ලංකාවේ කුජීත මාධ්‍ය සදාචාරය.......

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
ලංකාවේ කුජීත මාධ්‍ය සදාචාරය.......

උඹලට මතකද..... පහු ගිය දවසක ලංකාව හැම නාලිකාවකම 7pm , 8pm, 9.30pm විකාශය උනා මහරගම උණු විරෝධතාවය.....

(පසුව ආරංචි උනා නෝ ලිමිට් එකට කියල - එකත් EK එකට පින් සිද්ධ වෙන්න )

ඒත් එක channel එකකවත් කිව්වේ නැහැ.... විරෝධතාවය උනේ මොන හේතුව හින්දද කියල...
මිනිස්සු ඇවිල්ල විරෝධතාවය දැක්වුවා .... උණුසුම් වාතාවරණයක් ඇති උනා කිව්වට.... මොන මගුලක් උනාද කියල එකෙක් කිව්වේ නැහැ.....

උන් හිතා ගෙන ඉන්නවා ඇති news බලන්නේ රට හරක් කියල...... අගක් මුලක් නැති news කියවන්න.....

මේ වගේ සිදුවීම් වලට මෙහෙම හරි EK එකේ විරෝධය පාන්න අවස්ථාවක් තිබීම ගැන සන්තෝෂ වෙනවා....

Shame on MEDIA
:baffled:
 

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
කතාකරලා වැඩක් නැහැ....
කීයක් හරි හම්බෙනවා නම් ඕන රෙද්දක් විකුර්ති කරයි.....
 

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මීඩියා වලින් වහන එක හොදයි, නැත්තන් ඒවා දඩ මිමාකරගෙන ජාත්‍යන්තර බලපෑම් එල්ල කරන්න පුළුවන්, මේවා රට ඇතුලේ මිනිස්සු දන්නවා අමුතුවෙන් කියන්න ඕනේ නෑ එකතු වෙලා කරන එක තමා හොද.. කතාවක් තියෙනවනේ
ගොරවන තරමට වහින් නෑ
නිහඩ තාවය කදු හෙළ දෙදරවයි කියල.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    බලු මාද්‍ය ඔකුං හම්බයෝ අර නබියගේ රියල් ජිවිත කතාව ෆිල්ම් එකට කරපු විරෝධය නම් විස්තර ඇතුව පෙන්නුව
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    sampoorna aththa....lankawe media kiyanne gon harak inne thanak.....Job ekk nathuwata media karana ewun inne......salli dunnoth amma unath wikunayi.....
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මිනීමැරුමක් සිද්ධ උනා නම් ඒක ආපහු රඟපාල, ඇනිමේශන් එකකුත් හදල මිනීමරුවගෙ අම්මගෙ තාත්තගෙ interview එකකුත් දායි.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    උන් හිතා ගෙන ඉන්නවා ඇති news බලන්නේ රට හරක් කියල...... අගක් මුලක් නැති news කියවන්න.....



    Shame on MEDIA
    :baffled:

    ehema hithaagena innawa kiyala dana danath mokada TV balanne
     

    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    ehema hithaagena innawa kiyala dana danath mokada TV balanne



    ඔය විදිහට හිතුවොත් ලංකාවේ මොන දේ ද වර්ජනය නොකර ඉන්න පුළුවන්?
    එහෙම කරනවට වඩා වැරැද්ද පෙන්නලා ඒක හදාගත්තොත් නරකද සහෝ ........