යකුනේ,
මෙහෙම එක ලයිට් වයර් එකක් දෝෂයකට ලක්වෙලා මුළු ලංකාවටම ලයිට් නැති වෙනවානම් මොකක්ද බන් ඒ රටේ තියන ආරක්ෂාව?
අපේ එවුන් හෙන ආඩම්බරෙන් ඉන්නේ ලංකාව තියෙන්න හරිම ලෝකේ කේන්ද්‍රස්ථානයක කියලා. ලෝක යුදධයකදී එහෙම strategic පොයින්ට් එකක් කියලා. හැබැයි බලන් ඉන්න ඇමරිකා චීන ඉන්දියන් එවුන් දැන් දන්නවා එක ලයිට් වයර් එකකින් රටම ඩවුන් කරන්න පුළුවන් කියලා.
උන්ට දැන් අහවල් එකේ අමාරුවක් නැතිව ඇති මේ රට ගැන හිතන්නටවත්.
ලංකාව ආක්‍රමණය කරන්න හරි කඩාකප්පල් දෙයක් කරන්න හරි ඕනෙ එකෙකුට කරන්න තියෙන්නේ ඔය ලයිට් වයර් එකක් හරි ඒක ගෙනියන ලයිට් කණුවක් හරි කඩලා දාන ඒකනේ? එතකොට ලංකාවටම ලයිට් නෑ. වැඩ මොකුත් කරගන්න බෑ. (අඩුම ගානේ හදිස්සියකට තෙල් ගහන්න ෂෙඩ් වැඩ කරන්නෙත් නෑ.) අපේ එවුන් සෝෂල් මිඩිය වල හැලි දාදා ඉඳියි. අනිත් එවුන්ට ඇවිල්ලා අල්ල ගන්න එකයි තියෙන්නේ.
ඇත්තටම රටක ආරක්ෂාව කියන එක මෙහෙම සිස්ටම් එකකින් බලාපොරොත්තු වෙන එකත් විහිළුවක් නේද?
සංවාදයට විවෘතයි.