ලංකාවේ කුජීතම මාධ්‍යවේදියා කවුද?

ලංකාවේ කුජීතම මාධ්‍යවේදියා කවුද?

  • චතුර අල්විස්

    Votes: 75 33.5%
  • සංක අමරජිත්

    Votes: 17 7.6%
  • කීර්ති වර්ණකුලසූරිය

    Votes: 17 7.6%
  • ඔමායා කොවිලගොඩගේ

    Votes: 3 1.3%
  • දිල්කා සමන්මලී

    Votes: 3 1.3%
  • චමුදිත සමරවික්‍රම

    Votes: 44 19.6%
  • නිරෝෂන් ප්‍රේමරත්න

    Votes: 2 0.9%
  • රංගන ද සිල්වා

    Votes: 22 9.8%
  • සුදේව හෙට්ටිආරච්චි

    Votes: 2 0.9%
  • මහින්ද පතිරණ

    Votes: 39 17.4%

  • Total voters
    224

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    • amuma amu sakkili wesawo tiaka, reddak edan pare giyata okun inne thanikara heluwe, habai dilka ahu unoth denawa katata

    • චතුර අල්විස්
    • සංක අමරජිත්
    • දිල්කා සමන්මලී
    • චමුදිත සමරවික්‍රම
    • රංගන ද සිල්වා
    • සුදේව හෙට්ටිආරච්චි

    munwa danneth neha dekalath neha
    • මහින්ද පතිරණ
    • කීර්ති වර්ණකුලසූරිය
    • නිරෝෂන් ප්‍රේමරත්න
    • ඔමායා කොවිලගොඩගේ

    • මහින්ද පතිරණ
    • කීර්ති වර්ණකුලසූරිය
    • නිරෝෂන් ප්‍රේමරත්න
    • ඔමායා කොවිලගොඩගේ
    Mun tika danne nadda sirawata?
     
    • Like
    Reactions: NRTG and GobbaSira

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    • මහින්ද පතිරණ
    • කීර්ති වර්ණකුලසූරිය
    • නිරෝෂන් ප්‍රේමරත්න
    • ඔමායා කොවිලගොඩගේ
    Mun tika danne nadda sirawata?

    ne ban.

    mahinda pathira kiyanne ara basillge hora shot eke puthada????
    anith ewun kohomath danne neha
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ne ban.

    mahinda pathira kiyanne ara basillge hora shot eke puthada????
    anith ewun kohomath danne neha

    Mahinda pathirana kiyanne basil ge kunu hodana eka

    කීර්ති වර්ණකුලසූරිය kiyanne diwaine kunu article liyana pora
    https://elakiri.com/threads/කිර්ති-වර්ණකුලසූරිය-මරු-මිට්ටා-මූ.2110468/

    NIroshan Premarathna kiyanne ITN eke indan mainata kade gihin chande illapu pora.

    Omaya kiyanne sirase inna ekiyak.
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Mahinda pathirana kiyanne basil ge kunu hodana eka

    කීර්ති වර්ණකුලසූරිය kiyanne diwaine kunu article liyana pora
    https://elakiri.com/threads/කිර්ති-වර්ණකුලසූරිය-මරු-මිට්ටා-මූ.2110468/

    NIroshan Premarathna kiyanne ITN eke indan mainata kade gihin chande illapu pora.

    Omaya kiyanne sirase inna ekiyak.
    NIroshan Premarathna kiyanne ITN eke indan mainata kade gihin chande illapu pora. ///////////APONNAYADA MU.ela

    ela. omayage nude ehema nedda ithin
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    සමස්ත සිංහල ජාතියම එක නිවුස් එකකින් වඳ කරපු,
    සිංහල ජාතික වීර, හිංගලුංගේ සදාපූජිත,
    මාද්‍යවේදී හේමන්ත රන්දුණු උපාසක මහතා..
    මෙතුමා නොහිටින්න අද සිංහල ජාතියක් නෑ....
     
