ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න මහේල වැඩ පටන්ගනී

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න මහේල වැඩ පටන්ගනී

    ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදීම සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහාත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සමග ඊයේ (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
    එයට සහභාගී වූ මහේල ජයවර්ධන පවසා සිටියේ පැවැත්වුණු හමුව ඉතා හොඳ එකක් බවත්,පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරීමට උපකාර වීමට සහ බිම් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරිම සඳහා විනිවිදභාවයෙන් යුතු සැළසුමක් ගෙන ඒමට තමාට හැකිවෙතැයි බලාපොරාත්තු වන බවයි.
    ප්‍රවීන ක්‍රීඩකයින්ගේ අදහස් හා යෝජනා ඇතුළත් කරගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම සඳහා උපදේශක කමිටුවක් පත් කළ අතර සිදත් වෙත්තමුනි, රොජර් විජේසූරිය,මහේල ජයවර්ධන, ජයන්ත සෙනෙවිරත්න, කාල්ටන් බර්නාඩ් යන පිරිස සහ පාසල් ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් පුහුණුකරුවන් ඇතුළු පිරිසකගෙන් මෙම කමිටුව සමන්විතයි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ක්‍රිස්ටිනාට මහේලව පරිස්සං කරගන්න පස්සෙන් යන්න වෙයි වගේ:rofl:.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,354
    9,129
    113
    Around the world
    මහේලලාට නැවත නායකත්වය ගන්න වෙයි. එහෙම නැත්නම් පිටරටින් හරි හොද නායකයෙක් ලංකා ටීම් එකට ආනයනය කරන්න වෙයි නැත්නම් ක්‍රිකට් සදා වලේ තමයි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහේලලාට නැවත නායකත්වය ගන්න වෙයි. එහෙම නැත්නම් පිටරටින් හරි හොද නායකයෙක් ලංකා ටීම් එකට ආනයනය කරන්න වෙයි නැත්නම් ක්‍රිකට් සදා වලේ තමයි.

    කරුමෙට චීන්නු cricket ගහන්නේ නෑ.ඉන්දියාවේන්වත් බලමු
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හොද දේකවත් හොදක් දකින්නෙ නැති එක ගොන් බයි ගතියද .නැත්තන් හැටිද :rofl::rofl::rofl::rofl::rofl:

    උඹලම නේද කෑගැහුව‍ෙ මහේලයි සංඝක්කාරයි charlie austin එක්ක එකතු වෙලා ලංකාවේ cricket කෑවා කියලා:eek:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹලම නේද කෑගැහුව‍ෙ මහේලයි සංඝක්කාරයි charlie austin එක්ක එකතු වෙලා ලංකාවේ cricket කෑවා කියලා:eek:

    දැන් උන්ව අයින් කරල ගන්න ඕන කව්ද . නාමල් රාජපක්ශද .ඔතන සිදත් ,තිලින තව කී දෙනෙක් ඉන්නවද .
    මන් අදත් කියන්නෙ ඔය දෙන්න තමයි ක්‍රීඩකයො සල්ලි පස්සෙ විතරක් දුවන තැනට පත් කරේ .ඒත් මහේලගෙ ප්ලෑන් එකක් තිබ්බනෙ ක්‍රිකට් ආයතනේ ගොඩගන්න .ඒක හරි දෙයක්නෙ .

    ඕක තමා කියන්නෙ හරි දේ හරි විදිහට දකින්න කියල .
    සිල් රෙදි හොරකමත් එකයි මහබැන්කු හොරකමත් එකයි .දෙකම මිනිස්සුන්ගෙ සල්ලි .ගාන විතරයි වෙනස් . උබට එකක් හොරකමක් නෙමෙයි .අනික හොරකම :lol::lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    ඇයි මම මහේල පරිස්සං කරන එක ගැන කිව්වම උඹ අකිල ගැන කතා කරන්නේ:oo:

    Pin athi piyalagen mahelata karadara wenna thiyena ida kada wadi niss
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් උන්ව අයින් කරල ගන්න ඕන කව්ද . නාමල් රාජපක්ශද .ඔතන සිදත් ,තිලින තව කී දෙනෙක් ඉන්නවද .
    මන් අදත් කියන්නෙ ඔය දෙන්න තමයි ක්‍රීඩකයො සල්ලි පස්සෙ විතරක් දුවන තැනට පත් කරේ .ඒත් මහේලගෙ ප්ලෑන් එකක් තිබ්බනෙ ක්‍රිකට් ආයතනේ ගොඩගන්න .ඒක හරි දෙයක්නෙ .

