ලංකාවේ කොච්චි 1 class තියෙනවද ?
ලංකාවේ කොච්චි වල 1 class තියෙනවද ?
කෝච්චියක 2 class , 3 class පෙට්ටි තියෙන තැන කොහොමද හොයා ගන්නේ ?
ලංකාවේ කොච්චි වල 1 class තියෙනවද ?
කෝච්චියක 2 class , 3 class පෙට්ටි තියෙන තැන කොහොමද හොයා ගන්නේ ?
1st class thiyenawa.
kothanada thiyenne kiyanna be. eka train 1 anuwa wenas wenawa. mokakda train eka. kohata yannda?
කොලබ ඉදන් අනුරාධපුරේට යන්න සහා අයෙ එන්න
මන් දවසක් වැරදිලා 1st class එකට නැගලා ගෙදරා ආවා. මගක් එනකල් දැනගෙන හිටියේ නෑ 1st class එකක එන්නේ කියලා. හැබැයි පොඩි වෙනසක් තෙරුණා.



palayan KKS intercity express eken. okkoma petti 1st class. yna dawasata klin reserve kranna oone. 1000 i gaana
මන් දවසක් වැරදිලා 1st class එකට නැගලා ගෙදරා ආවා. මගක් එනකල් දැනගෙන හිටියේ නෑ 1st class එකක එන්නේ කියලා. හැබැයි පොඩි වෙනසක් තෙරුණා.

හැම කෝච්චියෙම නෑ. ගොඩක් වෙලාවට නයිට් මේල්වල, එ්සීවල විතරයි තියෙන්නෙ. පෙට්ටියේ දොරවල් ගාව ගහල තියනව අංකේ 1ද, 2ද, 3ද කියල.
මන් බුක් කරා බන් AC intercity එක rs.1200
check kranna awe nedda bn
. apahu bahala vena pettiyakata yannath lajja nisa. man danan hitiye na kochchi wala ehema scene ekak thiyenawa kiyala.https://eservices.railway.gov.lk/schedule/searchTrain.action?lang=en
mae site eken search karala gunna search result eke pennanawa, koi koi train wala da first, second, third class tiyenne kiyala.
ex:
from: Colombo fort
to : Anuradhapura
so, train wala tiyena doors la ga train eken pita saha atula ta number eka dala tiyenawa. 1, 2, 3 ,E wage. E = Economy.
but, samahara train wala 2nd class wala english letter ekka sheat number eka denawa booking ewa ge.
ex: D48, C11, etc..
