ලංකාවේ කපල් එකක්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    1. ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ කපල් එකක් හොඳ පිරිසිඳු සිංහලෙන්ම කතා කරලා මුණ පෙන්නලා දාර වැල වීඩියෝ මාලාවක් හැදුවොත්

    2. එක බලපු හාමුදුරුවෝ කෙනෙක්ලංකාවේ මරදානේ පොලිසියේ පැමිණිල්ලක් දාල

    3. ඉන් පස්සේ ලංකාවේ පොලිසියෙන් ඔස්ට්‍රේලියාවට ගිහින් ඒ කපල් එක අත්අඩංගුවට අරගනියිද
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,443
    1
    32,118
    113
    - උඩරට -
    ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ කපල් එකක් හොඳ පිරිසිඳු සිංහලෙන්ම කතා කරලා මුණ පෙන්නලා දාර වැල වීඩියෝ මාලාවක් හැදුවොත් එක බලපු හාමුදුරුවෝ කෙනෙක් පැමිණිල්ලක් දාල පොලිසියේ ඉන් පස්සේ ලංකාවේ පොලිසියෙන් ඔස්ට්‍රේලියාවට ගිහින් ඒ කපල් එක අත්අඩංගුවට අරගනියිද
    ඔව් ඒකට යන්නේ සරත් වීරසේකර ලංකාව වෙනුවෙන් 🤣🤣