මෙහෙ ස්කෝල වල ගෑනු ලමයි පිරිසිදුව ආවම සොන්නලු වේවැලෙන් තඩිබානවා හැමෝම ඉස්සරහා. උන් හිතන්නේ Hygiene products පාවිච්චි කරන්නෙ ගනිකාවො කියලාඔය කිහිල්ල ගැන ලන්කාවේ ගෑනු සැලකිලිමත් වෙන්නේ නෑ බන්..වෙන රටවල් වල ඕක ගානට ශේව් කරලා විවිද ඩියෝ වර්ග පාවිච්චි කරලා පිරිසිදුව තියාගන්නවා..බලපන් සුද්දියෝ එහෙම..මම හිතන්නේ උන්ට ඒවා ස්කෝලේ යන කාලේ ඉදන් කියලා දෙනවද දන්නේ නෑ..මෙහේ කෙල්ලන්ට ඕවා කියලා දෙන්නේ නෑනේ කවුරුත් 2500 හෙල අභිමානවත් ලබ්බ මිසක්...