ලංකාවේ කෙල්ලෙක්ට බයනැතුව kiss කරන්න පුළුවන්

kites

Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    oya awe wala..hapo mu kyna ewa karala onna gani thota ahuwechcha eken gahay oooon,,api danna hode :yes::yes::yes::yes:
    muge ara marisi thread eke mu dapu kata tika kiyohan,,waradilawat mu inna patta palataka ehema yannepa :oo::oo:

    :rofl::rofl::rofl::yes::yes::yes::lol::lol::lol::lol:
    uuuu wada kaaraya :rolleyes::rolleyes::cool:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචං මන් expiriance pita කියන්නේ , colombo meusium එකේ උඹ දන්නවා නේ රාජසිංහගේ රජ්ජුරුවොගේ පුටුව තියෙන්නේ , අන්න එතන වම් පැත්තේ තියෙනවා කළුවර කොනක්. පට්ට place එක බන්, ලේසියෙන් කාටවත් පෙන්නේ නෑ ..

    ethana dan cctv ekak hai karla kiss dila balapanko wena wede:rofl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    කළුතර කැලිඩෝ බීච් එකට එන්න.පට්ට ලස්සන ප්ලේස් එකක්.නියමට හැදුනු වැටකෙයියා පදුරු තියෙනවා.ඕන දෙයක් කරතහැකි.

    වැටකෙයියා පදුරු අස්සේ කට්ටිය වැඩිවුනොත් බීච් එකේ කැලෑවට යන්න.කැලෑවක් කිවුවට වන සංරක්ෂණ එකෙන් හිටවපු එකක්.ගොඩක් තියෙන්නේ ගිනිකුරු ගස්.බිම සිනිදු වැලි තියෙන හින්දා පට්ට.එක පැත්තකින් ගග.අනිත් පැත්තෙන් මුහුද.මාරම ලස්සනයි.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :oo:අපේ ගෙදර එක්ක වරෙන්. මම කිස් කරන හැටීත් ඕනෑම නම් කියල දෙන්නම් කෙල්ලට
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කිස් එකක් දෙන්න නම් ඔච්ච්අ ගින්නක් නැ බීච් එකට හරි වැඩිය මිනිස්සු නොගැවසෙන රෙල් පාරක් ස්ටෙශන් එකක් වගෙ අවුලක් නැ:P ගොඩක් තැන් තියෙනවා ලියන්න කමමැලි:oo: පලමු හාදුව නල්ලට දියන් කික් එකක් තියෙන්න:dull:
    :yes::yes::yes:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Kotte Diyawanna udyanaya

    meke niyamai,,,soft sex ok lu bench wala

    පල ඩෝ බොරු නොකියා.. ඒකේ මොකුත් බෑ :P

    පලයන්කො බේරේ වැවේ අර වැව මැද්දේ තියෙන දූපතට.. අන්න FREE ස්පොට් එකක්.. :yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    roda hatharak nathiwa lankawe love karanna baha.eka nisa thamai api hathara wateta puka deegena salli hoyala leasing gewanne.
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Ow ban Galleface eke ba.. Policiyath innawa..

    ගංගාරාම පැත්තෙ බේරේ වැව මැද්දේ තියෙන පාක් එක තමයි කිසිම බයක් නැති තැන...
    එතන ඉන්න ඔක්කොම (99.9% ක්ම) වගේ couples..
    ඉතුරු 0.1% හිඟන්නොත් ඉන්නවා couples වල ආතල් කඩලා මැද්දට පැනලා සල්ලි ඉල්ලන :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    new_gif_collection_21.gif