අපරාදේ,මං nursery එතකොට...අපේ කිරිය
මම since 2008
අපේ කිරිය
මම since 2008
නාකි පප්පලා නේ බන් උබලාI was here those days as well.![]()
Elakiri eke chat thibba e dawas walaඒ දවස් වල තිබ්බෙ මේකයි,ගූගල් එකයි,යාහූ එකයි,කපුටා එකයි විතරයි නෙ ගුපියො![]()
මේකට එන්නේ අලුත්ම සින්දු බලන්න. කපුටා එකේ chat rooms වල පිස්සු නටනවා. Community එකට එච්චර එකතු උනේ නැහැ. මාර සුන්දර කාලයක්. Internet තියෙන්නෙ lab එකේ විතරයි. hotmail.com එකට hotmale ගහල එක දවසින් ජනප්රිය උනා..
ඉස්සර තිබුන ටැග්ස් ටික, රෙප් සිස්ටම් එක ආයෙත් ලබාදෙන්න කියලා උත්ගෝශනය කරමුයකෝ ඉතිං එහෙම සයිට් එකක්නේ මේ ආණ්ඩුවේ කන්තෝරුවක අතෑරලා දාපු වැහිකිලි වලක් වගේ වෙලා තියෙන්නේ
WE WANT GT SIR BACK
WE WANT GT SIR BACK
WE WANT GT SIR BACK
WE WANT GT SIR BACK
WE WANT GT SIR BACK
WE WANT GT SIR BACK
WE WANT GT SIR BACK
WE WANT GT SIR BACK

.