1. ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ කපල් එකක් හොඳ පිරිසිඳු සිංහලෙන්ම කතා කරලා මුණ පෙන්නලා දාර වැල වීඩියෝ මාලාවක් හැදුවොත්
2. එක බලපු හාමුදුරුවෝ කෙනෙක්ලංකාවේ මරදානේ පොලිසියේ පැමිණිල්ලක් දාල
3. ඉන් පස්සේ ලංකාවේ පොලිසියෙන් ඔස්ට්‍රේලියාවට ගිහින් ඒ කපල් එක අත්අඩංගුවට අරගනියිද