ලංකාවේ කාලකණ්නි ක්‍රිකට්

ganiw-ape-de

Member
Jul 24, 2014
39
8
0
Sanga,Mahela thama team eke inne,Unge pot eka ganta thama lagapathakawath ekek nethi hinda....Wisheshayenma test team eke.....
Dan Mahela heta anidda gihama balaganin kauda stable batter kenek Test thathwe inne kiyala Lankawe.....:baffled::baffled:Sanga giyoth lagadi Baduma thama test team ekata.....:confused::confused:
Mathewsta thama thaniyen gema adinta wenne....:P:P
Uba ekko gonpart ekkata kade gihilla melohasarak danne nethi..Neththan wena ekegge goo konthrath ekak adinawada koheda....:confused::baffled::baffled:
Man hodata cricket balana ekek....Eth mata facebook account ekak ne....
Cricket kiyanne kalakanni gemak wenta ethi..Eth Lankawata thiyana ekama world class gema oka thama...Moko ape eun Rugger World cup gahantada...Wadima unoth 7's WC therei thawa aurudu 50kin withara.....:P:P:P:rofl::rofl:
Dan Susanthikath nethi hinda aya duwanta ekekuth ne.....
[/COLOR]

Uba danna Sports wala tharama mekenma penawa.....
[/SIZE]

මේක හරියට ගරැ මහින්ද ජනාධිපති* නැත්තම් ලංකාව පාලනය කරන්න කෙනෙක් නෑ කියනව වගේ...

මේ ලෝකෙ යමක් දියුණු වෙලා ටිකක් හරි ඉදිරියට ගිය රටවල් වල ඕනෑම දේකට හැමදාමත් එක වැඩ්ඩෙක් ට වඩා ඉන්නවා... දැන් ඉන්න වැඩ්ඩා තමන් විතරයි වැඩ්ඩා, තමන්ට වඩා වෙන වැඩ්ඩො නෑ කියල කියවා ගන්නෙ කාගෙ උවමනාවටද?

*රටේ ජනාධිපතිට ගරැවෙන් ඇමතිය යුතුය
 
maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
කුහක කම නැති කරගනින් බන්, ලැජ්ජයි බන්, උන් කෝටි ගනන් හම්බ කලත්, මහේල සංගා සිනිගම ගමක් තනියම නඩත්තු කරනවා යහගුණ පදනම එක්ක එකතු වෙලා සුනාමිය ට අහුවෙච්ච, එතකොට මහේල, මහරගම පිලිකා රෝහලේ තනියම බිල්ඩින් එකක් හදනවා ආසියාවේ හොදම වෙද උපකරණ එක්ක, එක සාමාන්ය මහජනතාවට දෙන්නේ, එතකොට උන් 2 එකතු වේලා, හෝටල් ඔපන් කරන්වා, සුද්දෝ උන් 2 ගේ තියෙන ජනප්‍රිඋඅකමට එවට එනවා, විදේශ විනිමය එනවා, ලැජ්ජයි බන් උඔ ගැන...
 
maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
උන් මෑච් ගහනකන් විතරන් බදු වලින් නිදහස් , ඊට පස්සේ එහෙම නෑ...
 
කලින් දාලා තිබ්බ නම් අයින් කලා ඕං...
 
maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
කලින් දාලා තිබ්බ නම් අයින් කලා ඕං...

නම් අයින් කලා කියලා, උබේ කුහක සිතුවිල්ල තාම තියෙනවා නේ, මහේල ලා හම්බ කරන සල්ලි වලින් කරන දේ මම කිවූවා, උඔ ඉතින් ඔච්චර වෑඩ්ඩා වෙච්ච එකේ දිපන්කෝ මචන් උත්තර...
 
ganiw-ape-de

Member
Jul 24, 2014
39
8
0
උන් මෑච් ගහනකන් විතරන් බදු වලින් නිදහස් , ඊට පස්සේ එහෙම නෑ...

