ලංකාවේ කළු වෙලා ඉපදෙන එක මහ කරුමයක් නේ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,306
    15,393
    113
    Nope kalu nam balan na.. kalu kellek pare yanakota kollo kiyada balanne ? Sudu kellek pare yaddi kollo kiyak balanawada?

    Kella kalu nam BMW eken awath wedak na ban . Kalu jarawa
    Kellonta nam make up ekak hari karanna puluwan ne. Kollek wunama ekath ba. Issara fair and lovelyth gaawa gedara ayatath horen ammata kiyala gennagena. Eka kaalayak gaaddi muune thanin thana pulli pulli wage aawa sudu paatata.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Kalu mitto owa ahanna kemathi na
    මාත් එහෙම වෙනවට එච්චර කැමති නෑ. ඒත් ඉතින් ඇත්ත එකයි. නෑදෑයෝ යාළුවෝ ඔක්කෝගෙන්ම ලැබෙන සැලකිලි අනික් අයට වඩා වෙනස් බං. මේක කියද්දී නිකන් විශ්වාස කරන මාරු කතාවක් වගේ පෙනුනට ඇත්ත ඒකයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,356
    30,153
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නං පැහැපත්. 🐭 විතරයි කලු.😐 අව්වක් වත් වැටෙන්න දෙන්නැතිව පරිස්සං කරං ඉඳලත් හිතාගන්න බෑ ඒකට එහෙම වුනේ ඇයි කියල. 😐
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    Nope kalu nam balan na.. kalu kellek pare yanakota kollo kiyada balanne ? Sudu kellek pare yaddi kollo kiyak balanawada?

    Kella kalu nam BMW eken awath wedak na ban . Kalu jarawa
    kalu kiyanne uba oya katha (katha kiwwe normaly hamoma kiyana look eka. kawruth katha na). mokada mama danna kellek hitiya eki kalui. eth kollo mara widiyata crush. eki adinne neat, katha karanne decent, clean ..... thawa godak qualities thibba. kalu nwe awla. kollontath ekama thama. habai mullata wela inna untanam no chance .

    Mage personality eka ithin ehema awulak na. Eth kellekgen ahannath bayai e kale indanma. Kalui kiyala reject wela hitha ridda ganna kamathi na.
    personality kiwwe uba moketada? ekko mama hithe thiyan inne waradi meaning , measure ekakda danne na
    ------ Post added on Nov 13, 2023 at 9:43 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,306
    15,393
    113
    image.png
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    මන්නම් සුදුයි, පොඩිකාලෙ ඉදන් ගොඩක් ගුරුවරු කැමතියි මට. අක්කලා හුරතල් කරනවා. ඒලෙවල් කාලෙ ඉදන් කෙල්ලො යාලුවෙන්න අහනවා. ඒකාලෙනම් ගොඩක් අය කීවා මං නළුවෙක් වගේ කියලා, කොන්ඩෙත් ලස්සනට තිබුනා ඒකාලෙ. දැන්නම් කොන්ඩෙ තුනී වෙලා . දැනටත් අක්කලා ඇන්ටිලානම් ගේමක්ම නෑ.
    අනික සුදු උනාම ඩෙනිම ඇදලා බාටා දෙක දාලා ගියත් ලංකාවෙ උන් හිතන්නෙ හෙන සල්ලිකාරයෙක් කියලා. සපත්තු දාලා ජර්සිය ඇදලා මාලිගාවට යද්දි පොලිසියෙන් කතා කරන්නෙත් කඩ්ඩෙන් සුද්දෙක් කියලා හිතලා.
    Itin Mokakda sad part eka , kello set wenne nedda
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    uba nikam denatath aunty la ehemanam gemak ne kiwwe , kello set wenne ne wagene
    Akkala , auntyla witharai man talk karanne.
    Nangila wadak na bn un petti paressam kara kara innwane. Mata athata katata dila madi hodata ukannama ona.
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    හැබැයි මට මතකයි ඉස්කෝලේ යන කාලේ හිටිය බහුතරය වගේ posh එවුන් කළුයි. එකෙක් මට මතකයි බගතලේ රෝඩ් ගෙවල්, බහිරවයා වගේ කළුයි.

    හැබැයි කඩ්ඩ නිකන් වතුර වගේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    ලංකවෙ විතරක් නෙමෙ ලොකෙ කොහෙත් ඔය ඩිස්ක්‍රිමිනේෂන් එක තියෙනවා.
    කළු එවුන් ඉන්න රටවල් වල උනත් මික්ස් වෙලා හැදිච්ච සුදු හම තියෙන උන්ට තැන තියෙනවා.
    පොඩි කාලෙ මට මතකයි ඉස්කොලෙ ගොඩක් දෙවල් වලදි හම පැහැපත් (ව්‍යවහාරය අනුව සුදූ
    හම තියෙන දරුවොන්ට ගුරුවරුන්ගෙ සැලකිල්ල වැඩි .
    ඔනිම දේක ඉදිරියට ගන්නෙ ඒ ගොල්ලන්ව.
    වැරද්දක් කරලා මාට්ටු උනත් සුදු එකා ගුටි කන්නෙ හරි අඩුවෙන් .
    ගොඩාක් සමාජෙ ඔය අවුල තියෙනවා.
    කළු එකා තැනක් හදාගන්න එක්කො ක්‍රීඩාවෙන් එක්කො අධ්‍යාපනයෙන් වැඩ කෑල්ලක් දාන්න වෙනවා.
    එක්කො දෙමාපියො ලොකු තැන් වල රැකියාවල් කරනව නම් සල්ලි විසි කරනව නම් එහෙමත් තැනක් එනවා .
    ඒ හැරුණහම සුදු ළමයාට ටිකක් තැනක් තියෙනව.
    ඒත් එක ඉස්කොලෙ කාලෙ විතරයි .
    ලොකු වයස් වලට එනකොට ගොඩක් සුදු එවුන්ගෙ කැත මතු වෙනවා.
    හම සුදු උනාට මුණෙ එක්කො කුරුලැ. එක්කො ශේප් අවුල් බව කැපී පේනව.
    එතකොට කළු එවුන්.පෙලක් උන් ඒ කැත එහෙමම තම .
    එත් සමහරක් උන් පාසල් සමෙ හිටියට වඩා පොඩ්ඩක් පාට වැටිලා පෙනුම තිබ්බ.

    හැබැයි ලංකාවෙ පිරිමි කැතයි .සුදු කළු හම තියෙන දෙගොල්ලොම .
    හම සුදු උනත් හැන්ඩි ආකර්ශනීය ෆේස් කට් අපෙ එවුන්ට නැහැ .