ලංකාවේ ගෑනු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    අැයි බන් ලංකාවේ ගෑනු 40 වගේ පැන්නට පස්සේ බලන්න අප්පිරියා. ඇයි උන්ට බැරි හොඳට ඇදලා පැළඳලා ඉන්න. ලස්සනට. කොන්ඩේ එහෙම ඩයි කරලා. ඔන්න කොළඹ නුවර එහෙම ඉන්නවා ඒ වගේ ඇන්ටිලා ජීන්ස් බස්සලා හිරට හිරේ. ඉතින් ගම්වල ගෑනුන්ටත් ඇයි බැරි එහෙම කෑම පාලනය කරලා ලස්සනට ඇඟ හදාගෙන ඉන්න
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඒවා සංස්කෘතිය , ආගම ආර්ථිකය පවුල් පසුබිම වගේ දේවල් වලින් වෙන්කරලා තියෙන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    ගෑනු ලස්සනට ඉන්නවානම් උන්ගේ මිනිස්සු උනත් එක එක වේසියො පස්සේ නොගිහින් ඉන්නවනේ තමුන්ගේ ගෑනිටම .....ගෙන.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්ත කියපං උඹේ ගෑණිට 40 පැන්න නේ ? :baffled: :baffled:
    තොට දැන් කීයද 25ක් ? :rofl: :rofl:
    තෝ දැනගන්න එපෑ බඳිනකොට තමන්ගෙ වයසට කිට්ටු එකෙක්ව බඳින්න :rolleyes: :rolleyes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙි යන විදියට 2030,2050 වෙනකොට මුළු ලංකාවම වෙනස් වෙයි,එතකං ඉවසන් ඉන්න,දැනටමත් ලංකාවට ඉන්දියාව,ඇමරිකාව..etc. කලවමි මාරැ අනුකරන,අචිචාරැ වෙලානේ තියෙන්නෙ,තාම වෙමින් පවතිනවා,පරන ජෙනරේෂන් එක ගෙවිලා යන්න එපැයි,එන අලුත් ජෙනරේෂන් ටැබිලටි,පිසි,ටිවි,..etc එක්ක මෙි රටෙ සංස්කාතිය,ආගම,ධර්මය,හැදියාව..etc,ඉස්සරාට විනාස කරනවනේ,එතකොට ලස්සන හැඩ,ටැබි,PC ගහන ගමෙි ආන්ටිලා,ආචිචිලා ඉස්සරහට දැක බලන්න පුලුවන්,රටට දළදා සමිදු පිහිටයි..! :oo::dull:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    that is sinhala culture machan. if you want to live like a European go there for gods sake. Our males are learned to control the feeling by Buddhism. In the end, doesn't matter how much you try, you will get old and ugly. :P:P:P:P:P