    • Wow
    Reactions: NRTG and Solo Rider

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    මෙතන ඉන්න සෙට් එකෙන් චමුදිත. ඌ කරන්නෙ ගුඩ් කොප් බෑඩ් කොප් රූටීන් එක. හඩ්සන් සමරසිංහ මූට වඩා කොලිටි ඌ අඩුම තරමෙ තමන් ඉන්න කඳවුර එලිපිට කියනව.

    ප්‍රැක්ටිකලි දාර බයියෙක්...එස්ටැබ්ලිශ්මන්ට් එකේ ඔඩොක්කුවෙ ඉන්නෙ...සාටකෙයි ටයි පොල්ලයි කටේ තියෙන්නෙ, හැබැයි දෙන එක එලිපිටට පේනව කියල දැනුනනම මිනිස්සුන්ගෙ විශ්වාසෙ දිනාගන්න දේශපාලන සංස්කෘතිය ගැන ජනප්‍රියවාදී ජෙනරික් විවේචනයක් කරනව එහෙම නැත්තම් ජාතියේ ලේටස්ට්ම පොදු හතුරට ගහල වීරයෙක් වෙනව. උදේ පත්තර කියවන උන් තරම් ඩ්‍රාමා ක්වීන්ලා කාන්තා පාසල් වලවත් නෑ.



    චතුරල වගේ අය ගැන නම් කතාකරන වෙලාවත් නාස්තියක්. උන් තවදුරටත් මාධ්‍යවේදියො නෙවේ කෝපරේට් බුවාල. මන් දැක්කා ඊයෙත් ශාෆිගෙ කේස් එක අලුත් ඈන්ගල් එකකින් කතාකරනව.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,758
    26,021
    113
    image.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අර ITN විමසුම පිටපත ලියපු මහින්ද අබේසුන්දර

    හඩ්සන්
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    සංක අමරජිත් - මෝඩයෙක්
    චතුර අල්විස් - කුලියට ඕනම දෙයක් කරන එකෙක්
    රොෂාන් වටවල - අලි සිරසින් ඉන්නෙ. සිරස මතේ විතරයි හරි + Propaganda
    සුදේව
    නිරෝෂන් පේමරත්න - කුලියට ඕනම එකක් කරන එකෙක්. Propaganda
    රංගන ද සිල්වා - පැණිය
    දිල්කා - Propaganda Interviews
    අර සිරසෙ රැවුල තියන එකා. නම මතක නෑ - අලි සිරසින් ඉන්නෙ. සිරස මතේ විතරයි හරි + Propaganda
    චමුදිත - සල්ලි අරන් Staged Interview ප්‍රශ්න අහන එකෙක්
     
    • Like
    Reactions: NRTG and GobbaSira

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    හැම මාධ්යවේදියම කරන්නෙ තමන් වැඩකරන ආයතනයේ ප්‍රධානියගෙ දේශපාලන මතය ඇතුලු අනිකුත් මත හරි කියල ඔප්පුකරන එක තමයි... නැතුව ඇත්ත කියන එක නෙමෙයි :-(
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    @Walter White මෙන්න අපේ අසහාය මාධ්‍යවේදියාට මඩ ගහනවා
    අඩෝ.. අපි වෙනුවෙන්, රනිල් වෙනුවෙන් නන්දේ පන්නන්න දිවි පරුදුවට තිබ්බ වීරයාට නේද මේ අපහාස.. කැරි සමාජෙ බන්..
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    You should make it to select multiple. And you have forgotten the trashcan 🗑️'Sudharman Radaliyagoda'.
     
    • Like
    Reactions: NRTG

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    955
    113
    චතුර අල්විස්....

    පත්තරේ දිහා බලගෙන හිතේ තියන ඒවා කියවන එකානෙ. උගේ background, ඉගනගනිපුවා දිහා බලනකොට ඕවට වැඩිය දෙයක් උගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ
     
    • Like
    Reactions: NRTG