ලංකාවේ ජනාදිපති කමට පත් විය හැක්කේ සිංහල

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලංකාවේ ජනාදිපති කමට පත් විය හැක්කේ සිංහල

    ලංකාවේ ජනාදිපති කමට පත් විය හැක්කේ සිංහල බවුද්දයෙක් විතරක් නම්
    කොහොමද හිස්බුල්ල සහ සිවාජියා ඉල්ලන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම බෑ කියල එකක් නෑ....ඕක මිනිස්සු හදාගත්තු එකක්...ඔහොම මතයක් හැදෙන්න ඇත්තේ ඇත්තේ ප්‍රේමදාස පත්තිරිප්පුවේ නැගල දිවුරුම් දුන්න කාලේ මගේ හිතේ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,056
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම බෑ කියල එකක් නෑ....ඕක මිනිස්සු හදාගත්තු එකක්...ඔහොම මතයක් හැදෙන්න ඇත්තේ ඇත්තේ ප්‍රේමදාස පත්තිරිප්පුවේ නැගල දිවුරුම් දුන්න කාලේ මගේ හිතේ...

    Ehema rules natnam api hadanu ban
    Balahanko putin

    U english wachanayk kata karanne nane

    Gemenma tamay inne muslim unta gahanne tanks dala
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    විස්ථා විසාරද සරම කරට

    විශාරදයෙක්නං නෙවෙයි ආයිබොං.... රටේ ජීවත් වෙන්න දන්න තරමට නීතිය, ව්‍යවස්ථාව ගැන දැනුවත්... ඔ්වා හදල තියෙන්නේ අපිටම නොවැ.... ඉතිං දන්න කියන දෙයක් තියෙනවනං කියනවා... නොදන්න දෙයක් තියෙනවනං අහල දැන ගන්නවා... දැන ගෙන නොදන්නවා වගෙත් මෙලො හසරක් නොදන දන්නව වගේ ඉදලත් පුරුද්දක් නෑ නොවැ....​
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම නීතියක් තිබ්බ . ඒක අයින් කලා සින්හල බෞද්ධ කියන එක ශ්‍රී ලාංකික කරා . කරේ කවුද කියල හොයල බලපල්ල . අපි කිව්වොත් මඩ ගහනව වෙනව :yes::yes::yes::yes::yes:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    එහෙම නීතියක් තිබ්බ . ඒක අයින් කලා සින්හල බෞද්ධ කියන එක ශ්‍රී ලාංකික කරා . කරේ කවුද කියල හොයල බලපල්ල . අපි කිව්වොත් මඩ ගහනව වෙනව :yes::yes::yes::yes::yes:
    තිබිලා නෑ.1982 පලවෙනි ජනාදිපතිවරනෙදිත් දෙමල අපේක්ශකයෙක් ඉදිරිපත් වෙලා තියෙනවා.
    Kumar Ponnambalam All Ceylon Tamil Congress 173,934 2.67%
    https://en.wikipedia.org/wiki/1982_Sri_Lankan_presidential_election
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මටත් තියන ප්‍රශ්නයක්...
    අර ලෝකෙම හොදම රට , උතුම්ම රට ලංකාව කියල ඉස්කෝලේ ඉගැන්නුවා වගේ එකක් ද ???
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    5v2mkMh

    ලංකාවේ ජනාදිපති කමට පත් විය හැක්කේ සිංහල බවුද්දයෙක් විතරක් නම්
    කොහොමද හිස්බුල්ල සහ සිවාජියා ඉල්ලන්නේ

    https://ibb.co/5v2mkMh

    2015ත් තම්බි ඉල්ලලා තියනවා.
    ලන්කාවෙ නීතිය අනේමන්දා බන්.
    ගොඩක් උන් ඉල්ලන්නේ ඔය තියනව කියන වාසිවලට, ජානාදිපතිවෙන්න නේමේ..

    5v2mkMh
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එහෙම නීතියක් තිබ්බ . ඒක අයින් කලා සින්හල බෞද්ධ කියන එක ශ්‍රී ලාංකික කරා . කරේ කවුද කියල හොයල බලපල්ල . අපි කිව්වොත් මඩ ගහනව වෙනව :yes::yes::yes::yes::yes:

    උඹ ඕක විහිලූවට කියනවනං කමක් නෑ..... සීරියස් කියනවනං කියන්නේ එහෙම නීතියක් නෑ.... රටේ විපක්‍ෂ නායක අමිර්තලිංගම් වුණා නම් සම්බන්ධන් වුණා නම් ජනාධිපති වෙන්න බැරි ඇයි.... මට මතකයි මීට කලින් චන්ද කීපයකටම මොහොමඞ් කෙනෙකුත් ඉල්ලූවා....​
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එහෙම නීතියක් තිබ්බ . ඒක අයින් කලා සින්හල බෞද්ධ කියන එක ශ්‍රී ලාංකික කරා . කරේ කවුද කියල හොයල බලපල්ල . අපි කිව්වොත් මඩ ගහනව වෙනව :yes::yes::yes::yes::yes:

    2014ට වඩා මිනිස්සු ටිකක් විතර බුද්දිමත් බන් . කතාව ඇත්ත නම් බය වෙන්න දෙයක් නැහැ පිළිගන්න පුළුවන් සෝර්ස් ඕන තරම් තියෙනවා

    මඩක් නම් තමයි ලතවී ලතවී දාන්න වෙන්නේ :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕනම ශ්‍රි ලාකිකයෙක්ට චන්දෙ ඉල්ලන්ඩ පුලුවන්:yes::yes:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    2014ට වඩා මිනිස්සු ටිකක් විතර බුද්දිමත් බන් . කතාව ඇත්ත නම් බය වෙන්න දෙයක් නැහැ පිළිගන්න පුළුවන් සෝර්ස් ඕන තරම් තියෙනවා

    මඩක් නම් තමයි ලතවී ලතවී දාන්න වෙන්නේ :rofl::rofl:

    KAUDA ban eka wenas karala tiyenne? :angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    බෞද්ධයෙක්වීම අත්‍යාවශ්‍ය නෑ හැබැයි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්න වෙනවා ව්‍යවස්තාවට අනුව... හැබැයි ළමයි නැතත අනිවා කසාද බැඳල ඉන්න ඕන සීන් එකක් තියනවා මම හිතන්නෙ..
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    බෞද්ධයෙක්වීම අත්‍යාවශ්‍ය නෑ හැබැයි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්න වෙනවා ව්‍යවස්තාවට අනුව... හැබැයි ළමයි නැතත අනිවා කසාද බැඳල ඉන්න ඕන සීන් එකක් තියනවා මම හිතන්නෙ..

    Ehema ekakuth naaa :no::no::no: