මේකේ සින්දු ටික මම තාමත් අහනවා බන්. අවන්කවම කියනවා නම් චන්ද්ර මණ්ඩලේ සින්දුව සුනිල් එදිරිසිංහ මහත්මයාට වඩා ලස්සනයි චාමර කියද්දී. සුනිල් එදිරිසිංහ කියන්නේ ලංකාවේ ඉන්න පට්ටම ගායකයෙක් නේ. එහෙම කෙනෙක්ගේ සින්දුවක් ඊට වඩා හොඳින් කියන්න පුළුවන් කියන්නේ ඉතින් තව මොන කතාද?![]()
උඹව හදන්න පුලුවන් එකෙක් නෙමේ
මාගේ සාතිශය සංවේගය 
ow chamara sunil edirisinhata wada hodata kiyanawa....math piligannawa

ow chamara sunil edirisinhata wada hodata kiyanawa....math piligannawa


උඹලට මොකක්ද බං මේ වීගෙන යන්නෙ![]()
ehenan pahugiya dawasaka deranen lankawe janapriyama purawasiyata dunna sri lankan of the year sammane ,sunil mahathmayata hambenda epaiy.....chamarata nathuwa.......update ur system buddy...
වෙන කරන්න වැඩක් නැති උන් ඉතිං පැය ගනං ඕක ඉස්සරහ ඉඳගෙන රියලිටි වැඩසටහන් ටිකයි මෙගා නාට්ටි ටිකයි බලනව. උන් කොහොමත් වෝට් කරන්නෙ උන්ට ගැලපෙන උන්ට. සුනිල් එදිරිසිංහලගෙ සින්දු රස විඳින්න තරම් රසඥතාවයක් තියෙන අයට ඔය කෙහෙම්මල් බලනව ඇරෙන්න වෙන වැඩ තියෙනව

ehenan pahugiya dawasaka deranen lankawe janapriyama purawasiyata dunna sri lankan of the year sammane ,sunil mahathmayata hambenda epaiy.....chamarata nathuwa.......update ur system buddy...


උඹලට මොකක්ද බං මේ වීගෙන යන්නෙ![]()
reddakin neme yako.....lmrb ratings walinuiy janapriyama 10 theruwe ea 10 tai sms gahanda keewe.....sunilla ehema oya 10ta hitiye na.....කව්ද බං ඕවට ඡන්දෙ දෙන්නෙ ? ඔහොම එකක් දුන්න කියල මං දන්නෙත් මේකෙ ත්රෙඩ් කියෝලවෙන කරන්න වැඩක් නැති උන් ඉතිං පැය ගනං ඕක ඉස්සරහ ඉඳගෙන රියලිටි වැඩසටහන් ටිකයි මෙගා නාට්ටි ටිකයි බලනව. උන් කොහොමත් වෝට් කරන්නෙ උන්ට ගැලපෙන උන්ට. සුනිල් එදිරිසිංහලගෙ සින්දු රස විඳින්න තරම් රසඥතාවයක් තියෙන අයට ඔය කෙහෙම්මල් බලනව ඇරෙන්න වෙන වැඩ තියෙනව
![]()
![]()
ubata sirawata wayasa keeyada kiyapan poddak ???![]()
reddakin neme yako.....lmrb ratings walinuiy janapriyama 10 theruwe ea 10 tai sms gahanda keewe.....sunilla ehema oya 10ta hitiye na.....
අනික එකාට sms කීයක් ගැහුවෑකිද.
රටක් හැටියට අපි හැමෝටම RIP 
ඉතිං ඒකනෙ. ඒක ගැන දන්නෙ ඕකෙ රියැලිටි ටික බලන උන් විතරයි. අපි ඔහොම තරඟයක් තිබ්බ කියලවත් දන්නෑඅනික එකාට sms කීයක් ගැහුවෑකිද.
හැබැයි ඉතිං රට යන අත බැලුවාම ඔහොම උන් ජනප්රියම උන් වෙන එකේ පුදුමෙකුත් නෑ. ජනයා ප්රිය කරන්නෙ ජනයාගෙ ලෙවල් එකේ උන්ටනෙ. රටේ ජනයාව දැක්කාම කොහොමත් සුනිල් එදිරිසිංහට ජනප්රියම ගායකය වෙන්න බැරි එක සාධාරණයි
ඉරාජ්වයි සුනිල් එදිරිසිංහවයි දැම්ම නං අනිවා ජනප්රියම කෙනා වෙන්නෙ ඉරාජ්රටක් හැටියට අපි හැමෝටම RIP
![]()
lmrb reports ganne sms walin neme eka gewal gane gihin ganna ekak...anika ekata reality show thibbe na..lankawatama open ekak thibbe...jaksan anthani, namal ehemath therila hitiye
අපේ දිහා ආවෙ නෑනෙ 

අපේ දිහා ආවෙ නෑනෙ
![]()
wadagath minissu inna dihawalata witharai enne

චාමරට වඩා මහින්දගේ පොත්ත සුදුයි
පොත්ත සුදුයි කියන්නේ අපේ බයි හාමිලට ඉහටත් උඩින්
