මට නම් පෙන්නන්නම බැරි මිනිස්සුන්ව රවට්ටලා ජීවත් වෙන අය, එහෙම අය ත්රීවීල් එළවනවා වෙන්න පුලුවන් ජනාධිපති වෙන්න පුලුවන්.
හැබැයි රස්සාවම විදියට ගත්තොත්
දේශපාලුවෝ, political campaign organizers, social media influencers / activists , fb page admins, youtubers, journalists, media personalities, emoney ගුරාලා, marketing teams, etc.
උදාහරණ විදියට අප්පච්චිගෙ, හාමුගේ, පුතාණෝගේ, ලපයාගේ ඉඳලා ගමේ මන්ත්රී වෙනකන්, මුහුදු සේනාධිපතිගෙ ඉඳලා ගූraj ට වෙනකන්, Linux bro ඉඳලා click bait දාගෙන geek bro ලා ටික, gossip channel ඔක්කොම, Delete මහත්තයාගෙ ඉඳලා ගම ගිනිතියන තිරස වෙනකන්, චමූ නාට්ටාමි ඉඳලා දුක අහන tv වෙනකන්, නිව්රාන්ගෙ ඉඳල e cub වෙනකන් etc.