මිනිස්සු ඇදුම් අදින එක නම් කොහොමත් වෙනස් වෙනවා ඉස්සරහටත් වෙනස් වෙයි. වෙනස් වෙන්නේ නැතුව තියාගන්න ඕනේ නම් ඉතින් අර south korea වගේ ලෝකෙන් වෙන් වෙලා ඉන්න ඕනේ.
සිංහලයා නාග සිටවන්න නම් සිංහලයාගේ ආර්ථිකය හදන්න ඕනේ, එක කරන්න පුළුවන් අධ්‍යාපනය, නව රැකියා කර්මාන්ත වලින් මිසක් ළමා සාරි ඇදල නෙවෙයි
සමාජයක් ගත්තහම හැමෝම career එකක් target එකක් තියාන වැඩ කරන උන් නෑනේ , ඔය ඇදුමක් අලුත් විදිහට අදාල fun එකක් ගන්න සෙට් එකකුත් ඉන්නවා, උන්ට ඒ fun එක ගන්න ඉඩ දෙන්න ඕනේ, ඒක උන්ගේ අයිතියක්
north korea ban
ගංජ ගහන්න පුරුදු කරන්නයි සිංහල ගෑණූන්ට බොන්න පුරුදු කරන්නයි
හෙන රැඩිකල් එහෙම කලාම ගොඩේ බයියො වගේ නෙමේ




