ලංකාවේ ජනප්‍රියම කතා කරන Software එක මෙන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,161
    12,709
    113
    38
    එල වැඩක් . Linux වලට හදලා නැද්ද ? ඔකේ Voies එක අහන්නේ පිරිමි කෙනක් ගේ ද නැත්තම් ගැහුණු කෙනක් ගේ ද
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,495
    21,017
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචං සොෆ්ට්වෙයාර් එක නම් හොඳයි වගේ
    ඒත් මේක ඩවුන් කරහම ට්‍රෝජන් එකක් කියලා
    වයිරස් ගාඩ් එකෙන් අල්ලනවානේ
    :baffled:

    2u8y0r9.jpg
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..? මේ එම කාර්යය කරලා දෙන මෘදුකාංගයක් ..
    මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති document එකක ඇති ජේද කොපි කර පේස්ට් කර Play කල විට එය ඔබේ පරිගනකයේ ස්පීකර් වලින් උච්චාරනය වේ. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


    දැන්ම download කරගන්න http://www.mediafire.com/download/3bkcmwdrufoonnj/PS_Text_Player.zip

    ZTP.jpg


    Windows XP/ Vista / 7 / 8 & 8.1 වල ක්‍රියාත්මක වේ.

    ඔබේ මිතුරන් අතරේ Share කරන්න.....

    Good Job !~!

    Rated 5 Stars !!

    REP ++
     

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    මේ ඇප් එක වයිරස් එකක් නොවන බව මම වගකීමකින් කියනවා. සමහර වයිරස් ගාඩ් මේක වයිරස් එකක් විදිහට පෙන්වන්නෙ මේ ඇප් එක මගින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුල ඇති සිස්ටම් ෆයිල්ස් ප්‍රයෝජනයට ගන්න ප්‍රෝග්‍රැම් කරලා තියන හින්දයි. එයින් කිසිම හානියක් වෙන්නෙ නෑ.
    - නිර්මානකරු