ලංකාවේ කෙල්ලෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    මිනිස්සු ඇදුම් අදින එක නම් කොහොමත් වෙනස් වෙනවා ඉස්සරහටත් වෙනස් වෙයි. වෙනස් වෙන්නේ නැතුව තියාගන්න ඕනේ නම් ඉතින් අර south korea වගේ ලෝකෙන් වෙන් වෙලා ඉන්න ඕනේ.

    සිංහලයා නාග සිටවන්න නම් සිංහලයාගේ ආර්ථිකය හදන්න ඕනේ, එක කරන්න පුළුවන් අධ්‍යාපනය, නව රැකියා කර්මාන්ත වලින් මිසක් ළමා සාරි ඇදල නෙවෙයි

    සමාජයක් ගත්තහම හැමෝම career එකක් target එකක් තියාන වැඩ කරන උන් නෑනේ , ඔය ඇදුමක් අලුත් විදිහට අදාල fun එකක් ගන්න සෙට් එකකුත් ඉන්නවා, උන්ට ඒ fun එක ගන්න ඉඩ දෙන්න ඕනේ, ඒක උන්ගේ අයිතියක්

    north korea ban
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජපානෙයි අපියි සම කරන්න බැහැ යකෝ ජාපනේ ඉන්නේ ජපන් ජාතිකයෝ විතරයි .
    ලංකාවේ වගේ සුළු ජනකොටස් වලට එහෙ නටන්න බැහැ .
    ලංකාවේ සිංහල අය අඩු උනොත් එකේ වාසිය හම්බයෝ ගන්නවා.
    ජපානේ කොච්චර ජනගහනේ අඩුවෙලා ගියත් රටේ ඉන්නේ ජපන් ජාතිකයෝ විතරයි.
    එකනේ මෙචර අපි කට කැඩෙනකන් කියන්නනේ ළමයි හදන්න කියලා.
    මුන්ට එක තේරුම් ගන්නවත් මොලයක් නැහැනේ.

    පොන්නයන්ට මොකටද ලමයි.

    ගූNP යේ සප් එකෙන් කරන Gay propaganda එකත් යටින් ගහන ගේමක් තමයි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    නෑ එහෙම රැල්ලක් ගියා ඒකයි :D ගංජ ගහන්න පුරුදු කරන්නයි සිංහල ගෑණූන්ට බොන්න පුරුදු කරන්නයි :yes: හෙන රැඩිකල් එහෙම කලාම ගොඩේ බයියො වගේ නෙමේ :love:

    එතකොට පට්ට ලිවින් ටුගෙදර් වුනත් ඉන්න පුළුවන් :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    stopped reading after that line...it's a huge problem for Japan as well :rofl:

    who says so?? who mind living longer healthy lives..?

    ජපානෙයි අපියි සම කරන්න බැහැ යකෝ ජාපනේ ඉන්නේ ජපන් ජාතිකයෝ විතරයි .
    ලංකාවේ වගේ සුළු ජනකොටස් වලට එහෙ නටන්න බැහැ .
    ලංකාවේ සිංහල අය අඩු උනොත් එකේ වාසිය හම්බයෝ ගන්නවා.
    ජපානේ කොච්චර ජනගහනේ අඩුවෙලා ගියත් රටේ ඉන්නේ ජපන් ජාතිකයෝ විතරයි.
    එකනේ මෙචර අපි කට කැඩෙනකන් කියන්නනේ ළමයි හදන්න කියලා.
    මුන්ට එක තේරුම් ගන්නවත් මොලයක් නැහැනේ.

    සින්හළු ....:dull:

    ජාතිය ශක්තිමත් කරන්න ළමයි හදන එක වැරදි .....
    වයසට ගියාම බලාගන්න ඕන නිසා ළමයි හදනවා කියනවටත් වඩා බලු කතාවක් එක ....
    උබ මේ ලෝකේ , මේ රටේ , මේ ජාතියේ කෙනෙක් වෙලා ඉපදුනා ....
    උබ මැරෙනකන් උබට ඔන විදියට උබේ ජාතිය වෙනුවෙන් ඕන දෙයක් කරපං ...
    එත් ජාතිය වෙනුවෙන් කියල දුසිම් ගහන පැටව් ගහන්න එපා ...
    ඉපදිලා නැති උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීපං .....


    අනිත් අතට වයසින් බාල අත්දැකීම් නැති ජාතියකට වඩා වයසින් මුහුපුරා ගිය , ශක්තිමත් ජාතියක් බලවත් ....
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඒත් දැන් තියෙන අවුල ලංකාවේ කට ඇරලා සිංහල ගැහැණු ළමයි කියන්න පුළුවන් ගැහැණු ළමයි ඉන්නවද කියන එක ප්‍රශ්නයක්.(නැතුව නෙමෙයි හිඟයි)
    බලපන් දැන් කෙල්ලෝ අදින හැටි.ඇග ඇතුලේ බොකු බඩවැල් පේන තරමට තදට ඇදුම් අදිනවා.:baffled:
    මෙලෝ සංවරයක් නෑ.දැන් ඔය පොෂ් උන් කියයි කුහක කම කියල.:angry:
    මෙහමයි ඉතින් උඹල දැන් කියයි මාත් සංස්කෘතිය කන්න ආපු එකෙක් කියල. ඒත් ඉතින් සිංහල විදිහට ඉස්සර ඇන්දෙනම් කොහොමත් ඇගවල් පේන්න තමා.