fuckers comment? didn't I put this shit hole to ignore list?
    අැත්ත දකිනකොට ඉන්න බෑ නේද බිල්ලො මවන ජහපාලන පොන්ස්?:lol:

    ignore list දාන්න රිදිලා කොන්ද පණ නැති ඵකාට.:lol:.

    මාර නපුංසක ඩයල් මේකේ ඉන්නේ..කොමන්ට් ඵකකටත් බයයි..:lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාව යන්නෙත් මේ පාරේම නේද? මාර සමානකමක්
    විනාඩි 10යි
    බලපල්ලා. ලංකාවේ ඉස්සරහට වෙන්නෙත් මේකම තමයි කියල මට නම් හිතෙන්නේ

    uba kiyapu eka hoday mage Lebanon yaluwekge fd tiyena salli ganna ba
    Ewa government eken aragena
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,599
    10,157
    113
    ඒත් අපේ පොලී අනුපාතය වෙනස් වෙනව නේද සාමාන්‍යයෙන් අවුරුදු 6කට වගේ සැරයක් !
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    රට ගැන හිතන උන් රට ගැන හිතපල්ලා..
    බඩ ගැන හිතන උන් බඩ ගැන හිතපල්ලා..
    රට ගැන හිතන උන්ට රට යයි..
    බඩ ගැන හිතන උන්ට බඩ යයි..