ලංකාවේ ඡන්ද දායකයෝ

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,916
    2,860
    113
    ලංකාවේ ඡන්ද දායකයොන්ට ඕන ගු ගොඩක් දිලා අන්දගන්න පුලුවන් කියල මතකයක් තියෙනවනේ. හැබැයි තරුණ ජෙනරේෂන් එකේ ඉන්න IQ එකක් තියෙන අපි හැමෝම හිතන්නේ ඒක වෙන්නේ අපේ old generation එකේ වැරැද්දක් හා උන්ගේ අවුල නිසා කියල. old generation එකට වඩා young generation එක ගොඩක් තිරන ගන්නේ හිතලා බලල කියල හිතන්න පුලුවන්කමක් තිබ්බත්, මේව දැක්කම පේන්නේ ලංකාවේ ඡන්දදායකයෝ කියන්නේ හැමදාම එකම විදියේ කොටසක් කියල

    foto_no_exif(2).png

    foto_no_exif(1).png

    foto_no_exif.png

    සරලවම කිවොතින් ඕනම කැරිවැඩක් කරලා, පොඩි ටෝක් එකක් දුන්නම ආපහු ඕනම කැරි වැඩක් අනිත් පැත්ත හරවාගන්න පුලුවන්.

    ඔන එකෙක්ට ඕන මතකයක් දරන්න පුලුවන්. නමුත් පහුගිය දවස්වල මේ චැනල් එක කරන පොරට හා අනිත් පොරට විරෝධය ආවේ උන් දරපු මතේටත් වඩා මිලියනගානක ජිවිත වලට දැනෙන කෙලවිමක් කරපු පාලක පක්ෂයෙක් වෙනුවෙන් හිටගත්ත නිසා. ඒත් බලපං මුන්ගේ කමෙන්ට්. ඔය ටිකක් විතරයි... මම අර FB එකේ පට්ට පෝසට් එකක් දැක්ක . විරයෝ හරියට නැතිරටක ගු වලින් හදපු දෙයක් වුනත් විරයෙක් කරන්න පුලුවන්

    කාටවත් අපහසායක් නෙමේ. හැබැයි ලංකාවේ ඡන්දදායකයෝ ගැන නියම අයිඩියා එකක් ගන්න පුලුවන්. මොකද මේ ගව සම්පතට ඡන්ද අයිතිය තියෙනවා.
     
    Attachments

    • foto_no_exif(2).png
      foto_no_exif(2).png
      131.1 KB · Views: 61

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    wena wedak nethiwelawal thiyei ithin. ubata wena wedak nethi nisaada meke thread bala bala inne :P
    අපිට ලෝකේ වෙනස් කරන්න බැහැ එක එක මත තියන මිනිස්සු ඉන්නවා අපේ මතය අනිත් හැම එකාම දරන්න ඕන කියල හිතන එක මෝඩ කමක් ඒක නිසා ඕව බල බල තරහ අරගෙන දුක් වේවි ස්ට්‍රෙස් වේවි ඉන්න එක තේරුමක් නැහැ. ෆේස්බුක් එකේ කුණුගොඩවල් අවුස්සන වෙලාවේ යුටියුබ් එකේ වීඩියෝ එකක් බලල ආතල් එකක් ගනින්. ජීවත් වෙන්නේ ටික කාලයයි.
     
    • Like
    Reactions: gamerlk

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,623
    113
    ෆේස් බුක් යන එක නවත්තල ගොඩක් කල් බන් ඕව සීරියස් ගන්න එපා තේරුමක් නැහැ.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔවා බාගෙට බාගයක් ෆෙක් අකවුන්ට් මුන් මේ ඇඩ්කැම්පෙන්කරන්නේ අද ඊයේ නෙමේ 😂😂😂😂
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,758
    5,331
    113
    සරලවම කිවොතින් ඕනම කැරිවැඩක් කරලා, පොඩි ටෝක් එකක් දුන්නම ආපහු ඕනම කැරි වැඩක් අනිත් පැත්ත හරවාගන්න පුලුවන්.

    මේක ඇත්ත..

    අනික ඔය තියන අදහන වගේ කමෙන්ට් දාන ගොඩක් අකවුන්ට් උන්ගෙම ඒවා

    ඒවා දැක්කාම අපේ උනිත් රැල්ලට ඒවම දානවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,578
    35,480
    113
    මම මේ පාර මාලිමාවට දෙන්නේ. එත් මට නම් කිසිම විශ්වාසයක් නෑ මාලිමාවේ ප්‍රාදේශීය ලෙවල් එකේ ඉන්න උන් හොරා නොකා රට හදයි කියලා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,531
    113
    98
    කෑගල්ල
    ඔවා බාගෙට බාගයක් ෆෙක් අකවුන්ට් මුන් මේ ඇඩ්කැම්පෙන්කරන්නේ අද ඊයේ නෙමේ 😂😂😂😂

    සරලවම කිවොතින් ඕනම කැරිවැඩක් කරලා, පොඩි ටෝක් එකක් දුන්නම ආපහු ඕනම කැරි වැඩක් අනිත් පැත්ත හරවාගන්න පුලුවන්.

    මේක ඇත්ත..

