ලංකාවේ කම්කරු නීතියට අනුව

ලංකාවේ කම්කරු නීතියට අනුව

ලංකාවේ කම්කරු නීතියට අනුව

සේවකයෙක්ට දිනකට පැය කියක් වැඩ කරන්ඩ පුලුවන්ද ?
සතියකට නිවාඩු කියක් අවම වශයෙන් තියෙනවද?
මාසෙකට නිවාඩු කියක් අවම වශයෙන් තියෙනවද?
නිවාඩු නොදී මාසයක් එකදිගට වැඩ ගන්ඩ පුලුවන්ද ?

දන්නා අය කියන්ඩ ...නැත්නම් බලාගන්ඩ තැ‍නක් හරි කියන්ඩ...
 
Last edited:

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
2h3mscn.gif
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මෙකී මචන් උඹ අහන්නේ නීතියනේ ඉතින් එක වැල වගේ දිගයි ඕනෙනම් මේ site එක බලපන් තියෙනවා

sorry මචන් මේකේ තියෙනව ට්ය්පේ කරන්න ගියොත් මාසයක්වත් යයි .

http://www.labourdept.gov.lk/web/index.php?lang=si
 
මෙකී මචන් උඹ අහන්නේ නීතියනේ ඉතින් එක වැල වගේ දිගයි ඕනෙනම් මේ site එක බලපන් තියෙනවා

sorry මචන් මේකේ තියෙනව ට්ය්පේ කරන්න ගියොත් මාසයක්වත් යයි .

http://www.labourdept.gov.lk/web/index.php?lang=si
thanks rep++
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
සංසුන් පොඩ්ඩා;14676965 said:
thanks rep++

umbata oya tika oya site eken hoyaganna puluwan unoth update ekak dapan machan tawa ekektwaath help wei...

ma kiwe api okkotama,,,he he he.......;););)