එතකොට රස්සා කරන ලංකාවෙ අනික් මිනිස්සු රස්සාව කරනකන් බදු වලින් නිදහස් නේ?

කමක් නෑ මැච් එක දින්නනේ? = කමක් නෑ යුද්දෙ දින්නනේ?
:rolleyes::rolleyes::rolleyes:
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් උබ ඇත්තටම ලංකාවට ආදරෙයිනම් ලංකාවේ සංවර්දනය ගැන උනන්දුනම් ඔය ක්‍රිකට් හෝ ඕනෑම ක්‍රීඩක ක් ගේ ආදායම් වියදම් එනම් මනම් හොයනවට වඩා රට විනාසකරන අපේම රටේ අපේම සල්ලි අපිට හොරෙන් කොමිස් සහ වෙනත් විදිහට යටිමඩි ගහන දේශපාලුවෝ ගැන කතාකොලොත් ඔයිට වඩා වැදගත් කියලයි මටනම් කියන්න තියෙන්නේ

    ලංකාව් කියන නම ලෝකේ දැනගත්තේ තේ සහ ක්‍රිකට් වලින් මචන් එක අමතක කරන්න එපා .අනික ඔය ක්‍රීඩකයෝ දේශපාලකයෝ වගේ රටට සත පහක වැඩක් නොකර රටේ මිනිස්සුන්ව උගස් කරලා රටේ අහිංසක මිනිස්සු ගෙවන බදු සල්ලි ගසා කමින් සුරසැප විදලා තියෙනවද ? උන් හම්බුකරන්නේ උන්ගේ දක්ෂ කමින් ප්‍රයෝජන අරන් සහ රටට කීර්තියක් අබිමානයක් ලබාදීල .අනික උන් සෙල්ලන් කරන හැම තරගේකටම ICC එකෙන් ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකට ගෙවීමක් කරනවා

    උබේ තර්කය අනුව එහෙනම් ලංකාවේ චිත්‍රපටි හදන එකත් නවත්වන්න ඕනේ .ඕව බලන්නෙත් මිනිස්සු සල්ලි ගෙවලානේ .
    අපේ රටට සහ අපේ මිනිස්සුන්ගේ ලොකුම හේනේ දුෂිත දේශපාලනය මිසක් වෙන දෙයක් නෙමෙයි
     
    • Like
    Reactions: wdpats

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෝඩයන්ට වෙන වැඩ නැහැ කිව්වලු...උන් කරන මගුලක් කරගත්තු දේ බන්...ඕව ගැන කතා කරන එකත් මෝඩ .කමක්.ලංකාවේ උන්ට cricket කිව්වොත් තව මොනාද...උන් කරන්නේ උන්ගේ රස්සාව..රට වෙනුවෙන් සෙල්ලම් කරනවා තමි..එහෙම කියල අපිට අපේ වැඩ නවතාල ඕව බලන්න තරම් පිස්සු නැහැ..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    http://austin-management.com/our-clients.html
    machan uba management gana dannawada danna na habai macan popular kanak unama manage karanna ona ban cricket gahuwata management karanna un danna natuwa ati akai ban oya wage company walin karanna un unga salli anit dewal events ahama manage karanawa akata un aya karanawa oka lankawe witarak nawai ban pita ratawalat ahamai
     
    Last edited:

    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    මරුසිරා;16937810 said:
    මචන් උබ ඇත්තටම ලංකාවට ආදරෙයිනම් ලංකාවේ සංවර්දනය ගැන උනන්දුනම් ඔය ක්‍රිකට් හෝ ඕනෑම ක්‍රීඩක ක් ගේ ආදායම් වියදම් එනම් මනම් හොයනවට වඩා රට විනාසකරන අපේම රටේ අපේම සල්ලි අපිට හොරෙන් කොමිස් සහ වෙනත් විදිහට යටිමඩි ගහන දේශපාලුවෝ ගැන කතාකොලොත් ඔයිට වඩා වැදගත් කියලයි මටනම් කියන්න තියෙන්නේ