    ඕක තමා කියන්නෙ හරි දේ හරි විදිහට දකින්න කියල .
    සිල් රෙදි හොරකමත් එකයි මහබැන්කු හොරකමත් එකයි .දෙකම මිනිස්සුන්ගෙ සල්ලි .ගාන විතරයි වෙනස් . උබට එකක් හොරකමක් නෙමෙයි .අනික හොරකම :lol::lol::lol::lol:

    මම නෙමෙයි කියන්නේ අධිකරණ කියන්නේ සිල් රෙදි හොරකමක් නෙමෙයි කියලා.ජනාධිපතිවරණයේදී slfp අපේක්ෂකයට වාසි වෙන විදියට බෙදලා කියන එකනෙ ප්‍රශ්නය.
    දැන් ඔතන austin එක්ක එකතු වෙලා තමන්ගේ club එකේ අයව විතරක් ඇතුළට ගත්තේ කවුද මහේල නෙමෙයිද?විනිවිද භාවය නැති කරන්න කටයුතු කළේ මහේලලා නෙමෙයිද?austin එතකොට cricket වලට කරන බලපෑම නතර වෙලාද ?යටින් හැදුවට උඩට යන්න austinge උදව් ගන්න ඕන.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මම නෙමෙයි කියන්නේ අධිකරණ කියන්නේ සිල් රෙදි හොරකමක් නෙමෙයි කියලා.ජනාධිපතිවරණයේදී slfp අපේක්ෂකයට වාසි වෙන විදියට බෙදලා කියන එකනෙ ප්‍රශ්නය.
    දැන් ඔතන austin එක්ක එකතු වෙලා තමන්ගේ club එකේ අයව විතරක් ඇතුළට ගත්තේ කවුද මහේල නෙමෙයිද?විනිවිද භාවය නැති කරන්න කටයුතු කළේ මහේලලා නෙමෙයිද?austin එතකොට cricket වලට කරන බලපෑම නතර වෙලාද ?යටින් හැදුවට උඩට යන්න austinge උදව් ගන්න ඕන.

    හොරකමක් නෙමෙයිනම් බරපතල වැඩ ඇතුව අවුරුදු 3 කට ඇතුලට යැව්වෙ විහිලුවටද .

    මහින්ද බෙට්ටක් දැම්මත් ශා හරි ශෝක් බෙට්ට පට්ට පුසුබයි මිරිස් කෑලිත් ඉතුරුවෙලා තියනව කියන්න එපා බන් :dull::dull::dull:

    රනිල් දැම්මත් මහින්ද දැම්මත් මයිත්‍රී දැම්මත් බෙට්ට බෙට්ටමයි ගදයි :dull::dull::dull:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    හොරකමක් නෙමෙයිනම් බරපතල වැඩ ඇතුව අවුරුදු 3 කට ඇතුලට යැව්වෙ විහිලුවටද .

    මහින්ද බෙට්ටක් දැම්මත් ශා හරි ශෝක් බෙට්ට පට්ට පුසුබයි මිරිස් කෑලිත් ඉතුරුවෙලා තියනව කියන්න එපා බන් :dull::dull::dull:

    රනිල් දැම්මත් මහින්ද දැම්මත් මයිත්‍රී දැම්මත් බෙට්ට බෙට්ටමයි ගදයි :dull::dull::dull:

    හිරේ යන්න හොරකමක් කරන්නම ඕනෙද?ඡන්දෙ කාලෙදී එක් අපේක්ෂකය‍ෙක්ට වාසි වෙන විදියට බෙදපු නිසා දෙන්නා හිරේ ගියා.අනික මම කිව්වේ නෑ උන් දෙන්නා නිවැරැදි කියලා.මම කිව්වේ හොරකමක් ්උන‍ෙ නෑ කියලා .
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    afegy0.jpg

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හිරේ යන්න හොරකමක් කරන්නම ඕනෙද?ඡන්දෙ කාලෙදී එක් අපේක්ෂකය‍ෙක්ට වාසි වෙන විදියට බෙදපු නිසා දෙන්නා හිරේ ගියා.අනික මම කිව්වේ නෑ උන් දෙන්නා නිවැරැදි කියලා.මම කිව්වේ හොරකමක් ්උන‍ෙ නෑ කියලා .

    එතකොට මම කිව්වොත් මහබැන්කු හොරකමක් උනේ නෑ බැන්කුවට අවාසි වෙන විදිහට වැඩි පොලියට බැදුම්කර දීල විතරයි කියල .රවිය රනිල් නිර්දෝශීද
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,354
    9,129
    113
    Around the world
    කරුමෙට චීන්නු cricket ගහන්නේ නෑ.ඉන්දියාවේන්වත් බලමු

    අර සින්නක්කරයටම ඉඩමක් දීලත් මේ මෝඩ චීන්නු ක්‍රිකට් නොගසා හෝටල් ගහනවනේ
     
    Similar threads