ලංකාවේ කොටු පනින ඒවා

ලංකාවේ කොටු පනින සීන් ගොඩක් වැඩි වෙන්න ලොකුම හේතුව මොකක් කියලද හිතන්නේ?

  • ආර්ථික ප්‍රශ්න

    Votes: 5 5.6%
  • ළමයි හම්බුනාම ගෑනු ළමයා මත්තෙම නහින එක

    Votes: 8 9.0%
  • බැන්දට පස්සේ ගෑනු මහත් වෙලා කිසි පිළිවෙලක් නැතුව ඉන්න එක.

    Votes: 19 21.3%
  • මිනිස්සුන්ගේ බේබදුකම

    Votes: 2 2.2%
  • ගෑනු ඕනවට වැඩිය ආගමට බර වීම

    Votes: 1 1.1%
  • දෙන්නා දෙතැනක ඉන්න එක. මිනිහා එක්කෝ කොළඹ, එක්කෝ රට, ගෑණි ගමේ ඉන්නේ.

    Votes: 16 18.0%
  • සංස්කෘතිය හින්දා බඳින්න කලින් වෙන ගෑණු එක්ක ලිංගික සම්බන්දතා පවත්වලා නොතිබීම (ලිංගික අසහනය)

    Votes: 10 11.2%
  • ප්රෝපොසල් වලින් සල්ලි වලට ෆැමිලි එකට බඳින හින්ද ලව් එකක් නොතිබීම

    Votes: 4 4.5%
  • මිනිස්සු රස්සාව මත්තෙම නහින එක

    Votes: 4 4.5%
  • කැමති ඉරියව් වලින්, කැමති ෆැන්ටසි කිරීමට ගෑණු අකමැති වීම.

    Votes: 20 22.5%

  • Total voters
    89

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අප දුරින් දුරක වුව තනියෙ
    නෙත් සරින් පමණි හමුවුයේ
    ඒ ඈත් බවිනි හද බදුනේ
    සෙනෙහසේ සොදුරු බව පිරුණේ

    මධූ සඳ තරු අද හමුවීලා
    සිටියද ඔබ මා ළංවීලා
    ඒ දුරක එදා අප පිපිලා
    තිබු සොදුරු සෙනෙහේ ගඟ සිදිලා

    මිනිස්සුන්ට ඕනම දෙයක වටිනාකම දැනෙන්නේ ඒක ලබාගන්න ඉස්සල්ලයි නැති උනාට පස්සෙයි.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113

    දෙන්නා දෙතැනක ඉන්න එක. මිනිහා එක්කෝ කොළඹ, එක්කෝ රට, ගෑණි ගමේ ඉන්නේ.​

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ කොටු පනින සීන් ගොඩක් වැඩි වෙන්න ලොකුම හේතුව මොකක් කියලද හිතන්නේ?

    Loku resources one naa...

    podi idak thibunath athi kotu paninna...wadiya mahansi wenna deyakuth naa..mokada one tharam hoyaganna puluwan kattiya :yes:

    godak mama dakala thiyenne kello thamai kotu paninne :yes: gewal wala kawuruth nathi welawata ahala pahala gewal wala un ekkath karanwa mama as dekata dakala thiyenawa...

    mama hithanne anika godak ma wali polawa ne thiyenne...rules unath strict naa :) batta kiyala pathali galak aragatthama oka dala paninna witharai thiyenne...:lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඕනෑම ගෑනියෙක් මිනිහෙක් මාස 3-4 ක් බැඳලා එකට ඉන්නකොට එපා වෙනවා..
    එකම දේ නිසා වෙනසක් බලනවා..

    ඕනෑම කෙනෙක් ඔය සෙක්ස් කියන සබ්ජෙක්ට් එක නොකර ඉන්නකන් ඉන්න පුළුවන්.
    හැබැයි ඕක කරලා රස තේරුණා ට පස්සේ වෙන කෙනෙක් එක්ක ත් රස බලන්න හිතෙනවා..
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මිනිස්සු විවිධත්වයට කැමතී.. ගෑනු කෑ ගහන්නෙ තව පිරිමි ගෙන්න ගන්න.. ඕක තමයි සයන්ස්