ලංකාවේ චාටර්ම රස්සාව මොකක්ද?

ලංකාවේ චාටර්ම කියල සලකන රස්සාව මොකක්ද?

  • වතු කම්කරු (දළු කඩන එක )

    Votes: 16 11.9%
  • ගාමන්ට් වැඩ

    Votes: 8 5.9%
  • ගෙවල්වල මෙහෙකාර

    Votes: 19 14.1%
  • ස්පා වල වැඩ

    Votes: 35 25.9%
  • කසල ශෝධක (කුණු ලොරියේ වැඩ)

    Votes: 30 22.2%
  • මාළු ඇල්ලීම

    Votes: 6 4.4%
  • හේන් ගොවිතැන

    Votes: 1 0.7%
  • රා මැදීම

    Votes: 5 3.7%
  • කම්කරු

    Votes: 7 5.2%
  • ත්‍රී වීල් ඩ්‍රයිවර්

    Votes: 81 60.0%

  • Total voters
    135

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    චාටර් රස්සාවක් කියලා මම හිතන්නේ මට කරන්න බැරි රස්සාවකට, මම කන්න නැතුව හිඟා කෑවත් කරන්න බැරි රස්සාවකට..

    ඒක තමයි මිණී එම්බාම් කරන එක, අනිත් ඕන එකක් කරන්න පුලුවන් desperate වුනොත්, ඒත් ඒක නං බෑ..
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,949
    16,983
    113
    Colombo
    කිසිම රස්සාවක් චාටර් නෑ. හැම රස්සාවක්ම වටිනව. මිනිස්සු රස්සාව අනුව හෑල්ලු කරන්න එපා. උනුත් කරන්නෙ රස්සාවක්.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කිසිම රස්සාවක් චාටර් නෑ. හැම රස්සාවක්ම වටිනව. මිනිස්සු රස්සාව අනුව හෑල්ලු කරන්න එපා. උනුත් කරන්නෙ රස්සාවක්.
    :yes::yes::yes:
    මෙහෙ උන් කතාව නම් යුරෝප් වගේ වෙන්න. හැබැයි අනිත් මිනිහ කරන රස්සාවටත් හිනාවෙනව. ගෝත හැත්ත :rofl:

    කලින් අරෙහෙම කිවුවට මේකට නම් එකගයි ඈ...... ඇති වෙලා තියෙන්නෙ දැන්. ඉක්මනටම ෆීල්ඩ් එක මාරු කරනව. :lol: :lol:
    ------ Post added on Sep 19, 2023 at 10:11 PM
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට නම් පෙන්නන්නම බැරි මිනිස්සුන්ව රවට්ටලා ජීවත් වෙන අය, එහෙම අය ත්‍රීවීල් එළවනවා වෙන්න පුලුවන් ජනාධිපති වෙන්න පුලුවන්.
    හැබැයි රස්සාවම විදියට ගත්තොත්
    දේශපාලුවෝ, political campaign organizers, social media influencers / activists , fb page admins, youtubers, journalists, media personalities, emoney ගුරාලා, marketing teams, etc.
    උදාහරණ විදියට අප්පච්චිගෙ, හාමුගේ, පුතාණෝගේ, ලපයාගේ ඉඳලා ගමේ මන්ත්‍රී වෙනකන්, මුහුදු සේනාධිපතිගෙ ඉඳලා ගූraj ට වෙනකන්, Linux bro ඉඳලා click bait දාගෙන geek bro ලා ටික, gossip channel ඔක්කොම, Delete මහත්තයාගෙ ඉඳලා ගම ගිනිතියන තිරස වෙනකන්, චමූ නාට්ටාමි ඉඳලා දුක අහන tv වෙනකන්, නිව්රාන්ගෙ ඉඳල e cub වෙනකන් etc.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    එහෙම එකක් නෑ බන්. හැමෝම මොකක් හරි ජොබක් කරන්නේ බඩගින්න නිවා ගන්න. සල්ලි නැත්නම් කන්නවත් නෑනේ. ඊට පස්සේ තමයි අනිත් අවශ්‍යතා විදියට ළමයින්ගේ වියදම්, සෞඛ්‍ය, වගේ අනිත් දේවල් ගැන හිතන්නේ.
    ගලිවලකට බැහැලා ගලි සුද්ද කරන මනුස්සයා පවා ඒ ජොබ් එක කරන්නේ කීයක් හරි හොයා ගන්නනේ. මට නම් කිසිම ජොබ් එකක් චාටර් කියලා කියන්න බෑ. ගලිවල කිව්වම ඉරෝසන්ලව මේකට සමාන කරන්න එපා. :P මේ ළගදි අපේ පැත්තේ එපාට්මන්ට් එකක ගලි ලයින් එකක් බ්ලොක් වෙලා, මනුස්සයෙක් ඇවිත් ගූ නාගෙන ඒක හැදුවා බන්. ඒ නිසයි මේ ගැන මම උබලට කිව්වේ. මට නම් ඒ මනුස්සයා ගැන පව් කියලත් හිතුනා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,906
    113
    සේදවත්ත
    @siri_ayya කරපු ගලි ඉසීම තමා ලොකෙටම චාටර් ඒත් සිරීට ආතල්ම රස්සාව. අන්තිමට ඔහු ගූ වලේ යන්න ගියා මැකිලා

    එහෙම එකක් නෑ බන්. හැමෝම මොකක් හරි ජොබක් කරන්නේ බඩගින්න නිවා ගන්න. සල්ලි නැත්නම් කන්නවත් නෑනේ. ඊට පස්සේ තමයි අනිත් අවශ්‍යතා විදියට ළමයින්ගේ වියදම්, සෞඛ්‍ය, වගේ අනිත් දේවල් ගැන හිතන්නේ.
    ගලිවලකට බැහැලා ගලි සුද්ද කරන මනුස්සයා පවා ඒ ජොබ් එක කරන්නේ කීයක් හරි හොයා ගන්නනේ. මට නම් කිසිම ජොබ් එකක් චාටර් කියලා කියන්න බෑ. ගලිවල කිව්වම ඉරෝසන්ලව මේකට සමාන කරන්න එපා. :P මේ ළගදි අපේ පැත්තේ එපාට්මන්ට් එකක ගලි ලයින් එකක් බ්ලොක් වෙලා, මනුස්සයෙක් ඇවිත් ගූ නාගෙන ඒක හැදුවා බන්. ඒ නිසයි මේ ගැන මම උබලට කිව්වේ. මට නම් ඒ මනුස්සයා ගැන පව් කියලත් හිතුනා.
    සුවර් එකට @siri_ayya තමා එන්න ඇත්තේ . ගලි පිලිබද එක්ස්පර්ට් පොර එ කාලේ කිව්වා ඒක ගෞරවනීයම රැකියාව කියලත් . අනේ ඌ ගලි වලකම යන්න ගියා මැකිලා
    ------ Post added on Sep 20, 2023 at 12:08 AM
     
    • Haha
    Reactions: helayalk and 2osama

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොනම රස්සාවක්වත් චාටර් නෑ. කොයි මිනිහත් අන්තිමේ කන්න හම්බකරන්නෙ. ඔය වගේ අඩුකුලේ විදියට හිතන එක වෙනස් කරපන්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,080
    113
    අපේ කට්ටිය Australia ගිහින් කරන ප්‍රසිද්දම රස්සාව තම ලංකාවේ කලොත් පහත්ම රස්සාව විදියට ලංකාවේ සමාජේ පිළිගන්නේ..
     
    • Like
    Reactions: elakiriaddict