ලංකාවේ කරන්ට් එක දෙන හැටි සහ බෙදාහැරීම

cvgdude

Active member
  • Jun 29, 2008
    460
    124
    43
    ලංකාවේ කරන්ට් එක දෙන හැටි සහ බෙදාහැරීම

    CEB එක මේ දවස් වල හොඳටම බැනුම් අහන නිසා මේකත් පොඩ්ඩක් බලල ඉමු :D

    මේ දවස් වල නොරොච්චෝලේ කචල් නිසා කරන්ට් එක බැලන්ස් කරනකන් පැය 2 3 එක එක areas වලට කපනවා. :sorry:

    කපන වෙලාවල් සහ ප්‍රදේශ සඳහා මෙතන ඔබන්න
    source-අද දෙරණ

    ගෙදර දොරේ විදුලිය වැඩ කරන හැටි.

    ;):D
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    CEB එකට බැනල වැඩක් නෑ. උන් තියෙන විදිහට පිරිමහගෙන වැඩ කරලා තමා මෙච්චර කල් ඇද්දේ.

    මල් පැල වලට වතුර දාන එක නතර කරපු ආණ්ඩුවක් ට්‍රාන්ස්ෆෝමර් නඩත්තු කරයිද?
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    CEB එකට බැනල වැඩක් නෑ. උන් තියෙන විදිහට පිරිමහගෙන වැඩ කරලා තමා මෙච්චර කල් ඇද්දේ.

    මල් පැල වලට වතුර දාන එක නතර කරපු ආණ්ඩුවක් ට්‍රාන්ස්ෆෝමර් නඩත්තු කරයිද?
    මේක කලින් ඉඳල තිබුන ප්‍රශ්න්නයක් මචන්, මේකේ රෙපෙයාර් කරන්න ලංකාවේ engineers ලට බෑ, චීනෙන් ම ගෙන්නන්න ඕනි. මේකට විසඳුමක් හොයන්න වෙනවා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේක කලින් ඉඳල තිබුන ප්‍රශ්න්නයක් මචන්, මේකේ රෙපෙයාර් කරන්න ලංකාවේ engineers ලට බෑ, චීනෙන් ම ගෙන්නන්න ඕනි. මේකට විසඳුමක් හොයන්න වෙනවා.

    ප්‍රශ්නේට විසදුම ලයිට් එක හදන විදිහක් හොයන එක තාම :yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මේක කලින් ඉඳල තිබුන ප්‍රශ්න්නයක් මචන්, මේකේ රෙපෙයාර් කරන්න ලංකාවේ engineers ලට බෑ, චීනෙන් ම ගෙන්නන්න ඕනි. මේකට විසඳුමක් හොයන්න වෙනවා.

    ලංකාවෙ එවුන්ට බැරි ඒක ගැන පුහුණුවක් අරන් නැති නිසානෙ. ඉතින් පුහුනුවක් ලබාගත්ත නම් ඉවරනේ.

    දැන් එතකොට ඔය පුපුරපු ට්‍රාන්ස්ෆෝමරේ නඩත්තුවට අමතර කොටස් එහෙම ලබා දිල තිබුනලුද? මල් පැල වලට වතුර දාන එක නතර කරපු ආණ්ඩුවක් ට්‍රාන්ස්ෆෝමර් නඩත්තු කරයිද?
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    සොහොන;19861065 said:

    ප්‍රශ්නේට විසදුම ලයිට් එක හදන විදිහක් හොයන එක තාම :yes:
    :confused:
    colombo ne ne
    කපනවා මචන්
    Ashadharanai
    Api serama tax gewala CMB7 ta witharai salakilla
    :lol:
    ලංකාවෙ එවුන්ට බැරි ඒක ගැන පුහුණුවක් අරන් නැති නිසානෙ. ඉතින් පුහුනුවක් ලබාගත්ත නම් ඉවරනේ.

    දැන් එතකොට ඔය පුපුරපු ට්‍රාන්ස්ෆෝමරේ නඩත්තුවට අමතර කොටස් එහෙම ලබා දිල තිබුනලුද? මල් පැල වලට වතුර දාන එක නතර කරපු ආණ්ඩුවක් ට්‍රාන්ස්ෆෝමර් නඩත්තු කරයිද?

    චීනේ වාසියට ට්‍රේනින්ග් දීල නෑ මචන්. පාර්ට්ස් දුන්නත් හදාගන්න බෑ අපේ එඋන්ට. එකම විසඳුම තව බලාගාරයක් මේ වගේ load එකක් දෙන්න පුළුවන්. ආණ්ඩු මාරු උනත් ඉන්නේ එකම සෙට් එකනේ බන්, තම තමන්ගේ වාසිය විතරයි හිතන්නේ.
    :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්ලා, ආරංචියක් ආවා හෙට මහින්දගේ තංගල්ලේ වත්ත හාරනවා කියල, කරන්ට් හොයන්න... :baffled::baffled:
    මේ දවස් වල දිනපතා විදුලිය විසන්දි වීමට හේතුව, රාජපක්ෂවරුන්ගේ ඉඩම් වල, පොලව යට විදුලිය ගබඩා කර තිබීම නිසා බව ආණ්ඩුවේ මතයයි.
    කතාව ඇත්තද බං? :eek:

    a70dc3663393bf3774172db8eb0e1259508fdc12cd9eb67d334866c88d46935f.jpg

    http://www.lankadeepa.lk/index.php/top_story/389456
     
    :angry:
    ;)
    ;)