    අනික ඔය තියන අදහන වගේ කමෙන්ට් දාන ගොඩක් අකවුන්ට් උන්ගෙම ඒවා

    ඒවා දැක්කාම අපේ උනිත් රැල්ලට ඒවම දානවා

    👆

    Not genuine ban
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,916
    2,860
    113
    අපිට ලෝකේ වෙනස් කරන්න බැහැ එක එක මත තියන මිනිස්සු ඉන්නවා අපේ මතය අනිත් හැම එකාම දරන්න ඕන කියල හිතන එක මෝඩ කමක් ඒක නිසා ඕව බල බල තරහ අරගෙන දුක් වේවි ස්ට්‍රෙස් වේවි ඉන්න එක තේරුමක් නැහැ. ෆේස්බුක් එකේ කුණුගොඩවල් අවුස්සන වෙලාවේ යුටියුබ් එකේ වීඩියෝ එකක් බලල ආතල් එකක් ගනින්. ජීවත් වෙන්නේ ටික කාලයයි.
    එකගයි. හැබැයි අපේ මතයම දරන්න ඕන කියන එක නෙමේ මම කිවේ. අනේ අපිට මොකො කියල ඉන්න පුලුවන් දේවල් තියෙනවා. මේ වගේ දේවල් කියන්නේ ඡන්ද දායකයෝ කියන්නේ හැමඑකාටම impact එකක් වෙන එකෙක්. ඒකයි මම කියන්න උත්සාහ දැරුවේ. නිදහසෙන් පස්සේ ඉදන් හරියට ටිකක් දේශපාලනයට ගියානම් හා හරි ටිකක් යැව්වනම් තෝරලා මේ රටවල් වලට මෙහෙම කෙලවෙන්නේ නැ. අපිට මොකෝ කියල ඉන්න තිබ්බ බට් උන්ගෙ impact එකෙන් අපිටත් කෙලවෙනව.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තව වහල්ලු ටිකක් ඉන්නවා ධනික අයියා ලීක් කරාට අපි ලව් කියලා වැලලෙන 😄
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,916
    2,860
    113

    ඔවා බාගෙට බාගයක් ෆෙක් අකවුන්ට් මුන් මේ ඇඩ්කැම්පෙන්කරන්නේ අද ඊයේ නෙමේ 😂😂😂😂
    අඩෝ ..උබ කියද්දි මිටර් වුනේ. නිකමට බැලුවා දාන කමෙන්ට් වල YT profile කැරි ෆේක් ගොඩක්නේ යකෝ..හිතුවෙම නැ ඒ සින් එක.. :oops:
    :oops:

    අනේ @DragonD ඩිලා අයියේ ඇයි මේ...
    ------ Post added on Aug 4, 2024 at 3:09 PM
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,730
    1
    14,315
    113
    මම මේ පාර මාලිමාවට දෙන්නේ. එත් මට නම් කිසිම විශ්වාසයක් නෑ මාලිමාවේ ප්‍රාදේශීය ලෙවල් එකේ ඉන්න උන් හොරා නොකා රට හදයි කියලා

    හොරා කාලා රටවල් හදන්න බෑ බන්. මොකා උනත් අපේ tax සල්ලි හොරා කනවා නම්, කොමිස් ගහනවා නම් පරයව අල්ලලා හිරේ දාන්න පුලුවන් වෙන system එකක් ඕනේ.

    the rule of law should be upheld. All citizens and institutions are accountable to the same laws, including lawmakers and leaders.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,188
    18,448
    113
    ලංකාවේ ඡන්ද දායකයොන්ට ඕන ගු ගොඩක් දිලා අන්දගන්න පුලුවන් කියල මතකයක් තියෙනවනේ. හැබැයි තරුණ ජෙනරේෂන් එකේ ඉන්න IQ එකක් තියෙන අපි හැමෝම හිතන්නේ ඒක වෙන්නේ අපේ old generation එකේ වැරැද්දක් හා උන්ගේ අවුල නිසා කියල. old generation එකට වඩා young generation එක ගොඩක් තිරන ගන්නේ හිතලා බලල කියල හිතන්න පුලුවන්කමක් තිබ්බත්, මේව දැක්කම පේන්නේ ලංකාවේ ඡන්දදායකයෝ කියන්නේ හැමදාම එකම විදියේ කොටසක් කියල

    View attachment 234016
    View attachment 234013
    View attachment 234015

    සරලවම කිවොතින් ඕනම කැරිවැඩක් කරලා, පොඩි ටෝක් එකක් දුන්නම ආපහු ඕනම කැරි වැඩක් අනිත් පැත්ත හරවාගන්න පුලුවන්.

    ඔන එකෙක්ට ඕන මතකයක් දරන්න පුලුවන්. නමුත් පහුගිය දවස්වල මේ චැනල් එක කරන පොරට හා අනිත් පොරට විරෝධය ආවේ උන් දරපු මතේටත් වඩා මිලියනගානක ජිවිත වලට දැනෙන කෙලවිමක් කරපු පාලක පක්ෂයෙක් වෙනුවෙන් හිටගත්ත නිසා. ඒත් බලපං මුන්ගේ කමෙන්ට්. ඔය ටිකක් විතරයි... මම අර FB එකේ පට්ට පෝසට් එකක් දැක්ක . විරයෝ හරියට නැතිරටක ගු වලින් හදපු දෙයක් වුනත් විරයෙක් කරන්න පුලුවන්

    කාටවත් අපහසායක් නෙමේ. හැබැයි ලංකාවේ ඡන්දදායකයෝ ගැන නියම අයිඩියා එකක් ගන්න පුලුවන්. මොකද මේ ගව සම්පතට ඡන්ද අයිතිය තියෙනවා.
    ඔව් ඇමෙරිකාවේ ඉන්නෙ සුපිරි iq එක 1000+ චන්ද දායකයො. ඒකනේ ජෝ බයිඩන් වගේ සුපිරි මොලයක් ජනාදිපති කලේ හෙහ් හෙහ් :yes: