ලංකාවේ චීන විරෝධය ඇමෙරිකාවෙන් හදපු එකක් !!

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.

    අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය
    2000 පස්සෙ උන් ගැන නේද මේ හරියටම කියල තියෙන්නේ?
     
    • Like
    Reactions: IKL

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    සිරා කතාව සහෝදරයා මේකේ චීනයට විරුද්දව කතා කරන බොහෝ අය කළු සුද්දන්
    එතකොට චිනයට පක්ශව, බටහිරට විරුද්ද වෙලා කතාකරන්නේ කළු චින්නුන්ද?
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    එතකොට කළු සුද්දෝ කියන්නේ? සුද්දෝ කළු පාට ද? :-)
    කළු සුද්දෝ කියන්නේ සුදු ජාතිකයන්ට ගැතිකම් කරන සිංහල හැත්තටය. නමුත් එහෙම කියන එක වැරදි මොකද සිංහල රත්තරන් පාටයි