ලංකාවේ කෙල්ලන්ගේ ෆොටොස් ශෙයාර් කරන්ඩ එපා
මේ බන්,
උඹලා හැමොටමයි බන් කියන්නේ,යාලුවෙලා ඉන්න කාලේ ගන්ඩ ඕනි ආතල් ඔක්කොම අරන්,ෆොටොස් ගගහ එක එකා එක්ක ශෙයාර් කරන්ඩ එපා බන්...ඒක එව්ලෙට ආතල් තමා,ඒත් ඕක මහ හෙන ගහන අපරාදයක් බන්...
පොඩ්ඩක් හිතපන්,මම ත්‍රෙඩ් එකක් දානවා "අද මම මුස්ලිම් එකෙක්ගේ කඩෙන් කෑවා" කියලා..බලන්ඩ ඕනි මට කට්ටිය ඔන්ලයින් අරින්ඩ එන්නේ...
ඒත් ඔය සිංහල ජාතිය,අපේ ආගම ගගා දඟලන උන් xossip එකට ගිහින් ඉන්දියන් කාරයින්ට පුක දෙනවා.. අපේ රටේ කෙල්ලො අමු අමුවේ කනවා. ඒ කනවා එක්කම අහිංසක අම්මෙකේ,තාත්තෙක්ගේ ආත්ම ගෞරවෙත් කනවා... එපා බන් ඔය වැඩේ කරන්ඩ...
අපිත් වැල බලනවා තමා..නැත්තේ නෑ...ඒත් බලපන් ඒක වෘතීය මට්ටමෙන් කරන ගෑනුන්ගේ ඒවා..අමුතු එකක් නෑනේ..සේරටම තියෙන්නේ එකම එක තමා...

- තම්බින්ට පුක දෙනවා..
- සිංහල කමක් නෑ..අරකයි මේකයි..
ඒත් ඔය සිංහල ජාතිය,අපේ ආගම ගගා දඟලන උන් xossip එකට ගිහින් ඉන්දියන් කාරයින්ට පුක දෙනවා.. අපේ රටේ කෙල්ලො අමු අමුවේ කනවා. ඒ කනවා එක්කම අහිංසක අම්මෙකේ,තාත්තෙක්ගේ ආත්ම ගෞරවෙත් කනවා... එපා බන් ඔය වැඩේ කරන්ඩ...
අපිත් වැල බලනවා තමා..නැත්තේ නෑ...ඒත් බලපන් ඒක වෘතීය මට්ටමෙන් කරන ගෑනුන්ගේ ඒවා..අමුතු එකක් නෑනේ..සේරටම තියෙන්නේ එකම එක තමා...
මට දැනුන දේ මම මේ කියන්නේ...අපිත් ගොන් කමට ඕවා බැලුවා තමා,ඒත් අහන දකින දෙයින් ජීවිතේට යමක් එකතු කරන් මේක දැම්මේ රිදුන එකෙක් ඉන්න්වනම් කපනවනම් රෙපුත් කපපන්..මට රෙප් වලින් වැඩකුත් නෑ...
Last edited: