ලංකාවේ ගායකයන්ගේ අය කිරීම් මෙන්න

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    පිස්සු බං. සිංහලුන්ට. කිසිම වැඩක් ඇති වුන් නෙවෙයි මුන්. Trend හදන්න යන්නේ social media වලින්
    lankawe ithin mass eke 99%k ma gu godawal thamai in every subject. senaka batagoda / kasun wage patta podi ganak inne honda un
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    ශිහන් මිහිරන්ග ගිය මාසේ italy musical show එකේ අය කිරීම ලක්ෂ 50 යි
    යුරෝ වලින් හදපන් මහ ගානක් නෑ 🤭
    ඉතාලි වල ලක්ශ 2.5 -3 වගේ ලංකාවේ උන් ඉන්නවා . සෝමාලියාවට පාන් දැම්මා වගේ ලංකාවේ ශෝ එකක් කිව්වම හැත්ත බුරුත්ත ඔක්කම එනවා ස්පොන්සර්ලා ඉන්නවා . ලක්ශ 50 කියන්නේ euro 15000 වගේ .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,313
    113
    එකමත් එක රටක
    යුරෝ වලින් හදපන් මහ ගානක් නෑ 🤭
    ඉතාලි වල ලක්ශ 2.5 -3 වගේ ලංකාවේ උන් ඉන්නවා . සෝමාලියාවට පාන් දැම්මා වගේ ලංකාවේ ශෝ එකක් කිව්වම හැත්ත බුරුත්ත ඔක්කම එනවා ස්පොන්සර්ලා ඉන්නවා . ලක්ශ 50 කියන්නේ euro 15000 වගේ .
    මෙහෙ උන්ගේ පඩියයි ඔය අනිත් උන්ට මෙහෙ ගෙවන ගානටයි සාපේක්ෂව එහෙ උන්ගේ පඩියයි 15 000 යි කියන්නේ ලොකු වෙනසක් නෑ .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    මෙහෙ උන්ගේ පඩියයි ඔය අනිත් උන්ට මෙහෙ ගෙවන ගානටයි සාපේක්ෂව එහෙ උන්ගේ පඩියයි 15 000 යි කියන්නේ ලොකු වෙනසක් නෑ .
    ඇනුවල් සලරි නම් ඔය ගාන හෝ ඔයිට වැඩී . ටිකට් එකක් යුරෝ 50 කරත් අපේ උන් යනවා . කොමත් ශෝ බජට් එකම යුරෝ 50000 වගේ ඇති . සවුන්ඩ් ලයිට් බැන්ඩ් එක අනිවා එහේ ඉන්න සෙට් එකක් ඉතින් ලාභයි
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ශිහාන්, චාමර, දමිත් ඩීසන්ට් ඉන්නවා ෆීල්ඩ් එකේ දමිත් නම් කාලයක් පිස්සු කෙලියා. වස්ති නම් චොර
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,304
    113
    ගඟ ළඟ
    ඔකේ වෙන්නේ දුර එකක් අනික ටිකට් ද ඕපන් ද ෂෝ එක..ඊට පස්සේ කොන්සර්ට් වල නම් කොහොමත් ගන වැඩියි මොකද සිංදු 10 විතර ගහනවා නේ.. ඕපන් ෂෝ වලට ඔය වගේ ගණන් යන්නේ නෑ දන්නා විදියට
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    chamara, damithta madi neh bn.
    bns, jaya sri, shihannam shape. anith ewunnam mokkuda manda samahara ewunwa dakketh adai. :confused:
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    U live kiyanawath awulak na neh? Ahala nam naha real life

    uu super star giye sindu kiynna baruwada bn. dan kohomada dan na habai :rolleyes:


    Live කියනවා අහල බලපන්කෝ youtube එකෙන් හරි. කොහොමත් ශිහාන්ගේ ලොකු demand එකක් තියෙනවා පොර කෙල්ලෝ අතර එකේම trending නිසා. එච්චරයි