ලංකාවේ කළුවන්ගේ නිවාස සිහිනය

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    කෝමත් මේ දූපතට තව ගෙවල් ඕනේ නෑ


    තියන උන්ගේ ඒවගේ රෙන්ට් එකට ඉදපල්ලා මැරෙනකොට ගෙනියන්න බැනේ, වගකීමත් නෑ

    තට්ටු නිවාස ප්‍රතිලච කරන්න අවශ්‍යතාව

    සියලු පවතින නිවාස ඉඩම් රජයට පවරාගැනීම සහ හිස් නිවෙස් වල නිසවසක් නොමැති අයව පදිංචිය කරවීම. ඉතා විශාල ගෙවල් වල පවුල් 2 එකට පදිංචි කිරීම
     
    • Haha
    Reactions: clumsyhulk and Ldy

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,258
    2,859
    113
    Aduwata gewal oni tharam thiyenawa. brokers market eka kala thiyenne 50% thiya ganna un innawa. depattenma gaana kapanawa
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,158
    12,509
    113
    🌎
    සියලු පවතින නිවාස ඉඩම් රජයට පවරාගැනීම සහ හිස් නිවෙස් වල නිසවසක් නොමැති අයව පදිංචිය කරවීම. ඉතා විශාල ගෙවල් වල පවුල් 2 එකට පදිංචි කිරීම
    😄😂
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    තට්ටු නිවාස ඇති අයට, තට්ටු ගාන අනුව කසාද සඳහා අවසර. :P