පලවෙනි පුවත :
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රමාණය ලංකාව වැනි පොඩි රටකට වැඩි
හදපු ගොන් යක්කු , මෙව හදල තියෙන්නේ විකුනන්න වෙන්න ඕන
ඉන්දියාවට තෙල් ටැංකි විකිණේ
දෙවැනි පුවත
ලංකාවේ ජනගහනය ලංකාව වැනි පොඩි රටකට වැඩි
මිලියන 21 ක් කන්නද
වැඩි ටික විකුණන් න යෝජනාවක් සම්මත වෙයි
මරු තීරණ
කලින් ආණ්ඩුවක් ලැබුන නැති එක ගැන දුකයි
කොටි යුද්දේ දවස්වල මුන් හිටියනම් , අපෝ ඔය පැත්ත අපිට වැඩි උඹලම ගනින්
වරාය නගරය අපිට වැඩි , වෙනම කැල්ලක් දාල තියෙන්නේ උඹලම ගනින් - චිනේ හැපී