    ලංකාව් කියන නම ලෝකේ දැනගත්තේ තේ සහ ක්‍රිකට් වලින් මචන් එක අමතක කරන්න එපා .අනික ඔය ක්‍රීඩකයෝ දේශපාලකයෝ වගේ රටට සත පහක වැඩක් නොකර රටේ මිනිස්සුන්ව උගස් කරලා රටේ අහිංසක මිනිස්සු ගෙවන බදු සල්ලි ගසා කමින් සුරසැප විදලා තියෙනවද ? උන් හම්බුකරන්නේ උන්ගේ දක්ෂ කමින් ප්‍රයෝජන අරන් සහ රටට කීර්තියක් අබිමානයක් ලබාදීල .අනික උන් සෙල්ලන් කරන හැම තරගේකටම ICC එකෙන් ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකට ගෙවීමක් කරනවා

    උබේ තර්කය අනුව එහෙනම් ලංකාවේ චිත්‍රපටි හදන එකත් නවත්වන්න ඕනේ .ඕව බලන්නෙත් මිනිස්සු සල්ලි ගෙවලානේ .
    අපේ රටට සහ අපේ මිනිස්සුන්ගේ ලොකුම හේනේ දුෂිත දේශපාලනය මිසක් වෙන දෙයක් නෙමෙයි

    මේකෙ ආදායම ගැන නෙමේ කියල තියෙන්නෙ...

    'සුපිරි' ක්‍රීඩකයන් ප්‍රේක්ෂකයන් මගින් තේරීම් වලට බලපෑම් කරවීමට යොදනා උපාය මාර්ග ගැන...මේක කොච්චර හොඳට නැගල ගිහින් ද කිව්වෝත් මේ පෝස්ට් එකට බැනල කොමෙන්ට් දාපු උන්ගෙ පෝස්ට් දැක්කම හිතා ගන්න පුලුවන්....

    එක පාරට කෝටි ගණන් කියන වචනෙ දැක්ක පලියට කොමෙන්ට් දාන්න එපා බන්....

    මෙතන කොහෙවත් කුහක කමින් ලියපුවා නෑ... ඒ බව මුලින්ම පැහැදිලිව දක්වලයි තියෙන්නෙ...
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    මෝඩයන්ට වෙන වැඩ නැහැ කිව්වලු...උන් කරන මගුලක් කරගත්තු දේ බන්...ඕව ගැන කතා කරන එකත් මෝඩ .කමක්.ලංකාවේ උන්ට cricket කිව්වොත් තව මොනාද...උන් කරන්නේ උන්ගේ රස්සාව..රට වෙනුවෙන් සෙල්ලම් කරනවා තමි..එහෙම කියල අපිට අපේ වැඩ නවතාල ඕව බලන්න තරම් පිස්සු නැහැ..

    ලංකාවේ මෝඩයො හිටියට ඒ ගැන මුකුත් නොකර හිටියොත් මොලේ තියෙන මිනිස්සුන්ට වත් ඉන්න ලංකාවක් නැති වෙනව මචං...

    මොන ජරා විදිහට කොමෙන්ට් දාලා මඩ ගැහුවත් අපි කතා කරන එක නවත්වන්න හොඳ නැහැ... අඩුම තරමේ අපි මේ ගැන කියන්න උත්සාහ කලා කියන එකත් හිතට සැනසිල්ලක්...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවේ නම් ලෝකේ ඉහලින් තියන්න පුළුවන් උනේ මලල ක්‍රීඩා හා ක්‍රිකට් වලින් විතරයි. දේත් දැන් තියෙන්නේ ක්‍රිකට් විතරයි. ලංකාවට නම්බුවක් කියලා තියෙන්නේ. එක වත් තියන එක ගැන අපි සතුටු වෙන්න ඕනි.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මුගේ හෙන ඉරිසියාවක් තියෙන්නේ:angry::angry:

    උබ කියන්නේ ක්‍රිකට් නවත්තලා රගර් ගහන්න කියලද? :dull::dull:

    උබට මතකද දන්නේ නෑ ගිය පාර 50/50 වර්ල්ඩ් කප් එකේ ලංකාවේදි ගහපු අපේ අන්තිම මැච් එක දිනපු වෙලේ සංගා සිංහලෙන් කතා කරලා කියපු ඒවා..
    "අපි කොහොම හරි මේ පාර කප් එක ගෙන්න උත්සහ කරනවා, අපිට ඔයාලාගේ සපෝර්ට් එක හෙනට වැදගත් " කියලා.
    එතකොට උබ කියන විදියට උන්ගේ ප්‍රතිරූපේ හදන්න ඒක කිව්වේ සංගා නෙමේනෙ බන් වෙන කොම්පැනි කාරයෙක්නේ. :oo:

    :P:P

    සහ
    උන්ට උබට වගේ මේ ඔන්ලයින් ෆෝරම්ස් වලට ඇවිත් අනික් උන්ට ලොකු ටෝක්ස් දෙන්න වෙලාවක් නෑ බන්
    ඒක නිසා වෙන කොම්පැනි එකකට ප්‍රොෆයිල් එක මැනේජ් කරන්න දුන්නම මොකෝ වෙන්නේ. උන්ට සල්ලි තියනවා, උන් ඒවගෙන් උන්ට ඔනේ දේවල් කරනවා. අපිට මොකෝ :yes:
     
    ආ දැන් ඕක ගැනද කියලා තියෙන්නෙ? :confused::confused:

    මෙතන කියල තියෙන්නෙ ක්‍රීඩකයො කියන දේ ගැන නෙමේ කරන දේ ගැන... :rolleyes:

    අපිට මොකෝ කියල කියන ගමන් කියනවා අපිට වැදගත් කියල... අනේ මන්දා...උන්ගේ සල්ලි ගැනවත් උන් ගන්න දේවල් ගැනවත් නෙමේ තියෙන්නෙ කියල දැන් කී පාරක් කිව්වත් තේරෙන්නෙ නැද්ද?

    ආයෙ ඉන්ස්ටන්ට් ප්‍රතිචාර පෝස්ට් එකක් දාන්න කලින් කරැණාකරල ත්‍රෙඩ් එකම කියවල ඉන්න. :yes::yes::yes:
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    හරි හරි මචන් දැන් තමා මීටර් උනේ ..මේ වැඩෙන් වෙන්නේ දක්ෂයා සහ අදක්ෂයා දෙන්නම මේ වගේ company පාවිච්චි කරලා තේරීම් කමිටුවට ජනතාව තුලින් බලපෑම් කරවන එක

    එකෙන් හොදක් සහ නරකක් වෙනවා..:shocked::shocked:

    වෙන හොද තමා දක්ෂයා ට තමන්ට උණු අසාදාරන සාදාරන කරගන්න පුළුවන් වෙනවා :yes::yes::yes:

    එතකොට වෙන නරක තමා අදක්ෂයා ත් ඔය ටිකම ටිකක් වැඩිපුර සල්ලි දීලා කරවලා team එකේ ඉන්න එක:angry::angry::angry: ....

    එතකොට team එකෙන් එළියේ ඉන්න ඌ ට වඩා දක්ෂයෙක්ට team එක ඇතුලට එන්න තියන අවස්ථාව නැති වෙන එක ....:sorry::sorry::sorry::sorry::no::no:
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    ලංකාවේ නම් ලෝකේ ඉහලින් තියන්න පුළුවන් උනේ මලල ක්‍රීඩා හා ක්‍රිකට් වලින් විතරයි. දේත් දැන් තියෙන්නේ ක්‍රිකට් විතරයි. ලංකාවට නම්බුවක් කියලා තියෙන්නේ. එක වත් තියන එක ගැන අපි සතුටු වෙන්න ඕනි.
    සතුටු වන බව ඇත්ත...ඒ ඇරෙන්න තවත් අපි ගැන සතුටු විය හැකි ක්ෂේත්‍ර හොයා ගෙන ඒවා දිරිමත් කරන්නත් ඕනෙ... ඒ වගේම රටේ හැමෝටම ප්‍රතිලාබ බෙදෙන විදිහට ආර්ථිකය දියුණු කරන්න ඕනෙ... ඒව ගැන මේ ත්‍රෙඩ් එකේ නැතුව වෙන ත්‍රෙඩ් එකක කතා කරමු...:baffled:

    ක්‍රිකට් වර්ල්ඩ් කප් එක දින්නට වැඩක් නෑ රටේ මිනිස්සුන්ට රෑට කන්න සල්ලි නැත්තං... රටේ නම ප්‍රසිද්ධ වුනාට...:dull::dull:

    මේ ලිස්ට් එකේ වර්ල්ඩ් කප් එකකින් නම් ප්‍රසිද්ධ නොවුනු රටවල් කීයක් ලංකාවට උඩින් ඉන්නවද කියල කැමති නම් ගනන් කරල දාන්න..:yes::yes:

    http://en.wikipedia.org/wiki/Where-to-be-born_Index

    අපේ කට්ටිය එංගලන්තෙට*, සිංගප්පූරැවට*, ඩුබායි වලට* හරි මාරැ වෙන්න හදන්නෙ, කෝ උන් වර්ල්ඩ් කප් දිනලද?:confused:

    ක්‍රීඩාවකින් දියුණු වුන පලියට දියුණු වුන රටක් මේ ලෝකෙ නෑ.

    * උදාහරණ විතරයි ඕං...ඕනෙ රටක් ගත්තොත් ඉතින් එච්චරයි...
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    හරි හරි මචන් දැන් තමා මීටර් උනේ ..මේ වැඩෙන් වෙන්නේ දක්ෂයා සහ අදක්ෂයා දෙන්නම මේ වගේ company පාවිච්චි කරලා තේරීම් කමිටුවට ජනතාව තුලින් බලපෑම් කරවන එක

    එකෙන් හොදක් සහ නරකක් වෙනවා..:shocked::shocked:

    වෙන හොද තමා දක්ෂයා ට තමන්ට උණු අසාදාරන සාදාරන කරගන්න පුළුවන් වෙනවා :yes::yes::yes:

    එතකොට වෙන නරක තමා අදක්ෂයා ත් ඔය ටිකම ටිකක් වැඩිපුර සල්ලි දීලා කරවලා team එකේ ඉන්න එක:angry::angry::angry: ....

    එතකොට team එකෙන් එළියේ ඉන්න ඌ ට වඩා දක්ෂයෙක්ට team එක ඇතුලට එන්න තියන අවස්ථාව නැති වෙන එක ....:sorry::sorry::sorry::sorry::no::no:

    ඒක තමා... :yes::yes:
     
    මෙහි නරක වැඩි බවත්, ක්‍රීඩකයන් ජනතා මතය වෙනස් නොකල යුතු බවයි අත්දැකීම සහ හැඟීම... :rolleyes::oo::oo:

    එසේ වුනොත් තේරීම් කමිටු වලට ජනතාව හෝ ක්‍රීඩකයන් ගෙන් කිසිම බලපෑමක් නැතුව ස්වාධීන ව තෝරන්න සිදු වෙනවා මයි. මොකද ඔවුන් ජනතාවට සෘජුව වග කිව යුතු වන නිසා. :yes::yes::yes:

    මෙම ක්‍රීඩකයන් ඇරැණු කොට අනෙකුත් ක්‍රීඩකයන් හට ඇති බාහිර පීඩනයත් එතකොට ඉවත් වී යනවා... හැමෝටම තමන්ගේ හැකියාව උපරිමයට ගෙන ඒම ගැන විතරක් අවධානය යොමු කරන්නට අවස්තාව සැලසෙනවා...:yes::yes::yes: