ලංකාවේ ගායකයන්ගේ අය කිරීම් මෙන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    575959.jpg


    මූ පණුවා ගෙනල්ලා නටවන්න කීයක් අය කරනවද
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,711
    113
    යකූ ශිහා 12ක්?

    සිරාවට රූකාන්ත , කසුන් කල්හාර වගේ කීයක් ගන්නවා ඇත්ද ?
    උන් මීට වඩා ගන්න ඕනෙ.. චාප , මිහිදු එහෙම ත් සෑහෙන මිලක් ගන්නව
    ------ Post added on Apr 6, 2024 at 6:34 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    යකූ ශිහා 12ක්?


    උන් මීට වඩා ගන්න ඕනෙ.. චාප , මිහිදු එහෙම ත් සෑහෙන මිලක් ගන්නව
    ------ Post added on Apr 6, 2024 at 6:34 PM
    Lankawe wadima ganne nam Chamara Ranawaka. Issara indanma wadima gaana ganna gaayakaya pora thamai. :yes:
     
    • Wow
    Reactions: Tricle_Buwa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,806
    23,496
    113
    ලක්ශ 8ක් දීල වස්තිලා ගෙන්නනවා කියන්නේ ඉතින් නාමල් ජනපති තමයි :love2:
    උන් ආතල් එක දෙනව බන් සුපිරියට. උන්ගෙ සින්දුත් show target කරලම හදල තියෙන්නෙ මට හිතෙන්නෙ.

     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ශිහන් මිහිරන්ග ගිය මාසේ italy musical show එකේ අය කිරීම ලක්ෂ 50 යි
    Euro 15000/= නේ බන්.. ටිකට් වලට ක්ව්ද දීල තියෙන්නේ