ලක්ශ 8ක් දීල වස්තිලා ගෙන්නනවා කියන්නේ ඉතින් නාමල් ජනපති තමයි
![]()
මූ පණුවා ගෙනල්ලා නටවන්න කීයක් අය කරනවද
උන් මීට වඩා ගන්න ඕනෙ.. චාප , මිහිදු එහෙම ත් සෑහෙන මිලක් ගන්නවසිරාවට රූකාන්ත , කසුන් කල්හාර වගේ කීයක් ගන්නවා ඇත්ද ?
Lankawe wadima ganne nam Chamara Ranawaka. Issara indanma wadima gaana ganna gaayakaya pora thamai.යකූ ශිහා 12ක්?
උන් මීට වඩා ගන්න ඕනෙ.. චාප , මිහිදු එහෙම ත් සෑහෙන මිලක් ගන්නව
------ Post added on Apr 6, 2024 at 6:34 PM

උන් ආතල් එක දෙනව බන් සුපිරියට. උන්ගෙ සින්දුත් show target කරලම හදල තියෙන්නෙ මට හිතෙන්නෙ.ලක්ශ 8ක් දීල වස්තිලා ගෙන්නනවා කියන්නේ ඉතින් නාමල් ජනපති තමයි![]()
උන් ආතල් එක දෙනව බන් සුපිරියට

Porata e gaana ganna tharam quality ekak thiyenawa.ශිහන් මිහිරන්ග ගිය මාසේ italy musical show එකේ අය කිරීම ලක්ෂ 50 යි

Euro 15000/= නේ බන්.. ටිකට් වලට ක්ව්ද දීල තියෙන්නේශිහන් මිහිරන්ග ගිය මාසේ italy musical show එකේ අය කිරීම ලක්ෂ 50 යි
Ai umbata Wasthi Thadiyage singing honda nadda? Mage nam aasama gaayakaya.2000 passe adu kule unge weerayo tama itin.![]()