මුන්ට හොඳ ඉරාජ් වගේ මල් පොන්නයෝ තමයි බන්.
ඔහොම බලනවානම් ඉතින් චාමර වීරසිංහ කියන්නෙත් කුඩු කාරයෙක්.
Iraj mona malponnayekda bn. Uth hoda thotama thamai.

මුන්ට හොඳ ඉරාජ් වගේ මල් පොන්නයෝ තමයි බන්.
ඔහොම බලනවානම් ඉතින් චාමර වීරසිංහ කියන්නෙත් කුඩු කාරයෙක්.

ekek kiyala thibbe amaradewata wada sanuka hodaiy,nanda malinita wada umariya hodaiy kiyala....ara minissu wayasaka hinda kapala damma...wasi thiyena ewunwa udin thibba..

Iraj mona malponnayekda bn. Uth hoda thotama thamai.![]()

එහෙම කිව්වේ ලහිරු පෙරේරා නේ. මොකද උන් දෙන්නගේ songs record කරන්නේ ලහිරුගේ studio එකේ. උන් දෙන්න ජනප්රිය වෙනවා කියන්නේ අරුගේ සාක්කුව පිරෙනවා කියන එක නේ.![]()
ඇයි බන් උඹ කැමති ඒ වගේ එවුන්ට නේ?![]()
echcharata well behaved and desciplenes tiyenawa.Oya Chamara Weerasinghala ,Chamara Ranawakala ,Dimanka wellala la,Sandun Pererala, Pukrajla mona mal ponnayoda bn.
.
chamara weerasinha parana ayage sindu kiyanne kohomada balanda meka poddak ahandako

මේකේ සින්දු ටික මම තාමත් අහනවා බන්. අවන්කවම කියනවා නම් චන්ද්ර මණ්ඩලේ සින්දුව සුනිල් එදිරිසිංහ මහත්මයාට වඩා ලස්සනයි චාමර කියද්දී. සුනිල් එදිරිසිංහ කියන්නේ ලංකාවේ ඉන්න පට්ටම ගායකයෙක් නේ. එහෙම කෙනෙක්ගේ සින්දුවක් ඊට වඩා හොඳින් කියන්න පුළුවන් කියන්නේ ඉතින් තව මොන කතාද?![]()
aththatama oya hama sinduwama wage mul gayaneta wada lassanaiy,pahadiliy..dan kale inna gayakayangen cool ma voice eka thiyenne chamarata.... soduriya kalaya kotharam napuruda...eka aheddi wenama lokekata yanawa

මේකේ සින්දු ටික මම තාමත් අහනවා බන්. අවන්කවම කියනවා නම් චන්ද්ර මණ්ඩලේ සින්දුව සුනිල් එදිරිසිංහ මහත්මයාට වඩා ලස්සනයි චාමර කියද්දී. සුනිල් එදිරිසිංහ කියන්නේ ලංකාවේ ඉන්න පට්ටම ගායකයෙක් නේ. එහෙම කෙනෙක්ගේ සින්දුවක් ඊට වඩා හොඳින් කියන්න පුළුවන් කියන්නේ ඉතින් තව මොන කතාද?![]()
මේකේ සින්දු ටික මම තාමත් අහනවා බන්. අවන්කවම කියනවා නම් චන්ද්ර මණ්ඩලේ සින්දුව සුනිල් එදිරිසිංහ මහත්මයාට වඩා ලස්සනයි චාමර කියද්දී. සුනිල් එදිරිසිංහ කියන්නේ ලංකාවේ ඉන්න පට්ටම ගායකයෙක් නේ. එහෙම කෙනෙක්ගේ සින්දුවක් ඊට වඩා හොඳින් කියන්න පුළුවන් කියන්නේ ඉතින් තව මොන කතාද?![]()

enough said 

සුනිල් එදිරිසිංහගෙ කට හඩට නම් ලගින්වත් තියන්ඩ බෑ..අහල නැත්තන් ආයෙ අහ...සුනිල් එදිරිසිංහගෙ කට හඩට නම් ලගින්වත් තියන්ඩ බෑ..අහල නැත්තන් ආයෙ අහ...