ow machan උබ හරියටම හරි , අපේ චැනල් වල නම් ගන්නම දෙයක් නැ, පොඩි එකෙක්ට පෙන්නන දෙයන් නැ උන් හරක් වෙනවා, කාලකන්ණි ම චැනල් ටිකක් තියෙන්නේ
ගන්න කිසිම දෙයක් නැ මුන් සල්ලිවලට ඕනෑම දෙයක් කරයි බලපන් එක්කෝ පොඩි අවුන් ටිකක් අරන් ඇවිත් මොකක් හරි තරුවක් කියලා අටවගන්නවා නෙත්නම් කාලකන්ණි නළුවෙක් නිලියෙක් ගේ ඕපාදුපයක් ඉන්දියන කුණු ගොඩවල්
නිව්ස් ඊට එහා අල්ලපු ගෙදර එක එක්ක ගහගන්න ඒවා කට හරි බෙනපු එකක් ගොන් ඇමතියෙක්ගෙ විස්තරයක් ඔවා ලංකාවේ නිව්ස්
අපේ මිනිස්සු කුණු රහට හුරු කරලා තියෙන්නේ මුන් කවදාවත් පොඩි එකෙක්ට ලංකාවේ චැනල් නම් පෙන්නන හොද නැ
වෙන රටක චැනල් එකක් බැලුවම අපේ එවුන්ගේ මොනා චැනල් දා කියලා හිතෙනවා
මම ලංකාවේ චැනල් බලල නැතුව ඇති දැන් අවුරුදු 5ක් විතර අ තරමට අප්පිරියයි
බලපන්කො රේඩියෝ ටික වෙලාවකට හිතෙනවා මෙහෙම කුණු ගොඩවල් අහන එවුන් ඉන්නවද කියලා
හැබෙයි ඔහොම අපේ අවුන් හිරි වට්ටලා තියෙන එකකත් හොදයි ගොන්නු වගේ ඕන තැනකට දක්කන්න පුළුවන් නෙ